11/11/2022
සියවසක පසුබිම් කතාව✨️
විද්‍යාලෝක මහා විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන්, එතෙක් මෙතෙක් විද්‍යාලය ආ ගමන කෙටියෙන් මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.
අද දින පැවැත්වෙන දහවල් දානමය පිංකමට සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවට ඔබටත් ආරාධනා කරමින්, අප විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා ගමන් කරමින් යෙහෙන් වැජඹෙවායි අපගේ ප්‍රාර්ථනයයි ✨️♥️🙏