30/11/2021
Global Classroom for Regenerative Education
Integrated learning platform to share knowledge, skills and abilities of 21 century education dedica
30/11/2021
03/09/2021
Hey all! Our Nursery is now open from noon to 6pm today (Thursday) and tomorrow (Friday)! -- in addition to our usual 10am-5pm on Saturdays and Sundays.
24/11/2020
අපි ඉගෙන ගන්න ඕන රැකියාවක් කරන්නවත්, සමාජයේ ඉහල තැනකට යන්නවත් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ අපි කොහොමද ජීවිතේ මුනගැහෙන අභියෝග වලට සාර්ථකව මුහුන දෙන්නේ කියලා.
ලාංකික අධ්‍යපනයේ ජාතික අරමුනු පෙළගස්වා තියෙන එවැනි සාර්ථක දරුවෙක් රටට දැයට නිර්මානය කිරීමේ බලාපොරොත්තුවෙන්.
2021 දී පාසල් අධ්‍යපනයට එකතු වන ඔබේ දරුවා ද්විතික අධ්‍යපනය එනම් අපොස උසස් පෙළ නිමා කරන්නේ 2034 දීය.
ඔබේ දරුවාට අභිමුඛ වන අනාගතයට මුහුන දීමට සරිලන අධ්‍යපනය කෙසේ සැකසිය යුතුද?
16/11/2020
"අද දවස ගොඩක් සතුටුයි පුතේ මට...කතා කරන්න බැරි වුනත්, ලියන්න බැරි වුනත්,මගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරැවන් යටතේ විභාගේ ලියලා ලකුණු 99ක් අරන් විභාගය සමත් වුනා....
ඒක ලේසි දෙයක් වුනේ නෑ පුතේ...ඔයාව සමාජේ හඳුන්වන නමින් හරියටම කිව්වොත්"මොංගල් ළමයෙක්"කියලා හඳුන්වද්දි පුතේ ඔයාගේ අම්මට ඔයා සාමන්‍ය ළමයෙක් වුනා...ඔයාට ඉස්කොලයක් නැතිව අම්මයි තාත්තයි ඉස්කෝල හොයන් ගියාම හැම පාසලකින්ම ලැබුනෙ එහෙම ළමයින්ට මේ වගේ ඉස්කෝල හරියන්නෙ නෑ කියලා....එහෙම අන්තිමට ඔයා කරගම්පිටිය විජය විද්‍යාලයට ආවා...
මොකද පුතේ ඔයාගෙ අම්මට ඔයා සාමාන්‍ය ළමයෙක් ඉගෙන ගන්න පන්ති කාමරයකට දාලා සාමාන්‍ය ළමයෙක් විදියට උගන්නන ඕන වුනා..ඔයා අනිත් ළමයි වගේමයි කියලා ඔයාට දන්වන්න ඕන වුනා..අන්තිමට විදුහල්පති ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඒ අභියෝගය භාර ගත්තා...අන්තිමට ඒ අභියෝගය දිනලා පෙන්නුවා....විශේෂ අවශ්‍යථා ඇති දරැවන් යටතේ ශිෂ්‍යාධාර ලබන්නට හැකි දරුවා වුනා....ඔයාට ගොඩක් බාධක ආවා...මේ වගේ දරුවෙක්ට විභාගය ලියන්න දෙන්න බෑ කිව්වා...
ඒත් අන්තිමට ඔයා දින්නා පුතේ...හැම බාධකයක්ම....හැමෝටම දැන් කට උත්තර නෑ...මොකද මගේ පුතා ඒ හැමෝගෙම කටවල් වැහුවා...මාස 06ක් වගේ පොඩි කාලයකට වුනත් මට ඔයාට උගන්නන්න ලැබුන එක වාසනොවක් පුතේ....ඉතුරු ටික කරට ගත්තේ අරන්දර මිස්..
මම දන්නවා,දැන් ඔයාව නවත්තන්න කාටවත් බෑ....ඉස්සරහටම යන්න...දවසක මගේ පුතා කාටවත්ම හිතිගන්න බැරි තැනක ඉඳිවී.....
මේ ඔයාගේ සංඥ්ඥා භාෂාවෙන්ම කිව්වොත් "උස ටීචර් "
සෞන්දර්යාත්මක ක‍්‍රියාකාරකම් වලට කුඩා දරුවන් බොහෝසෙයින් ඇලුම් කරයි. සෞන්දර් විෂයන් අතුරින් සංගීත විෂයද මූලික ස්ථානයක් ලබා ගනී.
මුල් ළමාවිය අධ්‍යාපනයේ දී ඉගැන්වීම් ක‍්‍රමෝපායන් ලෙස සංගීත විෂය කුඩා දරුවන් වෙත ගෙන යාමට ගුරුවරුන්ට නිසි මාර්ගය පෙන්වා දීම සදහා ප‍්‍රාසාංගික කලා විශේෂවේදී සංගීත ආචාර්යවරයෙකු වන මාලක ජයසිංහ මහතා අප හා එක් වී කටයුතු කරනු ලබයි.
One-year weekend classed with 70% practical experience in aesthetic studies. art, Puppetry, Handcraft, Music, Dance, Applied Arts And Preschool Management through Aesthetics.
Be a passionate teacher with amazing aesthetic skills, will be able to make creative preschool and interactive space for kids to learn by experience the nature their surroundings.
Brand your preschool with creativity and amazement for kids.
One-year weekend classed with 70% practical experience in aesthetic studies.
Well-experienced university lectures in children literature, drama & theatre, art, puppetry, handcraft, music, dance, applied arts and preschool management through aesthetics. Malaka Jayasinghe Susantha Karunarathna Devi Subasinghe
දරුවන් කුඩා කාලයේ් දී සිදු කරන මූලික ක‍්‍රියාකාරකමක් ලෙස චිත‍්‍ර ඇ`දීම සිදු කරයි.
ළමයාගේ සංජානනය ඉතාමත් විධිමත් ලෙස ගොඩනැගීමට චිත‍්‍ර කලාව වැදගත් වේ. විශේෂිත වූ ක‍්‍රියාකාරකම් සහිතව ප‍්‍රගති මුල් ළමාවිය සෞන්දර්ය ගුරු පුහුණු උසස් ඩිප්ලෝමා පාඨමාලාව සම`ගින් නව්‍යකරණය වූ විෂය නිර්දේශයක් ද සහිතව එකතු වනු ලබන්නේ ලලිතකලා විශේෂවේදී, උපාධිදාරී චිත‍්‍ර ශිල්පියෙකු හා කථිකාචාර්යවරයෙකු වන සංජීව කුමාර මහතායි.
One-year weekend classed with 70% practical experience in aesthetic studies. art, Puppetry, Handcraft, Music, Dance, Applied Arts And Preschool Management through Aesthetics.
Be a passionate teacher with amazing aesthetic skills, will be able to make creative preschool and interactive space for kids to learn by experience the nature their surroundings.
Brand your preschool with creativity and amazement for kids.
One-year weekend classed with 70% practical experience in aesthetic studies.
Well-experienced university lectures in children literature, drama & theatre, art, puppetry, handcraft, music, dance, applied arts and preschool management through aesthetics.
මුල් ළමාවිය දරුවන්ගේ ස්වභාවික චලන රිද්මයානුකූල අයුරින් ගොඩනැංවීමට නාට්‍ය හා රංග කලාව විෂයේ ඇති උපයෝගීතාව පෙර පාසල් ගුරුවරුන්ට හඳුන්වාදීම ඉතා ප‍්‍රයෝජනවත් වේ.
මෙම නාට්‍ය හා රංග කලාව විෂය ප‍්‍රයෝගිකව අත්විදිය හැකි අයුරින් සකස් කරන ලද විෂය මාලාවක් සම`ගින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබ`ද කථිකාචාර්යවරයෙකු වන කලාපති ඉන්දික ටිකිරිබණ්ඩාර මහතා ප‍්‍රගති මුල් ළමාවිය සෞන්දර්ය ගුරු පුහුණු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා එක්වෙයි.
One-year weekend classed with 70% practical experience in aesthetic studies. art, Puppetry, Handcraft, Music, Dance, Applied Arts And Preschool Management through Aesthetics.
Be a passionate teacher with amazing aesthetic skills, will be able to make creative preschool and interactive space for kids to learn by experience the nature their surroundings.
Brand your preschool with creativity and amazement for kids.
One-year weekend classed with 70% practical experience in aesthetic studies.
Well-experienced university lectures in children literature, drama & theatre, art, puppetry, handcraft, music, dance, applied arts and preschool management through aesthetics.
ළමා ලෝකය හැඩවන්නේත් ළදරුවන් තුළ සංවේදීතාවය හටගන්නේත් තාල සහ නාද රටා ඇසුරෙනි.
දරුවන්ගේ මනස වැඞීමට පටන්ගනු ලබනුයේ පෙර පාසල් අවධියේ දී ය.එහි දී පෙර පාසල් ගුරුවරුන් සතු වගකීම වනුයේ දරුවන්ට සුදුසු තාල හා නාද රටා තෝරා බේරා දී ඉගැන්වීමට කටයුතු කිරීමයි.ප‍්‍රගති මුල් ළමාවිය සෞන්දර්ය ගුරු පුහුණු උසස් ඩිප්ලෝමා පාඨමාලාවෙහි සංගීත විෂය නිර්දේශය සැකසීමේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ප‍්‍රශස්තම සංගීත නිර්මාණකරණය උදෙසා පළාත් හා රාජ්‍ය සම්මාන දිනා ඇති නිර්මාණ ශිල්පියෙක් වන අජන්ත රාජකරුණා මහතායි.
One-year weekend classed with 70% practical experience in aesthetic studies. art, Puppetry, Handcraft, Music, Dance, Applied Arts And Preschool Management through Aesthetics.
Be a passionate teacher with amazing aesthetic skills, will be able to make creative preschool and interactive space for kids to learn by experience the nature their surroundings.
Brand your preschool with creativity and amazement for kids.
One-year weekend classed with 70% practical experience in aesthetic studies.
Well-experienced university lectures in children literature, drama & theatre, art, puppetry, handcraft, music, dance, applied arts and preschool management through aesthetics.
කුඩා දරුවන්ගේ මනස මැනවින් හඳුනාගනිමින් එය වර්ධනය කිරීමෙහි ලා අධ්‍යාපනික දර්ශනය ඉතා වැදගත් වේ.
සෞන්දර්යාත්මක ක‍්‍රියාකාරකම් සම`ගින් මෙම විෂයේ ඇති විෂය කරුණු ගුණාත්මක අන්දමින් දරුවන් වෙත ලබා දීම අත්‍යවශය. අධ්‍යාපන දර්ශනය සෞන්දර්යාත්මක අන්දමින් විධිමත් ලෙස සකස් කරන ලද විෂය නිර්දේශයක් හඳුන්වාදෙමින් අප හා එක් වන්නේ ප‍්‍රාථමික හා පෙර පාසල් අධ්‍යාපනය පිළිබද විශේෂඥව කටයුතු කරමින් ළමා පරපුර උදෙසා නිති මෙහෙවරක යෙදෙන පොලොන්නරුව පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති තුමිය ලෙස සේවය කොට විශ‍්‍රාමලත් අධ්‍යාපනඥවරියක වන පර්ලි ගුණවර්ධන මහත්මිය යි.
One-year weekend classed with 70% practical experience in aesthetic studies. art, Puppetry, Handcraft, Music, Dance, Applied Arts And Preschool Management through Aesthetics.
Be a passionate teacher with amazing aesthetic skills, will be able to make creative preschool and interactive space for kids to learn by experience the nature their surroundings.
Brand your preschool with creativity and amazement for kids.
One-year weekend classed with 70% practical experience in aesthetic studies.
Well-experienced university lectures in children literature, drama & theatre, art, puppetry, handcraft, music, dance, applied arts and preschool management through aesthetics.
මුල් ළමා විය දරුවාගේ මානසික සංවර්ධනයේ වැදගත්ම කාලය වන වයස අවු 3-5 අතර කාලය අත්කම් නිර්මාණ හා හසුරු කුසලතා වර්ධනයට පෙළඹවීමෙන් ළමයාගේ සංජානනය ඉතාමත් විධිමත් අයුරින් ගොඩ නැගෙන අතර මානසික වර්ධනයේ දී වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.
මුල් ළමා විය අධ්‍යපනයේ දී අත්කම් නිර්මණ හා හසුරු කුසලතා එක් කිරිමෙන් ළමයා හට විනෝදජනක අධ්‍යපනයක් ලබා දිය හැකි අතර ඒ ඒ අත්දැකීම් සදහා විශේෂිත වූ ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන් දරුවා වෙත ලබා දීම අත්‍යවශ්‍යය. ඒ සදහා විධිමත් වූ ද තාර්කික වු ද මනෝ විද්‍යාත්මක වූ ද පදනමක සිට ගොඩනගන ලද විෂය නිර්දේශයක් අත්කම් නිර්මාණය හා හසුරු කුසලතා විෂය සදහා හදුන්වා දෙමින් ප්‍රගති සමග එක්වන්නේ සම්මාන ලාභී කලාකරුවකු වන අමරදාස හිලුක්වැව මහතායි.
One-year weekend classed with 70% practical experience in aesthetic studies. art, Puppetry, Handcraft, Music, Dance, Applied Arts And Preschool Management through Aesthetics.
Be a passionate teacher with amazing aesthetic skills, will be able to make creative preschool and interactive space for kids to learn by experience the nature their surroundings.
Brand your preschool with creativity and amazement for kids.
One-year weekend classed with 70% practical experience in aesthetic studies.
Well-experienced university lectures in children literature, drama & theatre, art, puppetry, handcraft, music, dance, applied arts and preschool management through aesthetics.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
660, Scofeild Place, Colombo 03
Colombo
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |