අපේ Real ICT පන්තිය - Ape Real ICT Panthiya

අපේ Real ICT පන්තිය - Ape Real ICT Panthiya

Share

Now you too can join අපේ Real ICT පන්තිය (Ape Real ICT Panthiya) with the unparalleled program of the era. Classes,
Everyone can touch via Online Platform.

Your teacher has more than 2 decades of teaching experience for Computer Science in English and Sinhala medium. Physical Classes in Colombo, Gampaha Districts in Sri Lanka.

23/05/2025
21/10/2024

තාක්ශනයෙන් විජයග්‍රහනයක් කරා...
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
පොඩ්ඩන්ට තාක්ශනයෙන් උපරිම දැනුම ලබා දෙන අපේ Real ICT පන්තිය දැන් සසෙක් ආයතනයේ දී...
-------------------------------------------
🔸6 වසර: සෙනසුරාදා ප.ව.3.00 ට
🔸7 වසර: සෙනසුරාදා ප.ව.1.00 ට
🔸8 වසර: සෙනසුරාදා ප.ව.4.30 ට
-------------------------------------------
👉ප්‍රායෝගික පරීක්ෂණ
👉සෑම පාඩමකටම නිබන්ධන
👉මාසික පරීක්ෂණ
👉වාර විභාග පැවැත්වීම
——————————————————————
▪️Prabuddha Sudasinghe
▪️අපේ Real ICT පන්තිය - Ape Real ICT Panthiya
◾️0719714492

17/10/2024

ඉගෙන ගන්න හොදම තැනින්....
👇👇👇👇👇👇
සෙත්මින් - ඇල්දෙනිය

ඔක්තෝබර් දිග හැරුම... දරුවන් වෙනුවෙන්මයි...

Photos from අපේ Real ICT පන්තිය - Ape Real ICT Panthiya's post 11/10/2024

අපේ Real ICT පන්තිය -
තාක්ෂණයෙන් විජයග්‍රහනයක් කරා...
🌻🌻🅰️🅰️🅰️🅰️🅰️🌻🌻

06 වසරෙ 2 වන වාරය සදහා පවත්වන ලද ICT විභාගයේ ඉහල ලකුණු ලැබූ දරුවන්ට සහතිකපත් සහ ත්‍යාග ලබා දීම මගින් දරුවන්ගේ දක්ශතාවය ඇගයීම පසුගිය දින සසෙක් අධ්‍යාපන ආයතනයේදී සිදුවිය.

මීට අමතරව ලෝක ළමා දිනය සිහිපත් කරමින් සියළුම දරුවන්ට තිලිණයක්ද මෙහිදී ලබා දෙන ලදී.

මෙම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

ස්තූති.

❇️❇️❇️
ප්‍රබුද්ධ සුදසිංහ
Prabuddha Sudasinghe
0719 714 492

Photos from අපේ Real ICT පන්තිය - Ape Real ICT Panthiya's post 09/10/2024

අපේ Real ICT පන්තිය -
තාක්ෂණයෙන් විජයග්‍රහනයක් කරා...
🌻🌻🅰️🅰️🅰️🅰️🅰️🌻🌻

07 වසරෙ 2 වන වාරය සදහා පවත්වන ලද ICT විභාගයේ ඉහල ලකුණු ලැබූ දරුවන්ට සහතිකපත් සහ ත්‍යාග ලබා දීම මගින් දරුවන්ගේ දක්ශතාවය ඇගයීම පසුගිය දින තරණ ආයතනයේදී සිදුවිය.

මීට අමතරව ලෝක ළමා දිනය සිහිපත් කරමින් සියළුම දරුවන්ට තිලිණයක්ද මෙහිදී ලබා දෙන ලදී.

මෙහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

ස්තූති.

❇️❇️❇️
ප්‍රබුද්ධ සුදසිංහ
Prabuddha Sudasinghe
0719 714 492

11/09/2024

තාක්ශණයෙන් විජයග්‍රහණයක් කරා...

16/06/2024

තාක්ශණයෙන් විජයග්‍රහනයක් ... අපේම පොඩ්ඩන්ට...
දැන් සෑම සෙනසුරාදාවකම

සෙත්මින් - ඇල්දෙනිය

14/06/2024

අළුත් තාක්ශණයෙන්... අළුතෙන් ම පටන් ගමු...🅰️ සිහිනය...
🔹🔹🔹🔹🔹🔹🔹🔹
අපේ Real ICT පන්තිය
Prabuddha Sudasinghe

13/06/2024

🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
අපේ Real ICT පන්තිය...
තාක්ශණයෙන් විජයග්‍රහනයක් කරා...
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️

🔸11 වසර දිග හැරුම... සෑම බ්‍රහස්පතින්දා දිනකම.. රාජගිරිය තරණ ආයතනයේ දී.

ප්‍රබුද්ධ සුදසිංහ
0719 714492
✳️✳️✳️✳️✳️✳️

Design: Viranja Kaushalya

30/05/2024

💠💠💠💠💠💠💠💠💠💠
🔶🔶 පොඩ්ඩන්ට ICT.…..🔶🔶
දැන් අපේ Real ICT පන්තියෙන්...
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

පොඩ්ඩන් තාක්ශණයෙන් සවිමත් කිරීමට....
එන්න අපත් සමග එකතුවන්න...
🌷🌷🅰️🅰️🅰️🅰️🅰️🌷🌷

🔸6 වසර :
සෙනසුරාදා ප.ව. 3.00 - 4.30

🔸7 වසර :
සෙනසුරාදා ප.ව. 1.00 - 3.00

🔸8 වසර :
සෙනසුරාදා ප.ව. 4.30 - 6.30

🔸9 වසර :
ඉරිදා ප.ව. 2.00 - 4.00

|නිබන්ධන|මාසික විභාග|වාර විභාග|ප්‍රායෝගික පරීක්ෂණ|
|වායුසමනය කළ දේශන ශාලා|Smart පන්ති කාමර|

📌 සසෙක් අධ්‍යාපන ආයතනය - අංගොඩ හංදිය

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
ප්‍රබුද්ධ සුදසිංහ
0719 714 492
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Malabe
Colombo
15116