Inspire Academy

Inspire Academy

Share

Take your creative skills to new heights with Inspire Academy. Inspire Academy සමග ඔබග? Learn various software - from Photoshop to Java - in Sinhala! Stay alert!

ෆොටෝශොප් සහ ජාවා ඇතුලු නොයෙක් වර්ගයේ Software සින්හලෙන්ම ඉගෙන ගන්න. සියලු පාඨමාලා සැප්තැම්බර් හි Online ආරම්භ වේ. We are launching in September!

28/10/2021

Music Chords පාඨමාලා ආරම්භය ලබන නොවැම්බර් 1 වෙනිදා සිට!!

තමන්ගේම සින්දුවකට තනියම Music Chords දාගන්න කැමතිද? 😍
මුල සිට සරලව Keyboard එකක ඕනම Song එකක් Play කරන විදිහ ඉගෙනගන්න. 🎹 🎼

✅ පාඨමාලාව මෙහෙයවීම: ප්‍රවීණ Keyboard වාදක සහ සංගීතඥ උදාර ජයකොඩි
✅ කාලය: මාස 3
✅ භාෂාව: සිංහල
✅ පන්ති: සඳුදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
✅ පාඨමාලා ගාස්තු : 8,500/-
✅ වාරික (Instalments) : 4,850 x වාරික දෙකක්

✅ Course Content:
1. Introduction to Basics Of Music.
2. Introduction to Scales.
3. Major scales
4. Minor Scales
- Natural Minor
- Harmonic Minor
- Melodic Minor
5. Create melodies with Chords.
6. Finding the scale of a Song
7. Play chords to Songs

Call for more information:
📞 +94 777 036 168

12/10/2021

Java වල Inheritance කියන්නේ මොකද්ද?

Object Oriented Programming ප්‍රධානම සංකල්පයක් තමයි Inheritance. අපි එයට උරුමය කියමු. ඒ කියන්නේ පියෙකුගෙන් පුතෙකුට හෝ දුවෙකුට උරුම වන ගති ලක්ෂණ කියලත් හිතමු.
උදාහරණයක් ලෙස පියාගෙන් ඔබට ඉඩමක උරුම වන්න පුළුවන්. ඔබට එය දිගටම භාවිතා කරන්නත් පුලුවන්, නැතිනම් ඔබට ගමේ තියෙන එම දේපළ විකුණා, තගරයේ වෙනත් ඉඩමකට පදිංචියට යන්නත් පුළුවන්.
Java programming වල පහත උදාහරණය සලකන්න.

එහි Person නම් Class එකක් (ආකෘතියක්) ඇත. මේ ආකෘතිය blue print එකක් ලෙස සලකන්න. එහි Name නමි property එකක් (ලක්ෂණයක්) සහ එය ලබාදීමට හා ලබාගැනීමට getName සහ setName method (ක්‍රම) දෙකක්ද ඇත.

Person ආකෘතිය extend (දිගු) කිරීමෙන් අපට Teacher නම් තවත් ආකෘතියක් නිර්මාණය කරන්න පුළුවන්. එහිදී Person class එකේ property සහ method දෙවර්ගයම Teacher class එකට උරුම වෙනවා.
Teacher class එකට අපි එකතු කරනවා subject කියන property එක සහ එය ලබා දෙන සහ ලබා ගන්නා methods දෙකක්.
ඒක තමා inheritance කියලා කියන සංකල්පය.
දැන් අපි හිතමු පාසලක ගුරුවරුන් පිළිබඳ program එකක් ගැන. එහිදී අපි ගුරුවරයා object (වස්තුවක්) එකක් ලෙස සලකන්නේ. ගුරුවරයා නිර්මාණය වන්නේ Teacher Class එකෙන්. ඒ ගුරුවරයාට Person සහ Teacher class දෙකේම properties සහ methods උරුම වෙනවා.
පහත java program එක school.java ලෙස save කර compile කර run කර බලන්න. මෙය Online IDE එකක කරලා බලන්නති පුළුවන්.


//school.java
//Demonstrate simple inheritance
class Person {
private String name="No Name";
public String getName() {
return this.name;
}
public void setName(String N) {
this.name = N;
}
}
//Teacher class extends from Person class.
class Teacher extends Person {
private String subject="No Subject";
public String getSubject() {
return this.subject;
}
public void setSubject(String s) {
this.subject = s;
}
}
public class School extends Person {
public static void main(String args[]) {
Teacher T1=new Teacher();
System.out.println(T1.getName());
T1.setName("Nimal");
T1.setSubject("ICT");
T1.setName("Nimali"); System.out.println(T1.getName()); System.out.println(T1.getSubject());
}
}

මේ විදියට ගුරුවරු ගණනාවකගේ තොරතුරු අපට හසුරුවන්න පුළුවන්.
ඒ එක්කම මේ සඳහා data entry forms, students, marks ආදිය එකතු කරලා සංකීර්ණ school managment system එකක් හදන්න පුළුවන්. ඒ සඳහා ඔබ තවදුරටත් java සංකල්ප සහ programming techniques ඉගෙන ගන්න අවශ්‍යයි.

Java සමග Computer Programming 12/10/2021

මුල සිට programming ඉගෙනගන්න කැමතිද
Java වලින් පටන්ගෙන ඇන්ඩ්‍රොයිඩ් දක්වා යන්න පුළුවන්.

අනාගතයේ හොදම programmer කෙනෙක් වෙන්න ආරම්භයක් ගන්න Register Now! https://forms.gle/CyPzSf8Es2wXV8pR7

✅ කාලය: මාස 4 යි
✅ ආරම්භය: නොවැම්බර් 5
✅ දේශක සහ පුහුණුකරු: නිරංජන් මීගම්මන
✅ පන්තිය: සිකුරාදා රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.00
✅ පාඨමාලා ගාස්තු : 8500

Java සමග Computer Programming අනාගත මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා Java සමග Programming . Java Programming මුල සිට සිංහලෙන් online පාඨමාලාව. මෙම පාඨමාලාව විශ්ව විද්‍යාල, තාක.....

04/10/2021

තමන්ගේම සින්දුවකට තනියම Music Chords දාගන්න කැමතිද? 😍මුල සිට සරලව Keyboard එකක ඕනම Song එකක් Play කරන විදිහ ඉගෙනගන්න. 🎹 🎼

Register now! https://forms.gle/S7kN3QcppEEycPZe6

✅ පාඨමාලාව මෙහෙයවීම: ප්‍රවීණ Keyboard වාදක සහ සංගීතඥ උදාර ජයකොඩි
✅ කාලය: මාස 3
✅ භාෂාව: සිංහල
✅ පන්ති: සඳුදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
✅ පාඨමාලා ගාස්තු : 8,500/-
✅ වාරික (Instalments) : 4,850 x වාරික දෙකක්

✅ Course Content:
1. Introduction to Basics Of Music.
2. Introduction to Scales.
3. Major scales
4. Minor Scales
- Natural Minor
- Harmonic Minor
- Melodic Minor
5. Create melodies with Chords.
6. Finding the scale of a Song
7. Play chords to Songs

Call for more information:
📞 +94 777 036 168

01/10/2021

3D Model කරන්න කැමතිද? Blender ඉගෙන ගන්න අමාරුද? Blender මුල සිට ඉගෙන ගන්න.

Register Now!! https://forms.gle/ngZpkSD22P9fwZsV8

Blender වර්තමානය වන විට 3D Field ඒකේ ප්‍රධාන තැනක් හිමි කරගනිමින් ,අති විශාල User Base එකක් සමග අනෙකුත් 3D software අභිබවා ගමන් ගනිමින් සිටියි.Blender මුල සිට ඉතා සරලව ඉගෙනීමට කැමති නම් මෙම පාඨමාලාව ඔබ සඳහායි.
මූලික දැනුම, සරලම පියවරෙන් පටන් ගෙන Modelling, Texturing, Lighting සහ Rendering යන සියලුම මාතෘකා පිලිබඳ මෙම පාඨමාලාවෙන් ඔබට ඉගෙනගත හැකියි.

Blender වලට අමතරව Texturing පියවරේදී Adobe Substance Painter Software එක පිළිබඳවත් මූලික හැදින්වීමක් ලබා දීම සිදුකෙරේ.

🖌️කාලය: මාස 3 යි

🖌️පාඨමාලා ගාස්තු : 15,000/=
🖌️වාරික (Instalments) : 8,250 x වාරික දෙකක්

🖌️දේශක සහ පුහුණුකරු:: ඉසුරු වෙලගෙදර
🖌️භාෂාව: සිංහල

🖌️පන්ති: සිකුරාදා රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.30 දක්වා

Sign Up Now! 01/10/2021

තමන්ගේම සින්දුවකට තනියම Music Chords දාගන්න කැමතිද? 😍
මුල සිට සරලව Keyboard එකක ඕනම Song එකක් Play කරන විදිහ ඉගෙනගන්න. 🎹 🎼

✅ පාඨමාලාව මෙහෙයවීම: ප්‍රවීණ Keyboard වාදක සහ සංගීතඥ උදාර ජයකොඩි
✅ කාලය: මාස 3
✅ භාෂාව: සිංහල
✅ පන්ති: සඳුදා රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
✅ පාඨමාලා ගාස්තු : 10,500/-
✅ වාරික (Instalments) : 5,750 x වාරික දෙකක්

✅ Course Content:
1. Introduction to Basics Of Music.
2. Introduction to Scales.
3. Major scales
4. Minor Scales
- Natural Minor
- Harmonic Minor
- Melodic Minor
5. Create melodies with Chords.
6. Finding the scale of a Song
7. Play chords to Songs

Call for more information:
📞 +94 777 036 168

Sign Up Now! Limited Seats.

Google Tools සරලව ඉගෙන ගන්න 18/09/2021

රැකියාවට නව හැකියාවක් තබා ගන්න ඔබ කැමති ද? Covid 19 අර්බුදය හමුවේ online working හැකියාව සෑම කෙනෙකුටම අවශ්‍ය බව ඔබ දන්නවාද? Google tools සමග online working ඉගෙන ගන්න මේ ඹබේ අවස්ථා යි.

✅ Register Now!! https://forms.gle/vjt4vd9bD1FiVYbS6

Professional කෙනෙක් විදිහට අද නැතුවම බැරි online tools සරලව සිංහලෙන්. මෙම පාඨමාලාවේ Google Docs, Sheets, Slides වගේම අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා ආකාරය වන උගන්වනු ලැබේ.

✅ කාලය: දවස් 4 ( ඔක්තෝබර් 21- 24)
✅ භාෂාව: සිංහල
✅ පන්ති: රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා

✅ පාඨමාලා ගාස්තු : 3000

✅ පාඨමාලා ගාස්තු: 3000e Docs, Google Sheets, Google Slides, Digital safety and security, Google calendar, Google Meet.

Google Tools සරලව ඉගෙන ගන්න Professional කෙනෙක් විදිහට අද නැතුවම බැරි online tools සරලව සිංහලෙන්. මෙම පාඨමාලාවේ Google Docs, Sheets, Slides වගේම අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා ....

24/08/2021

Sound Edit එකක් කරන්න, තමන්ටම සින්දුවක් හදාගන්න Fruity Loops ඉගෙන ගන්න කැමතිද?😎 🎧
FL Studio 𝗙𝗿𝗲𝗲 𝗪𝗼𝗿𝗸𝘀𝗵𝗼𝗽 2 Register Now!!
https://forms.gle/xeDmfCnjUZ8MR1u4A

FL Studio ගැන ආරම්භයක් ගන්න අපේ Free Workshop එකට එකතු වෙන්න!

දිනය: අගෝස්තු 29
වේලාව: සවස 7.30

Inspire Academy 14/08/2021

Sound Edit එකක් කරන්න, අමුතු අමුතු sounds හදන්න, තමන්ටම සින්දුවක් හදාගන්න Fruity Loops ඉගෙන ගන්න කැමතිද?😎 🎧

FL Studio 𝗙𝗿𝗲𝗲 𝗪𝗼𝗿𝗸𝘀𝗵𝗼𝗽 Register Now!! https://forms.gle/xeDmfCnjUZ8MR1u4A

FL Studio ගැන ආරම්භයක් ගන්න අපේ Free Workshop එකට එකතු වෙන්න!

දිනය: අගෝස්තු 22
වේලාව: සවස 7.30

Inspire Academy Inspire Academy සමඟ ඔබේ කුසලතා උසස් තලයකට රැගෙන යන්න. ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන් විසින් උගන්වනු ලබන උසස් තත්වයේ Online Courses රැස....

14/08/2021

Image Manipulation එකක් කරන්න, Photo එකක් Edit කරන්න, Professional Graphic Designer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කැමතිද?🤩

𝗣𝗵𝗼𝘁𝗼𝘀𝗵𝗼𝗽 𝗙𝗿𝗲𝗲 𝗪𝗼𝗿𝗸𝘀𝗵𝗼𝗽 Register Now!! https://forms.gle/QhdRBMmWEmTZRgCb9

දිනය: අගෝස්තු 21
වේලාව: සවස 7.30

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo