L A W S Learning

L A W S  Learning Learn to Achieve Win & Success.

"It always seems impossible until it's done"                - Nelson Mandela - Day or Night ; Let us fight !!💪Learn to A...
13/06/2026

"It always seems impossible until it's done"
- Nelson Mandela -

Day or Night ; Let us fight !!💪
Learn to Achieve Win and Success - join with L.A.W.S Learning


Add up our new partner here ! Join with Perera house brokering service and follow ur dream living experience 🏡
12/11/2025

Add up our new partner here ! Join with Perera house brokering service and follow ur dream living experience 🏡

ඔබගේ සිහින නිවාස සොයාගන්න , තනාගන්න හා විකිණීමට අවශ්‍ය ඔබේ නිවස ඉක්මනින් අලෙවි කරගැනීමට අපගේ සේවාව වෙත සම්බන්ධ වෙන්න .

අදම ඔබේ දැන්වීම නොමිලේම අපගේ page එක තුල පළකරගන්න .

ඉක්මන් අලෙවි ප්‍රවර්ධන සේවා , ස්ථානීය විග්‍රහ ඇතුළු වෙනත් සේවා සදහා 078 489 0110 අංකයට Whatsapp හරහා කෙටි පණිවුඩයක් යොමු කරන්න !

08/10/2025

මා ප්‍රිය හිතවතුනි ඔබ සැමට සුභාරංචියක් ; සෝමාවතියට නව පුරාවිද්‍යා කෞතුකාගාරයක් මේ වප් පෝයට එක්කාසු වන වගයි !!
වත්මන ඉදන් ඇස් දෙකෙන්ම අතීතය දකින්න අවස්ථාව උදාකළ සෝමාවතියේදී මුණගැසෙමු .

Full video එක මෙතනින් -:
https://youtu.be/gzY5jdKwRLo?si=sA8UOaAAyrEDy8s3

08/10/2025

සමුද්‍ර පුරාවිද්‍යාව ගැන දැනගන්න කැමති අයට වටිනා කියන පොතක් !
මේක මට අරන් දුන්න මගේ මිත්‍රයා ස්තුති වේවා

Full video එක මෙතනින් -: https://youtu.be/JrkR646td1A?si=sg3xI9MVr_Hn3i2j

08/10/2025

කෑම ජාති ගොඩක් අතරින් Book fair එකෙන් ඉතිහාසය හා පුරාවිද්‍යාවට කැමති හැමෝටම ගන්න අවස්ථාව ලැබුණු වටිනා පොත් සෙට් එකක්ම මං ගානේ !!

සේරම පොත් ටික දැනගන්න මෙතනින් ගිහින් බලන්න -:
https://youtu.be/JrkR646td1A?si=sg3xI9MVr_Hn3i2j

08/10/2025

නිදන් වදුලේ ඔබ නොදත් රහස සහසුද්දෙන්ම දැනගමු
විහින් අමාරුවේ නොවැටී අපේ උරුමය රැකගන්න කටයුතු කරමු !!

Full video එක මෙතනින් -: https://youtu.be/t4T6KWcANck?si=Ww7l24myCcCfhE3p

08/10/2025

ශ්‍රී ලංකාව තුල පුරාවස්තු හානි කරන්නන්ට ලැබෙන ඇප නැති දඩුවම් මොනවද ? හරියටම දැනගමු ; අපේ උරුමය අපිම රැකගමු !

Full video එක මෙතනින් -:
https://youtu.be/t4T6KWcANck?si=Ww7l24myCcCfhE3p

08/10/2025

ශ්‍රී ලංකාවේ වත්මන් නීතියට අනුව පුරාවස්තුවක් ලෙස පිළිගැනෙන්නේ කවර වකවානුවකට අයත් ඒවාද ? 1998 පුරාවස්තු පනත පුරාවස්තුවක් යන්න විස්තර කරන්නේ කෙසේද ? සරලවම දැනගන්න !

Full Video එක මෙතනින් -: https://youtu.be/t4T6KWcANck?si=Ww7l24myCcCfhE3p

Address

Colombo

Opening Hours

Tuesday 15:00 - 21:45
Thursday 15:00 - 21:45
Friday 15:00 - 21:45

Website

Alerts

Be the first to know and let us send you an email when L A W S Learning posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share