Shishshathwa Chakkare Online School

Shishshathwa Chakkare Online School ලොවක් දිනන්නට සැරසෙන මල් කැකුළු වල හීනයට පාර කියන්නට අවසරයි...❤️🌸

02/01/2026

ක්ලාස් එකේ වෙන වැඩ කලොත් වෙන දේ 🙃❤️

"කාලය කියන්නේ අපිට අතින් නවතා තබන්නට නොහැකි දෙයක්. ඉතින් මේ එක් පරිච්ඡේදයක නිමාව සහ තවත් පරිච්ඡේදයක ආරම්භයයි. එය ඵලදායි ...
01/01/2026

"කාලය කියන්නේ අපිට අතින් නවතා තබන්නට නොහැකි දෙයක්. ඉතින් මේ එක් පරිච්ඡේදයක නිමාව සහ තවත් පරිච්ඡේදයක ආරම්භයයි. එය ඵලදායි ලෙස ගත කිරීම ඔබේ අනාගතය සුභදායී කරනු ඇත" ❤️🍃

ලැබුවා වූ 2️⃣0️⃣2️⃣6️⃣ නව වසර ඔබ සැමට
සිතුම් පැතුම් ඉටු වන
සෞභාග්‍යය සපිරි
සුභ නව වසරක් වේවා! 🙏🥳

-ශාක්‍ය සර්-

31/12/2025

ශත වර්ශයේ දෙවෙනි කාර්තුවට අවසරයි 🫡❤️

2025ට සමුදෙන්න සූදානම් නොවුනත් සමුදෙන්න සිදුවේ

කාලය ඉතා වේගයෙන් ගමන් කරයි
හීන වලට පණ දෙන්න
ජයග්‍රහණය කරා ගමන් කරන්න
කැපවීමෙන් වැඩ කරමු 🤟

එහෙනම් අවසරයි 2026ට 🎉🥳

22/12/2025

නිරෝගී ජීවිතයක් සදහා සමබර ආහාර වේලක් 💚🍱

🫡Part 02 අපේ පන්තිය ගැන දෙමාපියන් පල කල අදහස් කිහිපයක් 🥰❤️වසර පහක දෙමාපිය විශ්වාසය මත ගොඩනැගුණු පොඩ්ඩන්ගේ ගණිත පන්තිය 💯💪...
19/12/2025

🫡Part 02

අපේ පන්තිය ගැන දෙමාපියන් පල කල අදහස් කිහිපයක් 🥰❤️

වසර පහක දෙමාපිය විශ්වාසය මත ගොඩනැගුණු පොඩ්ඩන්ගේ ගණිත පන්තිය 💯💪

🛑2-5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ඔබේ දරුවාට ජනවාරි මාසයම නොමිලේ සම්බන්ධ වීමට සහ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට

පහත whatsapp Group එකට සම්බන්ධ වෙන්න👇

https://chat.whatsapp.com/Ll5SSpbMx924gc6u7Wo97R?mode=wwt

නැතිනම්,
🔰දරුවාගේ නම
🔰ශ්‍රේණිය
🔰දිස්ත්‍රික්කය

☎️Whatsapp කරන්න 078 457 2078

19/12/2025

ආයුබෝවන් ළමායි...🙏❤️

අපේ පන්තිය ගැන දෙමාපියන් පල කල අදහස් කිහිපයක් 🥰❤️වසර පහක දෙමාපිය විශ්වාසය මත ගොඩනැගුණු පොඩ්ඩන්ගේ ගණිත පන්තිය 💯💪🛑2-5 ශ්‍ර...
18/12/2025

අපේ පන්තිය ගැන දෙමාපියන් පල කල අදහස් කිහිපයක් 🥰❤️

වසර පහක දෙමාපිය විශ්වාසය මත ගොඩනැගුණු පොඩ්ඩන්ගේ ගණිත පන්තිය 💯💪

🛑2-5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ඔබේ දරුවාට ජනවාරි මාසයම නොමිලේ සම්බන්ධ වීමට සහ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට

පහත whatsapp Group එකට සම්බන්ධ වෙන්න👇

https://chat.whatsapp.com/Ll5SSpbMx924gc6u7Wo97R?mode=wwt

නැතිනම්,
🔰දරුවාගේ නම
🔰ශ්‍රේණිය
🔰දිස්ත්‍රික්කය

☎️Whatsapp කරන්න 078 457 2078

18/12/2025

සීනගෙන් ජීවිතේට පාඩමක් ❤️ Never Give Up 🫡

17/12/2025

දුවල මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ තාත්තලට...🥺❤️

17/12/2025

"ඔයාට වතුර ඕනෙනම් අනිවාර්යයෙන් මහන්සි වෙලා මේ ළිඳ කපන්නම වෙනවා

හැබැයි ඔයා මේක කම්මැලී වෙලා කැපුවෙ නැත්තන්,
ඔයාට කවදාවත් වතුර ලැබෙන්නෙ නෑ...😶

ඒ වගේම තමා ඔයා කොහොම හරි මේක ඉවර කලොත් ඔයාට ජීවිත කාලෙම වතුර ලැබෙනවා🥰

ඉතින් ජීවිතෙත් එහෙමයි...." 🤍🍃

15/12/2025

කෝ කප් එකක් අරන් එන්න ටොෆි දෙන්න හැමෝම 😌🍬🥣

Address

Colombo

Telephone

+94713977614

Website

Alerts

Be the first to know and let us send you an email when Shishshathwa Chakkare Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shishshathwa Chakkare Online School:

Shortcuts

Share