Brilliant Kids Online School

Brilliant Kids Online School best online classes for school kids for a reasonable price

ආදරණීය දෙමව්පියන් වෙත,ඔබගේ දරුවා අප Brilliant Kids Online School සමඟ සම්බන්ධ කල යුත්තේ ඇයි▪️ සාධාරණ මුදලකට විෂයන් පහම ඉග...
12/03/2023

ආදරණීය දෙමව්පියන් වෙත,

ඔබගේ දරුවා අප Brilliant Kids Online School සමඟ සම්බන්ධ කල යුත්තේ ඇයි

▪️ සාධාරණ මුදලකට විෂයන් පහම ඉගෙනීමට ඇති හැකියාව

▪️නිවසේ සිටම පහසුවෙන් online හරහා සහභාගී වීමට හැකිවීම

▪️ දරුවාට මුල සිටම පැහැදිලිව ඉගෙනීමට ඇති හැකියාව (දරුවා කුමන ලකුණු මට්ටමක දැනට සිටියත් මුල සිට පැහැදිලිව ඉගැන්වීම නිසා ඉගෙනීමට ඇති පහසුව)

▪️ පහසු මනෝවිද්‍යාත්මක ක්‍රම මගින් ඉගැන්වීම නිසා ඉතා පහසුවෙන් පාඩම් මතක හිටීම

▪️ සෑම පාඩමක් අවසානයේම පරීක්ෂණ මගින් සියලු කොටස් නැවත සාකච්ඡා කිරීම

මෙවැනි ගුණාංග රැසක් සහිත අපගේ online පංතිය සමඟ සම්බන්ධ වීමෙන් ඔබගේ දරුවාට පහසුවෙන් පාසල් වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

පංතියට සම්බන්ධ වීමට දැන්ම අපගේ whatsapp අංකයට ඔබගේ දරුවාගේ
නම, පාසල , වසර සමග පණිවිඩයක් යොමු කරන්න.

whatsapp: - 076 442 6788

අපේ online පංතිය හා සම්බන්ධ විය යුත්තේ ඇයි? •මෙවැනි දුෂ්කර කාල සීමාවක පවා 700/-වැනි සුලු මුදලකට සියලු විෂයන් ඉගෙනීමට ඇති...
01/09/2022

අපේ online පංතිය හා සම්බන්ධ විය යුත්තේ ඇයි?
•මෙවැනි දුෂ්කර කාල සීමාවක පවා 700/-වැනි සුලු මුදලකට සියලු විෂයන් ඉගෙනීමට ඇති හැකියාව

•සියලුම දරුවන්ට එක හා සමානව ප්‍රියජනකව නිවසේ සිටම ඉගෙනීමට ඇති හැකියාව

•මෙතෙක් ඉගෙන ගෙන ඇති සියලු පාඩම් ප්‍රශ්න පත්‍ර කරමින් ආවරණය කිරීම

•සියලු දරුවන්ට පහසුවෙන් මතක සිටින ආකාරයට කෙටි ක්‍රම මගින් සියලු පාඩම් ආවරණය කිරීම

Address

Colombo
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Brilliant Kids Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category