21/06/2026
🔥 තවමත් eBay Account එකක් හරියට Setup කරගන්න බැරිද?
Videos බලලා, Courses කරලා, Posts කියවලා කොච්චර Try කළත් eBay Account එක Suspended වෙනවද?
නැත්නම් Account එක හදාගෙනත් Sale නැද්ද?
eBay Account එකක් Create කරන එක විතරක් නෙවෙයි…
🚀 Top Rated Seller Level එකට යන Complete Roadmap එකම අපි ඔබට පියවරෙන් පියවර ඉගැන්වෙනවා.
2015 සිට ebay & One-to-One Individual Training වලින් ලැබුනු සියලුම experience එක්ක ඔයාටත් ඉගන ගන්න පුලුවන් අපෙන් ,
අද වෙනකන් මගේ Training System එක 100% Individual Method එකෙන්ම කරගෙන ආපු නිසා, ඔබටත් පුද්ගලිකවම Guidance ලබාදෙමින් eBay Selling වලට අදාල සෑම දෙයක්ම ඉගැන්වෙනවා.
❌ Recorded Videos නැහැ
❌ Zoom Group Classes නැහැ
✅ 100% Individual One-to-One Training
✅ AnyDesk හරහා Live Practical Learning
✅ Lifetime Support
━━━━━━━━━━━━━━━
🎯 මෙම Training Program එක තුළ ඔබ ඉගෙන ගන්නා දේවල්
✔ eBay Account Creation
✔ Selling Activation Process
✔ Payoneer Account Setup
✔ First Listing Creation (Basic Method)
✔ Advanced Listing Techniques
✔ Product Ranking Strategies
✔ Product Research Methods
✔ Trending Product Research
✔ Unique & Low Competition Products Finding
✔ Order Management
✔ Customer Service Handling
✔ Top Rated Seller Level එකට යන Roadmap
✔ Lifetime Support
━━━━━━━━━━━━━━━
💻 අපි උගන්වන්නේ කොහොමද?
ඔබගේ Laptop හෝ Computer එකට AnyDesk හරහා Connect වෙලා, සෑම පියවරක්ම ප්‍රායෝගිකව කරලා පෙන්වමින් පුද්ගලිකවම ඉගැන්වීම සිදු කරනවා.
ඒ කියන්නේ Course එකක් බලලා ඉගෙන ගන්න එකක් නෙවෙයි…
ඔබේ Account එක Setup කිරීමේ සිට Listing, Product Research සහ Growth Strategies දක්වා සියල්ල Practical විදියට කරගෙන යනවා.
━━━━━━━━━━━━━━━
📌 Special Notes
✅ eBay Business / individual Account සහ Payoneer individual /Business Account Setup කිරීමට
✅ Valid New NIC හෝ Passport එකක් අවශ්‍යයි.
✅ කලින් eBay Account එක Suspended වුණත්, බොහෝ අවස්ථාවලදී අලුත් Setup එකක් සමඟ නැවත Start කරන්න පුළුවන්.
✅ eBay Selling කියන්නේ AliExpress Dropshipping විතරක් නෙවෙයි ,තවත් Practical Methods පිළිබඳවත් ඉගැන්වෙනව.
━━━━━━━━━━━━━━━
📅 Training Process
📍 Day 01 – eBay Account Creation
📍 Day 05 – Selling Activation + Payoneer Setup
📍 Day 07 – First Listing (Basic Method)
📍 Day 09 – Advanced Listing Session
📍 Day 11 – Product Research Session
සති 2ක් ඇතුළත Class Sessions 5 - 6 ක් හරහා Complete Training එක ලබාදෙනවා.
ඉන් පසුවත් ඔබේ Growth එක වෙනුවෙන් Lifetime Support ලබාදෙනවා.
━━━━━━━━━━━━━━━
🤝 Interested නම් Half Payment එකක් මගින් First Class එක Reserve කරගන්න පුළුවන්.
🔥 Active eBay Seller Since 2015 | Individual Mentor Since 2019
📞 Inbox Now For Full Details
• 0701609551
• 0766519452.