Ape Japan Panthiya

Ape Japan Panthiya නිවැරදි ලෙස පහසුවෙන් ජපන් බස ඉගෙන ගනිමු. NAT /JLPT exam , O/L ,A/L

30/04/2024

📢📢📢📢📢📢📢
N5 paper class

ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට කැමති සිසුන් සිටීනම්👉 මෙම අංකයට නම සඳහන් කර විස්තර යොමු කරන්න. ☎️0717212000

2024 ජනවාරි 1 ජපානය ඉෂිකාවා කනසාවා නගර භූමිකම්පාව M7.6බොහෝ නිවාස, ව්යුහයන්, මාර්ග විනාශ වී ඇත
01/01/2024

2024 ජනවාරි 1 ජපානය ඉෂිකාවා කනසාවා නගර භූමිකම්පාව M7.6
බොහෝ නිවාස, ව්යුහයන්, මාර්ග විනාශ වී ඇත

31/12/2023

🥳ලැබුවා වූ මේ නව වසර
සුභම සුභ නව වසරක් වේවා 2024🎇🎆✨

🇯🇵明けましておめでとうございます🎊🎉
今年もよろしくお願いいたします。🎇🎆🎍🧧

🎉 Happy New Year! 🎆 2024
May all your dreams come true in 2024! 🥳

General Japanese Course 🇯🇵12-months [Starting from Beginner level] In this course, teacher help students comprehensively...
17/12/2023

General Japanese Course 🇯🇵12-months [Starting from Beginner level]
In this course, teacher help students comprehensively expand their proficiency in Japanese, with a proper balance of reading📚,writing🖊. More information please call this number 📞+94 71 721 2000

17/12/2023
🔴 JLPT exam සදහා ජපන් භාෂාව තනිවම ඉගෙන ගන්න ආරම්භ කරන ඔබට මෙය උදව්වක් වේවි 👉 ජපන් භාෂාව ඉගෙන ගන්න  පහසු වෙන්න ඉගි learni...
10/03/2023

🔴 JLPT exam සදහා ජපන් භාෂාව තනිවම ඉගෙන ගන්න ආරම්භ කරන ඔබට මෙය උදව්වක් වේවි 👉

ජපන් භාෂාව ඉගෙන ගන්න පහසු වෙන්න ඉගි learning tips කිහිපයක් දෙන්නම්...

🌸හෝඩිය සහ වචන

හැමෝම දන්නවනේ ජපන් භාෂාවේ හෝඩි 3ක් ඇති බව.
Hiragana
Katakana
Kanji

නිවැරදි ලෙස ලියන ආකාරය, කියවන ආකාරය ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා.
ජපන් භාෂාවේ අක්ෂර ලිවීමේදී මතක තබා ගත යුතුයි හිරාගානා, කතකන ,කන්ජි අක්ෂර වල රේඛා අඳින දිශාව සහ අනුපිළිවෙලයි (stroke order).
අනුපිළිවෙල වැදගත් වන්නේ ඇයි?

හිරාගානා ,කතකන අක්ෂර ඉතා සරලයි නමුත් කන්ජි අක්ෂර සදහා මෙම strokes order එක ඉතාමත්ම වැදගත්. එමගින් ඔබට අක්ෂරය මතක තබා ගන්න පහසුයි. ඒ නිසා නිතරම අක්ෂරය ලිවීමේදී සැලකිලිමත් ව ලියන අනුපිළිවෙලට ම ලියන්න.

🌸 ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා පංති වලට සහභාගී වූවද විභාගය සඳහා එන
• වචන
• ව්‍යාකරණ
• හෝඩි
ඔබ අන්තර්ජාලය හරහා සොයා ගන්න.

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා පොත් සදහා
Minna no nihongo book
Nihongo so- mathime n5

මේවා jlpt exam සදහාම නිර්දේශිත පොත් වේ.

🌸▪️ සවන් දීම හා කතා කිරීම.🗣🧏‍♂️🧏‍♀️

විදේශීය භාෂාවක් ඉගෙනීමේ පරමාර්ථය අන් අය සමඟ සන්නිවේදනය කිරීමයි, මගේ මතය අනුව, ඔබට සවන්දීම - කථා කිරීම භාෂාවක් ඉගෙන ගැනීමේ දී අවශ්‍ය වේ.

ඔබට 100% තේරුම තේරුම් ගත නොහැක, කරදර නොවන්න.
"සවන් දෙන්න-පුනරාවර්තනය-කතා කිරීම"යන පියවර අනුගමනය කරන්න, ඔබේ වචන මාලාව වැඩි කිරීමට, ස්වදේශීය කථිකයන් මෙන් උච්චාරණය වැඩි දියුණු කිරීමට ඔබට මේ ය උදව් වෙනවා.

🌸ජපන් animation බලන්න.
🐱 Chi's sweet adventure
🐱chi's sweet home මේ animation series එක මම අනුමත කරනව ජපන් බස ඉගෙන ගන්න ශිෂ්‍යයන් සදහා.
ජපන් භාෂාවෙන් පමණක් ඇති ඒවා බලන්න.

👉ඔබ ජපන් වචන මාලාව සමඟ අමාරුවෙන් නම් බෙහෙවින් නිර්දේශ කරන්නේ
App එකක් භාවිතා කිරීම යි. ඒවා තුලින් games මාර්ගයෙන් ජපන් බස ඉගෙන ගැනිම ඔබට පහසු වෙයි. ඒ වගේම විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්.

🌸ඔබේම ඉගෙනුම් වටපිටාවක් සාදා ගැනීම.

ජපානයේ ජපන් භාෂාව ඉගෙන ගැනීමට සෑම කෙනෙකුටම අවස්ථාවක් නොමැති බැවින් ඔබට ඉගෙනීමේ කණ්ඩායම්වලට සම්බන්ධ වීමෙන් ඔබේම ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කළ හැකිය, ඔබේ ප්‍රියතම ජපන් නාලිකා බලන්න. ඔබට ජපන් කතා කරන මිතුරන් කිහිප දෙනෙකු ලබා ගන්න …

විදේශිකයන් සඳහා වඩාත් ජනප්‍රිය ජපන් පරීක්ෂණය වන්නේ JLPT (ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය) ය. මෙම පරීක්ෂණයට ඔබට කියවීමේ සහ සවන්දීමේ හැකියාව අවශ්‍ය වේ.

ඊට අමතරව, ඔබට ජපානයේ වැඩ කිරීමට අවශ්‍ය නම් ඔබේ සවන්දීමේ සහ කථා කිරීමේ කුසලතා වර්ධනය කරගැනීමට අවශ්‍ය වේ.

ජපන් භාෂාව පහසු භාෂාවක් නොවේ, නමුත්
වෙහෙස මහන්සි වී වැඩ කිරීම සාර්ථක වේ.
එහෙනම් මම සුභ පතනවා හැමෝටම.
がんばって ください💐
Ganbatte kudasai.🇯🇵

🇯🇵ආර්ථික අපහසුතා ඇති දරුවන් සදහා ජපන් භාෂාව ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ online තාක්ෂණය හරහා . 🔴මුල සිට සරලව ජපන් භාෂ...
11/02/2023

🇯🇵ආර්ථික අපහසුතා ඇති දරුවන් සදහා ජපන් භාෂාව ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ online තාක්ෂණය හරහා .

🔴මුල සිට සරලව ජපන් භාෂාව 👉

🔴මූලිකව 2023 ජූලි JLPT N 5 හා අප්‍රේල් NAT 5 විභාගය ඉලක්ක කර ඉගැන්වීම.👉

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.

කණ්ඩායම් සැකසීම සඳහා පහත සඳහන් දුරකථන අංකයට
🌸නම
🌸වයස
🌸ලිපිනය
wtz app කරන්න

👉+94 72 185 8685

🔴Japanese N5 Vocabulary. Kana: どうぶつ 🐅 🐆 🦝 Kanji: 動物Meaning: animal🐾👇👇👇👇皆さん、 好きな動物は何ですか。 suki na doubutsu wa nan desu ka....
02/02/2023

🔴Japanese N5 Vocabulary.
Kana: どうぶつ 🐅 🐆 🦝
Kanji: 動物
Meaning: animal🐾

👇👇👇👇
皆さん、 好きな動物は何ですか。
suki na doubutsu wa nan desu ka.
ඔබ කැමතිම සත්වයා කවුද?
🐕🐒🐺🦊🦝🐷🐭🐘

📍කන්ජි පාඩම 04.
05/12/2022

📍කන්ජි පාඩම 04.

Hi everybody🌸🌸 (Minasan Konnichiwa)This video Is created for Japanese language learners… Learn how to write In Japanese....Kanji lesson...Ape Japan Panthiy...

🔴📍Jlpt N5 exam ලියන ඔයාලට👇
23/11/2022

🔴
📍Jlpt N5 exam ලියන ඔයාලට👇

📍N4  KANJI පාඩම් කරන ඔයාලට がんばってくださいね。✨🖊උත්තර  පහලින් comment  කරන්න 🧐
04/11/2022

📍N4 KANJI
පාඩම් කරන ඔයාලට
がんばってくださいね。✨

🖊උත්තර පහලින් comment කරන්න 🧐

Address

Colombo

Telephone

+94717212000

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Japan Panthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ape Japan Panthiya:

Shortcuts

Share