“Wait!!” In Arabic 🤌🏻 ゚ ゚viral🖤tiktok
Let's Learn Arabic With Madu
Hi there, the purpose of this page is to provide some day to day phrases in Arabic for non speakers.
27/08/2024
How to say your name in Arabic? ඔබේ නම අරාබි භාෂාවෙන් කියන්නේ කෙසේද?
゚viralシfypシ゚viralシalシ
24/05/2023
It feels the world to me ❤️✨
24/05/2023
New video alert 🚨
Learn the "Kitchen Appliances" in Arabic 🙌
https://youtu.be/06rFbdFH-SI
21/05/2023
Hurry up and book your place ..!
✨Spoken Arabic Online Course
~අරාබි සිංහලෙන් ඉගෙනගමු ~
🔻 මෙම පාඨමාලාව මාස 03ක්ය, Zoom තාක්ෂණය ඔස්සේ
🔻 දිනපතා භාවිතා කරන ලද වචන, වාක්‍ය උගන්වන ලදී
🔻 මෙම පාඨමාලාව සිංහල බසින් කියා දෙනු ලැබේ
💲~~මාස 03නටම රැපියල් 22,000/- පමණි ~~
ඉක්මන් කර ඔබේ අසුන වෙන් කර ගන්න...
22/04/2023
"Stand a chance to win amazing prizes with Women Plus Bazaar Raffle Tickets! Purchase your tickets now and Let's come together and make a difference!"
Register and Purchase your raffle ticket online!
The link is mentioned below 👇🏼
https://docs.google.com/forms/d/e/1FAIpQLSc6wEEQqtjNXtPdYrTSklVWpmFBacp0vYvWR9HE0N8ObcpTxw/viewform
ඊජිප්තු තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන Women Plus Bazaar වෙළඳ ප්‍රදර්ශනය අප්‍රේල් මස 30 ඉරු දින කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ ballroom ශාලාවේ උදෑසන 10 සිට සවස 4 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
*ඇතුල්වීම නොමිලේ*..
එදිනට මෙහි පැමිණෙන සියලුම පාරිභෝගිකයන් හට දිනුම් ඇදීමක් තුළින් ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායකයින් විසින් සියලු කටයුතු සූදානම් කර ඇත.
ඔබ සැමට ආරාධනා !!
Let's Learn Arabic With Madu Hi there, the purpose of this page is to provide some day to day phrases in Arabic for non speakers.
Urgently looking for social content creators (only for Sri Lankans residing in Sri Lanka), please send your CVs to [email protected]
24/02/2023
The link is in the first comment 🙌
17/09/2022
New video alert 🔔
https://youtu.be/gtN4Aj9uruw
#අරාබි #සිංහලෙන්
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo