Sath Maga

Sath Maga

Share

Selfless service

17/09/2024

ඉන්දියාව තුළ බුදු දහම යලි ඉපැද්දවීමත්, අම්බෙඩ්කාර් වැනි චරිත බිහිවීමට පසුබිම භාරතය තුලළ සැකසීමත්, එංගලන්තය, ඇමෙරිකාව, වැනි යුරෝපීය රටවල, ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල ධර්මය ස්ථාපිත කිරීම සදහා ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීමත්, ලෝකයට ධර්මය ප්‍රවේශ වීමට ප්‍රබල දායකත්වයක් විය. අද ඇති වී තිබෙන ජාත්‍යන්තර බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකිරීම එතුමා කළ ජාතික කාර්යට වඩා වැඩ වැඩි බරක් දියයුතු බව අවධාරණය කරමින් Rescued from the Nation, Anagarika Dharmapala and the Buddhist World කෘතිය ලියමින් ධර්මපාල චරිතයේ ප්‍රබල පැතිකඩක් අවධාරණය කළ Steven Kemper සිහිකිරීම සදහා මෙම සටහන තබමි. අනගාරික ධර්මපාලතුමාට මුළුමහත් බෞද්ධ ලෝකයම කෘතවේදීත්වය සිහිකලයුතුය. kithsiri Ananda.

28/08/2024

2024.08.26 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ නව විෂයමාලා සංශෝධනය සඳහා සම්පත් දායකත්වය ලබා දීම අගයනු වස් අංශාධිපති මහාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් සිහිවටන ප්‍රදානයක් කළ මොහොත...

30/07/2024

අද දින අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක, මහාමහෝපාධ්‍යාය, අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක, මාහිමිපාණන් වහන්සේ බැහැදැක අප විසින් කරගෙන යන අන්තර්ජාතික සාශනික වැඩසටහන පිළිබද දැනුවත් කර ආශීර්වාද ල්බගනිමට් කටයුතු කල අතර උනහන්සේ වීසින් ඒ ප්‍රත්නය සදහා සියලු සහය ලබාදෙන බව ප්‍රකාශ කරනලදී.

Photos from Sath Maga's post 24/07/2024

The International Buddhist Conference on Spirituality and Ecology and Web based Buddhist App
රටවල් 40 ක සභාගීත්වයෙන් 2025 අප්‍රේල් 25 වන දින සිට 2025 අප්‍රේල් 30 තෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය වෙමින් පවතින බෞද්ධ අධ්‍යාත්මික හා පාරිසරික ජාත්‍යන්තර සමුළුව සහ ථේරවාදී දහම මත පදනම් ව බෞද්ධ ආධ්‍යාත්මික තොරතුරු සැපයෙන මෘදුකාංග මෙවලම නිර්මාණය කිරීම සම්බන්ධව අතිගරු මහානායක ස්වාමින් වහන්සේලා සහ දලදාමාලිගාවේ දියවඩන නිලමේ තුමා මුණගැසී දැනුවත් කර ආශීර්වාද සහ අවශ්‍ය සහ ලබාගැනීම වෙනුවෙන් 2024.07.22 දින සාකච්චා කරන ලදී.

The International Buddhist Conference on Spirituality and Ecology held -11.07.2024 Kithsiri Ananda 12/07/2024

බෞද්ධ අධ්‍යාත්මික හා පරිසර ජාත්‍යන්තර සමුළුව පිළිබඳව ප්‍රථම Zoom සාකච්චාව 2024.07.11 (බ්‍රහස්පතින්දා) දින රාත්‍රී 9.00 ට පැවැත්විය. මේ සදහා යම් අයුරකින් සම්බන්ධ වීමට (whatsapp) අමතන්න +94777342568
01. බෞද්ධ අධ්‍යාත්මික හා පරිසර ජාත්‍යන්තර සමුළුව.
02. යෝජිත ජාත්‍යන්තර බෞද්ධ යාන්ත්‍රණය.
03. වෙබ් පාදක බෞද්ධ App.
ඉහත ක්‍රියාවලිය පිළිබඳ මූලික දැනුවත් කිරීම ප්‍රධාන සංවිධායක කිත්සිරි ආනන්ද විසින් සිදු ලදී. අනතිරුව
Web based Buddhist App පිළිබඳ මූලික තොරතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ මෘදුකාංග ඉංජිනේරු අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිදත් ලියනගේ විසින් සිදු කරන ලදී.
අනතුරුව අදහස් දැක්වීම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්‍ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා,
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත, සාශ්ත්‍රපති, විද්‍යාපති කඹුරාවල රේවත නාහිමි.
මහාචාර්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි,
මහාචාර්‍ය මිරිස්වත්තේ විමලඥාන නාහිමි,
ජේෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධාමානන්ද නාහිමි,
ආචාර්ය දෙනියායේ පඥාලෝක නාහිමි, ජමනියේ පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ ආයතනාධිපති, ජෝහාන්ස් ගුටෙන්බර්පුග් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය රත්මලේ පුඥරතන නාහිමි, ඇතුළු විද්වතුන් අදහස් දැක්විය.
කිත්සිරි ආනන්ද. ([email protected] )
සියලුම සංවිධාන කමිටු වෙනුවෙන් ප්‍රධාන සංවිධායක.

The International Buddhist Conference on Spirituality and Ecology held -11.07.2024 Kithsiri Ananda බෞද්ධ අධ්‍යාත්මික හා පරිසර ජාත්‍යන්තර සමුළුව පිළිබඳව ප්‍රථම Zoom සාකච්චාව 2024.07.11 (බ්‍රහස්පතින්දා) දින රාත්‍රී 9.00 ට පැව...

මිවනපලානේ මත අවසන් කිරීම 01 - මහමායා දේවියගේ ලිංග විපර්යාසය - සංඛපාලේ සිර කිරීම 31/05/2024

https://www.youtube.com/watch?v=CowT_oCm-m0

මිවනපලානේ මත අවසන් කිරීම 01 - මහමායා දේවියගේ ලිංග විපර්යාසය - සංඛපාලේ සිර කිරීම බෝපිටියේ සුමංගල අදින් පසු හාමුදුරුවො නෙමෙයි මහමායා දේවියගේ ලිංග විපර්යාසය සංඛපාලේ සිර කිරීම මිවනපලානේ මත අවසන්...

29/05/2024
25/04/2024

මීවනපලනේගේ ධර්මය බොරුවක්. ඔහු කරන්නේ අපරාධයක්. වසර 18 අධ්‍යනය කරලා කියන්නේ. ඕන නම් මණ්ඩපයක් හදන්න කොනක ඉදල පෙන්නලා දෙන්න. ඔහු හරි දහම කිඅනවා කියන යට කියන්නේ. ඔහු කරන හැම දෙසනාවකම තිඑන අවුල පෙන්වන. මේ රටේ ථෙරවාදයට තියෙන විශ්වසනීය බව ඔහු උපක්‍රමිකව විනාසකරන්නේ. ඔහුගේ ධර්මය පිළිගන්න උඅගතුන් කොටසක් ඉන්නවනම් විවුර්ත මණ්ඩපයක් හදන්න. අපිත් සහයෝගය දෙනවා.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo