Minidu Hasaranga

Minidu Hasaranga

Share

" නිදහසේ ඉගෙනගන්න . "

11/11/2025

ICT Shorts 02 | Minidu Hasaranga

#නිදහසේ_ඉගෙනගන්න

11/11/2025

🔴යාලුවොත් එක්ක ඔයත් එන්න නිදහසේ ඉගෙනගන්න .

🖤2026 A/L
Physical Class
❣️රොටරි නුගේගොඩ බදදා 8.30 A.M
ඉරිදා 10 A.M (Theory )

❣️සාධන හෝකන්දර අගහරුවාදා 8.30 A.M

❣️Online Class
අගහරුවාදා රාත්‍රී 7.30

🖤2027 A/L
❣️රොටරි නුගේගොඩ ඉරිදා 8 A.M

🔴පන්තිය සදහා රෙජිස්ටර් වීමට නම හා පාසල ඇතුලත් කර 072 127 1574 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

Minidu Hasaranga | ICT

10/11/2025

ICT Shorts 01 | Minidu Hasaranga

#නිදහසේ_ඉගෙනගන්න

05/11/2025


03/11/2025

AL වලට සතියයි...

This video is intended for entertainment purposes only. No offense is meant, and we sincerely hope it does not hurt anyone’s feelings...

03/11/2025

🙂 A/L වලට සතියයි

18/08/2025

මේ Numbers දිහා බැලුවම තේරෙන්නෙ අපි හැමෝම ලෞකික සැපට කැමතියි ✨️🔥

සමහරු කියනවා නෙ රටේ මිනිස්සුන් ගෙ බදු මුදල් වලින් ඉගෙනගන රටේ ඉන්නෙ නැතුව යනව කියලා ඇත්තටම ඒ හැමොම තමන්ගෙ හිතෙන් අහල බැලුවොත් බහුතරයක් දෙනා කැමති අවස්තාවක් ආවොත් සංවර්ධනය උන රටක ජීවත් වෙන්න .

අවුරුදු 4 ක් මිනිස්සු ගෙ සල්ලි වලින් ඉගෙනගෙන ඒ මනුස්සයට මේ රටේ Eco system එක ඇතුලෙ ලෝකේ සාමාන්‍ය මිනිස් අවශ්‍යතා මේ රටේ හීන ලිස්ට් එකේ එකක් නම් , ඒවා බලන්න වෙන්නෙ tik tok එකෙ mortivation video වල විතරනම් , තමන් මහන්සී වෙලා ඉගෙනගන ඒකට ආර්තික වටිනාකමක් මේ රටේ නැත්තම් හොදම දේ තමා රට මාරු කරන එක 🙂

මොකද අපි මේ race එකක් දුවන්නෙ ඒක අතුලේ ලංකාව කියන්නෙ නිකන්ම හති වැටෙන පිට්ටනියක් නම් තමන්ට පහසු පිට්ටනියක් තෝරගන්න ( ඒකත් හැබැයි ලේසි නෑ ) 🥲

Race එකෙන් මිදිලා ඉන්න පුලුවන්ද කියලා නම් දන්නෙ නෑ මාත් ඒක හොයනවා මොකද අන්තිමට ලැබු මිනිස් ආත්මේ ජීවත් වෙලා නැත්තම් වැඩක් නෑනේ 🙂

Sri Lanka's 🇱🇰 Brain Drain: New Study

⭕ A on going study by University of Peradeniya study reveals that 50%+ of state university graduates in some disciplines are migrating permanently, never returning to Sri Lanka.

⭕ In the worst-hit departments, the migration rate hits 80-90% while taxpayers foot a Rs. 87 billion annual bill.

⭕ Sri Lanka 🇱🇰 has 142,000 undergraduates currently in state universities, 44,000 new enrollments annually
- 25% Arts
- 20% Management & Commerce
- 13% Engineering
- 10% Medical/Health
- 11% Agriculture etc

⭕ According 2023 Data, Government spent Rs. 87 billion on university education.

⭕ Most who migrate are the best graduates who secure highest performance at university level with Science-based degrees seeing "almost all students leaving" along with Agriculture and Engineering - precisely the skills Sri Lanka needs most

⭕ Study recommends migrants reimburse government USD 10,000-15,000 per graduate, or alternatively send USD 50,000 to family in Sri Lanka to recover portion of public investment - but enforceability remains questionable

⭕ Researchers acknowledge the contradiction: can't force graduates to stay due to unemployment and low wages, parents actively support migration, and private/government sector salaries can't compete with overseas opportunities - classic middle-income country trap

⭕ Study suggests "making entrepreneurs from university education" but this requires startup ecosystem development, access to capital, market opportunities, regulatory reforms, and cultural shift toward risk-taking.

Sri Lanka's free education system has inadvertently become a development aid program for other countries, with billions in taxpayer investment flowing overseas through skilled migration. Until the nation can create economic conditions that make staying as attractive as leaving, this costly export of human capital will continue unabated.

(Source: Prof. Wasantha Athukorala and Laksman Kumara at the University of Peradeniya vis Dailymirror)

Follow us on:
❤️ Instagram: https://www.instagram.com/numbers.lk
💙 Facebook: https://www.facebook.com/numbers.lk
💚 WhatsApp group: https://go.numbers.lk/whatsApp
💚 WhatsApp channel: https://go.numbers.lk/wa-channel
🖤 X: https://x.com/numberslka

11/08/2025

Gen z එකේ කොල්ලෙක් ට කෙල්ලෙක්ට ලංකාව ඇතුලේ වාහනයක් ගන්නව කියන්නෙ පත්තු වෙන්න ඕන වැඩක් 🔥
ඒ කිව්වෙ අපි හිතමු අපි පොඩියට business එකක් කරනවා ඒක පත්තු උනොත් නැත්තම් ටියුශන් කරනවා ( ඒකත් business එකක් නේ 😉) නැත්තම් ඔයාට හොද expirience එකක් සහිත ඉහල මට්ටමේ වැටුපක් තියෙන්න ඕන . සරල කියනව නම් ඔයා ගේමක් ගහන්න ඕන ලංකාවේ වාහනයක් ගන්න .

ගේමක් ගහනව කියන වචනය ලංකාව ඇතුලෙ හොද සහ නරක් විදිහට Position වෙලා තියනවා😜

අපි දැන් ලෝකේ ඉන්න 2000 න් පස්සෙ ඉපදුන තරුණයෙක් ගත්තොත් ඌට වාහනයක් ගන්න ගේමක් ගහන්න ඕනේ නෑනේ ඒ උගේ සාමාන්‍ය ජිවීතේ එක් කොටසක් විතරයි
අඩුම ඔන්නම් part time cleaner පාරක් ගහල වාහනයක් ගන්න පුලුවන් .

එහෙම බැලුවොත් 2000 පස්සෙ පරම්පරාව 80 පරම්පරාවට වඩා දුප්පත් වේගෙන එනවා හැබැයි මොකක් හරි වැඩක් පත්තු කරගන්න කම් විතරයි .
මොකද දැන් ඉස්සර ට වඩා Opportunities වැඩී

පත්තු වෙනව කියන්නෙ වාසනව ද සම්භාවිතාව ද උත්සහවන්න කම ද නැත්තම් මේ මොකක්වත් නොවන බාහිර සාධක ගොඩක එකතුවක් ද කියන එක මට තාම කුතුහලයක් 🙂

අපි හැමෝටම පස් මහ බැලුම් බලල ( කාලය දීපය දේශය විශේෂයෙන් ) ඉපදෙන්න බැරි නිසා ඔයා මේක කියවන්නෙ ලංකාවෙ ඉදන් නම් එක්කො කොහොම හරි පත්තු කරගන්න ඕන හැබැයි දිනය වේලාව අවිනිශ්චිතයි මිත්‍රයා ...
මොකද මට හිතෙන විදිහට ලොකෝ මිනිස්සුන්ට වාහනයක් කියන්නෙ දැන් Basic Need එකක් විතරයි ඒක හීන list එකේ එකක් නෙමේ

Science with Ruchira ස්ර් ගේ youtube channel එක ඔයාගෙ income එකට කොහොමද වාහනයක් ගන්නෙ කියල දාල තියනවා video එකක් එකත් බලන්න

මේක ගැන හොද පැහැදිලි කිරීමක් Charitha Dissanayake sir දාල තිබුනා කලින් වීඩියේ එකක 🔥

Image source - Newswire

04/08/2025

A/L ICT කරන ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ 🔥

✅The 100 Days

✅දින 100 කින් අපිට මොකක්ද කරන්න පුලුවන් ?

✅Theory ආයි කරනවද ?
🔵නෑ ඔක්කොම කෙරෙන් නෑ හැබැයි ඉක්මනින් නැවත ගොඩක් Theory කොටස් මතක් කරනවා

✅ප්‍රශ්න සාකච්ඡා කරනවාද ?
🔵 ඔව්

✅Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb7i6p8LSmbVrnXq2Y0n

🔥100 Days සමග සම්බන්ධ වෙන සියලුම සිසුන් whatsapp Channel එක සමග සම්බන්ධ වෙන්න .

Youtube - 8.00 PM ( Monday , Thursday , Saturday )

28/07/2025

✅Week 05 Quiz worksheet (2025 A/L)

🔥ගොඩක් ලමයින්ට අමාරුයි කියන Os වල ගනන් (memory mapping ) කතා කරනවා theory මතක් කරන ගමන්

🔥 whatsapp Chanel link - https://whatsapp.com/channel/0029Vb7i6p8LSmbVrnXq2Y0n

🔥 Youtube channel link - https://youtube.com/-jc6jc?si=7H8gMQqDcaQObPfD

🔥 Quiz tute link - https://drive.google.com/file/d/1vPk4kAaLsxblIvqzcOI3XTgddk0SmeJO/view?usp=drivesdk

සම්පූර්ණයෙන්ම නොමිලේ
Youtube live එකත් එක්ක set වෙන්න .

Minidu Hasaranga | ICT

11/07/2025

✅ 2027 A/L පන්ති හොයන අයට

✅ රොටරි නුගේගොඩ
🔵 ඉරිදා 8.00 A.M

✅Online
🔵 අගහරුවාදා 6.00 P.M

Minidu Hasaranga | ICT

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nugegoda
Colombo