Sri Lanka Library Association - SLLA

Sri Lanka Library Association - SLLA Sri Lanka Library Association - SLLA is the leading professional organization for all kinds of Libraries in Sri Lanka.

දෙවන වීදි පුස්තකාලය විවෘත කළ අයුරු පිළිබඳ, 2026.09.18 දින ලංකාදීප පුවත්පතේ පිටු අංක අට යටතේ පළවූ ලිපිය වේ.
21/09/2026

දෙවන වීදි පුස්තකාලය විවෘත කළ අයුරු පිළිබඳ, 2026.09.18 දින ලංකාදීප පුවත්පතේ පිටු අංක අට යටතේ පළවූ ලිපිය වේ.

18/09/2026

📚✨ දෙවන වීදි පුස්තකාලය – සාර්ථක නිමාවක්! ✨📚

“ලස්සන මතුගමක්” යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මහජන පුස්තකාල කණ්ඩායමේ මූලිකත්වයෙන් සංවිධානය කළ දෙවන වීදි පුස්තකාල වැඩසටහන අද දින සාර්ථකව නිමාවට පත් විය. 📖🌿

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මහජන පුස්තකාල කණ්ඩායමේ කැඳවුම්කාරිය නිශාන්ති මහත්මියගේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති එස්. ගුණතිලක මහතා සහ අධ්‍යාපන නිලධාරී දමින්ද මනම්පේරි මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන්, සියලු දෙනාගේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

2026 සැප්තැම්බර් 18 වන දින පෙ.ව. 10.00ට, මතුගම ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් වෑත්තෑව රෝහලේ සායන පරිශ්‍රය තුළ මෙම වීදි පුස්තකාලය ආරම්භ කරන ලදී.

📖 පොතක් කියවීමට අවස්ථාවක්…
💡 දැනුම බෙදාගැනීමට අවකාශයක්…
🌱 කියවීමේ සංස්කෘතිය සමාජගත කිරීමට තවත් එක් පියවරක්…

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මූලිකත්වය, සහයෝගය සහ දායකත්වය ලබාදුන් සියලු දෙනාටත්, සහභාගී වූ සැමටත් හෘදයාංගම ස්තුතිය! 🙏💐

“පුස්තකාලය සීමා වූ තැනක් නොව,
දැනුම සමාජගත වන විවෘත අවකාශයකි.” 📚❤️

#දෙවනවීදිපුස්තකාලය


ආනන්දනීය මකරානන්දය  සම්මානිත ලේඛිකා විරාජිනී තෙන්නකෝන් මහත්මියශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍යයෙන් බිඳක් ප්‍රවීණ විචාරක උද...
18/09/2026

ආනන්දනීය මකරානන්දය
සම්මානිත ලේඛිකා විරාජිනී තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලාංකේය පරිවර්තන සාහිත්‍යයෙන් බිඳක්
ප්‍රවීණ විචාරක උදිත අලහකෝන් මහතා

Sunday, 20 September · 8:00 – 9:00pm
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/syo-gaeo-fzq
Or dial: ‪(US) +1 612-444-2534‬ PIN: ‪727 601 030‬ #
More phone numbers: https://tel.meet/syo-gaeo-fzq?pin=2391845636913

දෙවන වරටත් නව වීථි පුස්තකාලයක් ආරම්භ කිරීම සංවිධානය : ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මහජන පුස්තකාල කණ්ඩායම
17/09/2026

දෙවන වරටත් නව වීථි පුස්තකාලයක් ආරම්භ කිරීම

සංවිධානය : ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ මහජන පුස්තකාල කණ්ඩායම

Dear SLLA Members,The Sri Lanka Library Association (SLLA) is currently updating the details of its registered members. ...
15/09/2026

Dear SLLA Members,

The Sri Lanka Library Association (SLLA) is currently updating the details of its registered members. A Google Form has been prepared for this purpose and is shared below.

https://forms.gle/HLqMTvhPyH2wuWMK7

All registered members are kindly requested to complete and submit the form on or before 21 September 2026.
We also kindly request members to share this message and the Google Form with other registered SLLA members who may not be included in this WhatsApp group, so that they can also update their details.
Your cooperation in this regard is much appreciated.

Shalika Arunashanthi
General Secretary
Sri Lanka Library Association

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ (SLLA) ලියාපදිංචි සාමාජිකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම මේ වන විට සිදු කරනු ලබයි. ඒ සඳහා සකස් කරන ලද මෙම Google Form පෝරමය සියලුම ලියාපදිංචි සාමාජික සාමාජිකාවන් විසින් *2026 සැප්තැම්බර් 21 වන දින හෝ ඊට පෙර* සම්පූර්ණ කර ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

තවද, මෙම WhatsApp කණ්ඩායමට ඇතුළත් වී නොමැති, ඔබ දන්නා තවත් *SLLA ලියාපදිංචි සාමාජික සාමාජිකාවන්* සිටීනම් ඔවුන් වෙත ද මෙම පණිවිඩය සහ Google Form සබැඳිය බෙදා දී, ඔවුන්ගේ සාමාජික තොරතුරු ද යාවත්කාලීන කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබගේ සහයෝගයට ස්තූතියි.

The Sri Lanka Library Association (SLLA) is updating its records of registered members. All registered members are kindly requested to provide the following information accurately and completely. The information provided will be used for maintaining and updating the official membership records of th...

15/09/2026
Title – ICT for Libraries Resource Person – Mr. M. N. Ravikumar  Senior Assistant Librarian Grade I, Eastern University ...
14/09/2026

Title – ICT for Libraries
Resource Person – Mr. M. N. Ravikumar
Senior Assistant Librarian Grade I, Eastern University Sri Lanka
Date – 18th September 2026
Time - 8.00pm to 9.00pm
Friday, 18 September · 8:00 – 9:00pm
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/gtd-wqcg-xej
Or dial: ‪(US) +1 513-407-4452‬ PIN: ‪626 430 271‬ #
More phone numbers: https://tel.meet/gtd-wqcg-xej?pin=2286129231585

Title – Reading is a medicine for the mind Resource Person – Dr. R. D. Ananda Tissa Acting Librarian, Gampaha Wickramara...
11/09/2026

Title – Reading is a medicine for the mind
Resource Person – Dr. R. D. Ananda Tissa Acting Librarian, Gampaha Wickramarachchi University of Indigenous Medicine Date – 13th September 2026 Time - 8.00pm to 9.00pm
Sunday, 13 September · 8:00 – 9:00pm
Time zone: Asia/Colombo
Google Meet joining info
Video call link: https://meet.google.com/wbw-jhww-ydv
Or dial: ‪(US) +1 786-886-2268‬ PIN: ‪807 508 863‬ #
More phone numbers: https://tel.meet/wbw-jhww-ydv?pin=6804834089534

📚✨ සාහිත්‍ය වසන්තයක නවමු ඇරඹුමක්…!කියවීමෙන් මනස සුවපත් කරමින්, ලිවීමෙන් සිතුවිලි අවදි කරමින්, සාහිත්‍ය රසයෙන් හදවත් පුරව...
10/09/2026

📚✨ සාහිත්‍ය වසන්තයක නවමු ඇරඹුමක්…!

කියවීමෙන් මනස සුවපත් කරමින්, ලිවීමෙන් සිතුවිලි අවදි කරමින්, සාහිත්‍ය රසයෙන් හදවත් පුරවන්නට…

🌿 “අස්වැන්න” සාහිත්‍ය වේදිකාව
📅 2026 සැප්තැම්බර් 13 සිට ඔක්තෝබර් 31 දක්වා
💻 SLLA Online Literary Floor

සාහිත්‍යයට ළැදි ඔබ සැමට
ගෞරවනීය ආරාධනා! 📖🌸

— රජයේ පුස්තකාලයාධිපතිවරුන්ගේ කණ්ඩායම
ශ්‍රී ලංකා පුස්තකාල සංගමය | 2026/2027

10/09/2026

Address

Organisation Of Professional Associations
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94112589103

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Library Association - SLLA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Lanka Library Association - SLLA:

Shortcuts

Share