දහම් පාසල - Sunday School Management System

දහම් පාසල - Sunday School Management System

Share

ශ්‍රි ලංකාවේ බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය ආකර්ෂණීය සහ ඵලදායී කිරීමට තාක්ෂණික ලොකයේ භාවිතා වන මෙවලම් ලබාදීම අපගේ ආයතනයේ බලාපොරොතුවයි

14/04/2021

ලැබුවා වූ නව වසර වාසනාවන්ත නව වසරක් වේවා!
තුනුරුවණ් සරණයි!

Photos from Sanjeewa Dharmawardhana's post 19/01/2021

Sanjeewa Dharmawardhana සහ දහම් පාසල - Sunday School Management System එක්ව එකතු වී සිදු කරන ලද තවත් සමාජ සත්කාරයක්

Photos from Sanjeewa Edirimanna's post 07/12/2020

දැහැමි සමාජයක් උදෙසා දහම් අධ්‍යාපනය වෙනුවෙන් තාක්ෂණයත් සමඟ ඉදිරියට යන්නට අලුත් වෑයමක්!

දහම් පාසල් සඳහා වෙන් වූ නව app එකක් හැඩිගල්ල රත්නාරාමයේදී හඳුනවාදෙන ලදී..

"දහම් පාසල" මෘදුකාංගය දොරට වැඩුම 04/10/2020

සැප්තැම්බර් මස 19 වනදා ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් "දහම් පාසල - Sunday School Management System" මෘදුකාංගය මෙලෙස එළි දැක්විනි.

"දහම් පාසල" මෘදුකාංගය එලි දැක්වීමේ උත්සවය 15/09/2020

සැප්තැම්බර් මස 6 වනදා නෙළුව ගෙදර, ආලෝක රජමහා විහාරයේදී දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ මූලිකත්වයෙන් "දහම් පාසල" මෘදුකාංගය මෙලෙස එලි දැක්විනි.

05/09/2020
ඇරඹුම 30/08/2020

බොහෝ කාලයක් පෙරුම් පිරූ අපි, මෙලෙස, මේ නිමැවුම, ඔබ වෙත ගෙන එන්නෙමු.

සැමදා සැමට දෙස් තැබුම වෙනුවට අපි පියවරක් ඉදිරියට තබා ඇත්තෙමු.

දැන් ඔබේ වාරයයි. එන්න! අප හා අත්වැල් බැද ගන්න

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Bullers Lane
Colombo