Aruni Scientific Sewing School

Aruni Scientific Sewing School Sewing School

05/12/2025
09/02/2023
✡දකුණුලක ස්වයං රැකියා බිහි කිරීමේ පුරෝගාමියා ✂️Aruni Scientific Sewing School✂️✡පුරා වසර විස්සක් තිස්සේ අති දක්ෂ සිසුවිය...
22/11/2022

✡දකුණුලක ස්වයං රැකියා බිහි කිරීමේ පුරෝගාමියා
✂️Aruni Scientific Sewing School✂️

✡පුරා වසර විස්සක් තිස්සේ අති දක්ෂ සිසුවියන් දස දහස් ගණනක් බිහිකළ දකුණේ දැවැන්තම මැහුම් පාසල වෙත ඔබත් අදම එක්වන්න.

✡මෙය අංග සම්පූර්ණ මැහුම් පාඨමාලාවකි.

✡මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

December 04 වන ⁣ඉරිදා දින පවත්වන වැඩමුළුව සඳහා ඔබට නොමිලේ සහභාගී වියහැක .

✡ සියලුම කාන්තා , පිරිමි , ලමා ඇඳුම් ඇතුලත් ( සාරි හැට්ට මෝස්තර 10ක ඇතුලුව ) ටේලරින් පාඨමාලාවකි.

ඇදුම් මෝස්තර සියයකට අධික සංඛ්‍යාවක් මෙම පාඨමාලාවට අන්තර්ගත වේ.

✡සෑම ඇඳුමක්ම කැපීම සහ මැසීම Online ක්‍රමයට සිදු කරන අතර සියළුම පාඩම් සඳහා Zoom recoding ලබා දෙනු ලැබේ.

✡පාඨමාලා කාලය මාස 08 කි.

✡පාඨමාලා ගාස්තුව රු 32000/= වන අතර මාසික වාරික වශයෙන් ගෙවිය හැක. ( මසකට රු 4000/= බැගින් .)

මීට අමතරව ඔබට බ්‍රැසියර් පාඨමාලාව වෙනම හැදෑරිය හැක.

බ්‍රැසියර් පාඨමාලාව
~~~~~~~~~~~~~
පාඨමාලා කාලය දින 2කි.
ගාස්තුව. රු 3000/= කි.

(මෙහි මුල් දින නොමිලේ වන අතර Bra මෝස්තර 3 ක් ඉගැන්වේ.)

✡ඔබට මේ සඳහා සහභාගී වීමට අවශ්‍ය නම් ඔබගේ
✡නම :-
✡whatsapp අංකය අප වෙත යොමු කරන්න . ස්තුතියි.

✡දකුණුලක ස්වයං රැකියා බිහි කිරීමේ පුරෝගාමියා ✂️Aruni Scientific Sewing School✂️✡පුරා වසර විස්සක් තිස්සේ අති දක්ෂ සිසුවිය...
18/10/2022

✡දකුණුලක ස්වයං රැකියා බිහි කිරීමේ පුරෝගාමියා
✂️Aruni Scientific Sewing School✂️

✡පුරා වසර විස්සක් තිස්සේ අති දක්ෂ සිසුවියන් දස දහස් ගණනක් බිහිකළ දකුණේ දැවැන්තම මැහුම් පාසල වෙත ඔබත් අදම එක්වන්න.

✡මෙය අංග සම්පූර්ණ මැහුම් පාඨමාලාවකි.

✡මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

ඔක්තෝබර් 29 වන සෙනසුරාදා දින පවත්වන වැඩමුළුව සඳහා ඔබට නොමිලේ සහභාගී වියහැක .

✡ සියලුම කාන්තා , පිරිමි , ලමා ඇඳුම් ඇතුලත් ( සාරි හැට්ට මෝස්තර 10ක ඇතුලුව ) ටේලරින් පාඨමාලාවකි.

ඇදුම් මෝස්තර සියයකට අධික සංඛ්‍යාවක් මෙම පාඨමාලාට අන්තර්ගත වේ.

✡සෑම ඇඳුමක්ම කැපීම සහ මැසීම Online ක්‍රමයට සිදු කරන අතර සියළුම පාඩම් සඳහා Zoom recoding ලබා දෙනු ලැබේ.

✡පාඨමාලා කාලය මාස 08 කි.

✡පාඨමාලා ගාස්තුව රු 32000/= වන අතර මාසික වාරික වශයෙන් ගෙවිය හැක. ( මසකට රු 4000/= බැගින් .)

මීට අමතරව ඔබට බ්‍රැසියර් පාඨමාලාව සහ සාරි හැට්ට පාඨමාලාව වෙන වෙනම හැදෑරිය හැක.

බ්‍රැසියර් පාඨමාලාව
~~~~~~~~~~~~~
පාඨමාලා කාලය දින 2කි.
ගාස්තුව. රු 3000/= කි.

සාරි හැට්ට පාඨමාලාව
~~~~~~~~~~~~~~~
පාඨමාලා කාලය දින 3කි
ගාස්තුව රු 5000/= කි.

( මේවායේ මුල් දින නොමිලේ වන අතර මෝස්තර 3 බැගින් ⁣ඉගැන්වේ.)

✡ඔබට මේ සඳහා සහභාගී වීමට අවශ්‍ය නම් ඔබගේ
✡නම :-
✡whatsapp අංකය අප වෙත යොමු කරන්න . ස්තුතියි.

Address

Colombo
84000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94715740574

Website

Alerts

Be the first to know and let us send you an email when Aruni Scientific Sewing School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aruni Scientific Sewing School:

Shortcuts

Share

Category