🔴English Grammar...කියන්නේ...
ලේඛන ව්‍යවහාරයේ දී...ඒ කියන්නේ English writing skills වලදී අත්හැර ගන්නට බැරි අත්‍යවශ්‍යම දෙයක්.
🔴අපේ රටේ බහුතර දරුවෝ සිංහල මාධ්‍යයෙන් උගන්වන රජයේ පාසල් වල දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙනගන්න දූ පුතුන් වෙන අතර එම දරුවන්ට English grammar පිළිබඳව ප්‍රාථමික ශ්‍රේණිවල දී වැඩි බර තැබීමක් සිදු වෙන්නේ නැහැ.
ඉතිං පුංචි පන්ති වල ලේසි ලේසි දේවල් ටිකකට ලකුණු 100ක් ගත්තත් Grade 6 ඉඳන් ඉහලට යනකොට ,English ටික ටික එපා වෙන්න පටන් ගන්නවා.
🔴තත්ත්වය දරුණු අතට හැරෙන්නේ 7/8/9/10 ශ්‍රේණිවල දී ක්‍රම ක්‍රමයෙන් ඉංග්‍රීසියෙන් රාජකාරි සහ පෞද්ගලික ලිපි ලියන්න ...... ලොකු ලොකු රචනා මාතෘකා වලට රචනා ලියන්න ..notice/ notes/ email ලියන්න....එහෙම දෙනකොටයි..😱
🔴English හරි ලේසියි ..අපි....අපේ දරුවන්ට ජාත්‍යන්තර සහ පුද්ගලික පාසල් වල මෙන් English grammar හරිම සරලව ලස්සන කතන්දරයක් වගේ ටික ටික පුංචි මොළවලට කියලා දෙන්නෙ අනාගතයේදී ඇතිවන ඒ අභියෝගයෙන් ට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නයි .
👉👉මෙන්න මෙතන තියෙන ලින්ක් එකෙන් ආදරණීය දෙමව්පියෝ ඔබටත් පුළුවන් grammar කතන්දර බලන්න.
https://youtu.be/EfJFRBqOO1c
ප්‍රාථමික ශ්‍රේණි වල දී උසස් ඉංග්‍රීසි භාෂා භාවිත දැනුමක් ලබා දුන් පසු අපේ පොඩ්ඩන්ට 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිරායාසයෙන් ඉගෙන ගෙන ඉදිරියට යන්න විශාල පිටිවහලක් සලසනවා.
🔴එහෙනම් 2023 ට ඔයාලත් එන්න..මේ දේවල් ඉගෙන ගන්න.
👉කටපාඩම් නැතුව dictation ලියන්න
👉තනියම වාක්‍ය හදාගන්න
👉සබකෝලයක් නැතුව ඉස්සරහට ඇවිත් ඉංග්‍රීසියෙන් කතා කරන්න.
👉වතුර වගේ English ලියන්න කියවන්න
👉English පේපර් වලට ඉහළම ලකුණු ගන්න..
👉අමාරුයි කියලා හිතෙන grammar ලේසියෙන් ඉගෙන ගන්න.
👉ලොකු ලොකු ඡේද....English poems දීලා අහන ප්‍රශ්න වලදී හිර වෙන්නැතුව උත්තර ලියන්න...
👉පොතකට විතරක් හිර වෙන්නෙ නැතුව..language එකක් විදිහට practically English ඉගෙන ගන්න ඔයත් එන්න.
😊😊😊හැබැයි අපේ group classes නිසා ඉඩ තියෙන විදිහට තමයි බඳවාගන්නේ...ඒ වගේම වසර අතර මැද්දෙදි බඳවා ගන්නෙත් නැහැ.මොකද එතකොට පාඩම් උගන්නලා තියෙන නිසා grammar එහෙම අල්ල ගන්න අමාරු වෙන නිසා..
සම්බන්ධ වෙන්න 077 0447449 අමතන්න.නැත්නම් වීඩියෝව යට ඇති whatsapp button click කරන්න.
කොළඹ අවට සිටින දරුවන්ට බොරැල්ල අප ආයතනයට ම පැමිණ ඉගෙනීමට හැකියි.
ඒ වාගේම වාගේ ම දිම ගෙවෙන පුරා දරුවන් සඳහා වෙනම zoom ඔන්ලයින් පැවැත්වේ .
😇PHYSICAL CLASS
BORELLA COLOMBO 8
😇online classes..also available
English හරි ලේසියි with Taniya Kariyawasam
This page is created to share English lessons among the school children islandwide.The lessons are b
The ☔ of 😊😊ness
Admission for 2023 now in progress ...
2023 ට දරුවන් ඇතුළත් කර ගැනීම ආරම්භ වී ඇත.
English ආධුනිකත්වය මගහරවාගෙන විශ්වාසයෙන් යුතුව අනාගතයට මුහුණ දෙන්නට අප සමග එක්වන්න.
Grade 1️⃣2️⃣3️⃣4️⃣5️⃣
Spoken English & Written English
Written English...
🔴school syllabus
🔴Essay writing
🔴comprehension
🔴phonics
🔴grammar
🔴vocabulary
🔴school past papers
🔴Annual Examination and award ceremony
Spoken English
🟩speech/poem
🟦reading
🟥Vocabulary
🟨Conversations and Q and A
🟪 Listening
🔴Annual Examination and award ceremony
පසළොස් වසරකට අධික කාලයක් පුරා අගනුවර දූදරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය තහවුරු කළ අප සමග ඔබත් එක්වන්න.
සියලුම ශ්‍රේණි සදහා ඉගැන්වීම් ජාතික විෂය නිර්දේශයේ නිපුණතා මට්ටම් ඉලක්ක කොට අතිරේකව සකසන ලද ක්‍රමානුකූල English grammar කොටස් සමග සිදු කරනු ලැබේ.
Reading ,Writing ,Speaking ,Listening කුසලතා සියල්ල ආවරණය කෙරේ.
👉👉👉භෞතික පන්ති-
Illumine Institute ,Borella ,Colombo 8.
👉👉👉දිවයින පුරා විසිරී සිටින දරුවන්ට ඔන්ලයින් පන්ති සඳහා zoom ඔස්සේ වෙනම පැවැත්වෙන පන්ති සඳහා සම්බන්ධ විය හැක.
මෙම පාඩම් මාලාවේ..පෙර පාඩම මෙතනින්
https://youtu.be/2Vd5vDveC78
13/12/2022
Stay subscribed......our channel ..
https://youtu.be/2Vd5vDveC78
Coming soon...
12/12/2022
Jingle Bells ...... Jingle Bells.....
Let's learn Christmas words......
🎅 🎅🎅🎅🎅🎅
සීතල නත්තලට ආස කරන පොඩ්ඩන්ට නත්තල ගැන වචන ලස්සනට කියලා දෙන්න..
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Dr. NM Perera MW, Colombo 8
Colombo
00800
Opening Hours
| Monday | 10:00 - 17:00 |
| Tuesday | 10:00 - 17:00 |
| Wednesday | 10:00 - 17:00 |
| Thursday | 10:00 - 17:00 |
| Friday | 10:00 - 17:00 |