EcoBio Korea and Lanka Pvt Ltd

EcoBio Korea and Lanka Pvt Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EcoBio Korea and Lanka Pvt Ltd, 16/1, Gemunu Mawatha, Kiribathgoda, Colombo.

Eco Bio Korea Lanka pvt Ltd incorporated in Sri Lanka in 2018 inorder to introduce and promote high tech eco friendly natural micro organism fertilizer with collaboration of leading Korean bio fertilizer institute.

Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 22/10/2024

ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර සහ විශේෂිත කොම්පෝස්ට් පොහොර යොදා සිදු කරනු ලබන සාරවත් නිරෝගී ඉගුරැ වගාවක්...

වැඩි පදුරු ප්‍රමාණයක් සහ ලෙඩ රෝග වලින් තොර වීම එහි විශේෂත්වයකි.
🫚🫚🫚🌱🌱🌱

11/10/2024
Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 08/10/2024

🪴🇰🇷🇱🇰🌾🍆එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගමේ ලැක්ටො බැට් ES 100 පොහොර භාවිතා කර සිදු කරන ලද , මහ ඉලුප්පල්ලම මහවැලි කලාපයේ කටියාව ප්‍රදේශයේ ඉන්දික දිනේශ් මහතා ගේ ආදර්ශන වම්බටු වගාව ,චන්දන කුමාර මහතා ගේ ආදර්ශන වී වගාව. භාවිතයේ මුල් අවදිය සහ පසු අවදිය.🌾🌾🍆🌾🍆🌾🌾Congrats : 074 280 6464 / 076 220 3376 https://www.facebook.com/biofertilize?mibextid=2JQ9oc

Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 07/10/2024

🪴🇰🇷🇱🇰🌶️🌶️🌶️තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කෘෂිකර්ම විශය භාර සංවර්ධන නිලධාරී P.K.හේරත් මහතා එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගමේ නිශ්පාදිත ජෛව පොහොරක් වන ES 100 ලැක්ටෝ බැට් යොදා වගා කරන ලද ආදර්ශ මිරිස් වගාව පිළිබද ඔහු ගේ අදහස් ඔහුගේ හඩින්ම.🇰🇷🇱🇰🪴🌶️🌶️🌶️Congrats 074 280 6464 / 076 220 3376 https://www.facebook.com/biofertilize?mibextid=kFxxJD

02/03/2024

🌾🌾🌱🌱2024 යල කන්නය සදහා අවශ්‍ය Es100 ලැක්ටො බැට් විශේෂිත ජෛව පොහොර ලබා ගැනීමට අමතන්න ☎
0742806464
0713574418
0762203376

Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 21/02/2024

🥬🥬ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර යොදා සශ්‍රීක වූ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගො.සේ බලප්‍රදේශයේ අගුණන්පැලැස්සේ නිශාන්ත බංඩාර තරුණ ගොවි මහතාගේ ගෝවා වගාව.🥬🥬

☎වැඩි විස්තර සදහා අමතන්න 0742806464
0762203376

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කොරියානු තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.

එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගම.

16/02/2024

ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර
🌻🌾🪴🌴🌳🌱🌿🍆🍉🥭🍌🍍🍅🥥🥑🍊

☎වැඩි විස්තර සදහා අමතන්න 0742806464
0762203376

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කොරියානු තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.

එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගම.

Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 14/02/2024

🌾🌾ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර යොදා සශ්‍රීක වූ වී වගා ආදර්ශනය - මැල්සිරිපුර ගොවිජන සේවා ප්‍රදේශය.

පන්සියගම මහවෙල කුඹුරු පරිශ්‍රයේ
ගාමිණී ගොවිමහතා සහ නන්දරත්න ගොවිමහතාගේ වගාවන්. 🌾🌾

☎වැඩි විස්තර සදහා අමතන්න 0742806464
0762203376

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කොරියානු තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.

එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගම.

Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 12/02/2024

ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර භාවිතා කර සිදු කරන ලද , මහ ඉලුප්පල්ලම මහවැලි කලාපයේ කටියාව ප්‍රදේශයේ ඉන්දික දිනේශ් මහතා ගේ ආදර්ශන වම්බටු වගාව , චන්දන කුමාර මහතා ගේ ආදර්ශන වී වගාව. භාවිතයේ මුල් අවදිය සහ පසු අවදිය. 🌾🌾🌾🌾🍆🍆🍆🍆

☎වැඩි විස්තර සදහා අමතන්න 0742806464
0762203376

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කොරියානු තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.

එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගම.

10/02/2024

🌾🌾Es 100 ලැක්ටො බැට් භාවිතා කල ගොවි මහත්මියගේ අදහස් 🌾🌾

ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර යොදා සශ්‍රීක වූ වී වගා ආදර්ශනය - ශ්‍රාවස්තිපුර ගොවිජන සේවා ප්‍රදේශය

☎වැඩි විස්තර සදහා අමතන්න 0742806464
0762203376

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කොරියානු තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.

එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගම.

Photos from EcoBio Korea and Lanka Pvt Ltd's post 08/02/2024

🌾🌾ES 100 ලැක්ටො බැට් ජෛව පොහොර යොදා සශ්‍රීක වූ වී වගා ආදර්ශනය - ශ්‍රාවස්තිපුර ගොවිජන සේවා ප්‍රදේශය 🌾🌾

☎වැඩි විස්තර සදහා අමතන්න 0742806464
0762203376

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කොරියානු තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාතික පොහොර ලේකම් කාර්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි.

එකෝ බයෝ කොරියා ලංකා පුද්ගලික සමාගම.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

16/1, Gemunu Mawatha, Kiribathgoda
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00