Nipun Nawarathna - A/L Economics

Nipun Nawarathna - A/L Economics

Share

BEST ECON CLASS - දිස්ත්‍රික් ප්‍රතිඵල බිහිකල හොඳම ආර්ථික විද්‍යාව පන්තිය.

06/03/2026

2028 A/L ආර්ථික විද්‍යාව | Economics

නව පන්ති ආරම්භය!

මාර්තු 14 වන සෙනසුරාදා
සවස 4:00-6:00

Nasa - රාජගිරිය
Nasa Education Center

නිපුන් නවරත්න
LL.B (hons) University of Colombo
Attorney-at-Law
071 557 1978

10/11/2025

2026 A/L ආර්ථික විද්‍යාව
🟡 Revision + Paper Class 🟡

🅰️🅰️🅰️🅰️🅰️
ඉරිදා දවල් 01:30-05:30
NASA - රාජගිරිය

🔴2026 උසස්පෙළ විභාගය ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ හොඳම ආර්ථික විද්‍යාව Revision පන්තිය!

මෙම පන්තියේ දී,
-2011 වසරේ සිට සියලු විභාග ප්‍රශ්න පත්‍ර
-නව විෂය නිර්දේශයට අදාලව Shadow ප්‍රශ්න පත්‍ර
-අනුමාන ප්‍රශ්න පත්‍ර
යන සියල්ල ලිවීම සහ සාකාච්ඡා කිරීම සිදු කෙරේ.
-පන්ති කාමරය තුලදී ම පෙරහුරු විභාග පැවැත්වේ.

-විභාගය ඉලක්ක කරගත් පාඩම් කිරීමට පහසු Revision Tutes නොමිලේ ලබා දේ!
-වසර 7 ක ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.
-දෙවන වර විභාගයට පෙනී සිටින සිසුන්ට ද සහභාගී විය හැක.

කැපවීම, නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ අද්විතීය ජයක් වෙනුවෙන් ඔබත් සම්බන්ධ වන්න.
✅✅✅✅✅✅

දිස්ත්‍රික් ප්‍රතිඵල බිහිකල ආර්ථික විද්‍යාව හොඳම කණ්ඩායම් පන්තිය

නිපුන් නවරත්න
LL.B (Hons) (UoC)
Colombo District 5th (2018 A/L)
Contact : 071 557 1978

21/08/2025

ආර්ථික විද්‍යාව - A/L Economics

2027 A/L : සෙනසුරාදා දවල් 1-3
පළමු පාඩම ප්‍රශ්න පත්‍ර සාකාච්ඡාව (නිෂ්පාදන හැකියා මායිම, ආර්ථික පද්ධති)

2026 A/L : සෙනසුරාදා උදේ 9-12:30
Theory - ජාතික ගිණුම්කරණය (5 වෙනි පාඩම)
Paper - බදු හා සහනාධාර (3 වෙනි පාඩම)

2025 A/L : ඉරිදා උදේ 9:30-2
සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකාච්ඡාව සහ පිළිතුරු ලිවීම.

NASA - රාජගිරිය Nasa Education Center

Nipun Nawarathna - නිපුන් නවරත්න
071 557 1978

17/06/2025

ආර්ථික විද්‍යාව - Economics

Nipun Nawarathna

Nasa education center

2027 Theory - සෙනසුරාදා දවල් 1:00-3:00
2026 Theory - සෙනසුරාදා උදේ 10:00-12:30.
2025 Revision - සිකුරාදා සවස 3:30-6:30

Nasa Education Center.

25/04/2025

2026 A/L Econ | ආර්ථික විද්‍යාව

📍NASA - Rajagiriya Nasa Education Center

දෙවන පාඩම අවසන්!

දැනට,
Tutes 5 ක් ✅
Paper 9 ක් ✅
Classroom Test 2 ක් ✅

MCQ ප්‍රශ්න 120+ සහ රචනා ප්‍රශ්න 16+ සාකාච්ඡා කර අවසන්! 💯

මැයි මාසයේ දී ➡️ 3 වන Classroom Test එක පැවැත්වේ.

අප්‍රේල් අවසන් සතියේ සිට *onto the next mission* 😎

3 පාඩම - රජය වෙළෙඳපොළට මැදිහත් වන ආකාර පාඩම ආරම්භ වේ!🎯

විශිෂ්ඨ ප්‍රතිඵල සහතික කල හොඳම ආර්ථික විද්‍යාව කණ්ඩායම් පන්තියට ඔබත් සහභාගී වන්න.

2026 A/L

සෙනසුරාදා උදේ 10:00-12:30

පන්තියට සහභාගී වීම සඳහා 071 557 1978 අංකයට පණිවුඩයක් යොමු කරන්න.

🔆 නිපුන් නවරත්න
Nipun Srimal Nawarathna

LL.B (Hons) University of Colombo
2018 A/L Colombo District 5th Rank

゚viralシfypシ゚viralシalシ

Photos from Nipun Nawarathna - A/L Economics's post 25/04/2025

2027 A/L Econ | ආර්ථික විද්‍යාව

📍NASA - Rajagiriya Nasa Education Center

පළමු පාඩම ඇරඹේ!

අපේ Theory පන්තියේ දී,
Tutes ✅
Papers ✅
Classroom Test ✅

විශිෂ්ඨ ප්‍රතිඵල සහතික කල හොඳම ආර්ථික විද්‍යාව කණ්ඩායම් පන්තියට ඔබත් සහභාගී වන්න.

2027 A/L

සෙනසුරාදා දහවල් 1:00 - 3:00

පන්තියට සහභාගී වීම සඳහා 071 557 1978 අංකයට පණිවුඩයක් යොමු කරන්න.

🔆 නිපුන් නවරත්න
Nipun Srimal Nawarathna

LL.B (Hons) University of Colombo
2018 A/L Colombo District 5th Rank


16/04/2025

දිස්ත්‍රික් කුසලතා සහිත සරසවි වරම් බිහිකළ,
ආර්ථික විද්‍යාව (Economics)
හොඳම කණ්ඩායම් පන්තිය!

2027 A/L නව පන්ති ආරම්භය...!

📍NASA - රාජගිරිය Nasa Education Center
✅ පන්ති වේලාව - සෙනසුරාදා දහවල් 1:00 - 3:00

වැඩි විස්තර සඳහා - 077 781 7815

නිපුන් නවරත්න
LL.B (hons) University of Colombo

26/03/2025

දිස්ත්‍රික් කුසලතා සහිත සරසවි වරම් බිහිකළ,
ආර්ථික විද්‍යාව (Economics)
හොඳම කණ්ඩායම් පන්තිය!

2027 A/L නව පන්ති ආරම්භය...!

📍NASA - රාජගිරිය Nasa Education Center
✅ ආරම්භක සම්මන්ත්‍රණය - අප්‍රේල් 03 බ්‍රහස්පතින්දා උදේ 9:00 ට
✅ පන්ති වේලාව - අප්‍රේල් 05 වන දා සිට, සෙනසුරාදා දහවල් 1:00 - 3:00

වැඩි විස්තර සඳහා - 077 781 7815

නිපුන් නවරත්න
LL.B (hons) University of Colombo

03/01/2025

මේක Next Level Revision එකක්!

ආර්ථික විද්‍යාව | Economics | advanced level 2025

Online Revision + Paper Class

ජනවාරි අවසන් සතියේ සිට ආරම්භ වේ. “මාස 7 න් Econ ➡️ 🅰️”

✅සතියට දින දෙකක් Revision සහ Paper ලෙස පන්ති පැවැත්වේ.
✅සිසුන් 25 දෙනෙකුට පමණක් අවස්ථාව හිමිවන කණ්ඩායම් පන්තියකි.
✅ඉහළ දිස්ත්‍රික් සාමාර්ථයක් (දිස්ත්‍රික් මුල් දහය අතරට පැමිණීම) හා ඉහළ Z අගයක් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන විශේෂිත වූ පන්තියකි.
✅සෑම සිසුවෙකු කෙරෙහිම තනි අවධානය යොමු කරයි. සිසුන්ගේ පිළිතුරු පත්‍ර පෞද්ගලිකවම ගුරුවරයා විසින් ඇගයීම සිදු කරමින් ලකුණු ලබා දේ.
✅2011 A/L වසරේ සිට සියලු විභාග ප්‍රශ්න ඇතුලුව රචනා ප්‍රශ්න 100+ හා බහුවරණ ප්‍රශ්න 1000+ පිළිතුරු ලිවීම හා සාකාච්ඡා කිරීම සිදු කරයි. ආර්ථික විද්‍යාව පිළිතුරු ලිවීමේ කලාවට හුරු කරවයි.
✅recordings ලබාගත හැක.
✅Tutes, Papers ගෙන්වා ගත හැක.

🔆 වසර 6+ අත්දැකීම් සහිත ගුරුවරයෙකු විසින් මෙහෙයවයි.
🔆 2018 A/L විභාගයෙන් කොළඹ දිස්ත්‍රික් 5 වන ස්ථානය දිනා ඇත.
🔆කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතීවේදී ගෞරව උපාධිය ලබගෙන මේ වනවිට නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමේ අපේක්ෂාවෙන් සිටියි.
🔆 පසුගිය වසර වලදී ඉහළ දිස්ත්‍රික් සාමාර්ථයන් දිනාගැනීමට සිසුන්ට මඟපෙන්වූ ගුරුවරයෙකි.

වැඩිදුර විස්තර සඳහා, පන්තියට සහභාගී වූ පසුගිය සිසුන්ගේ අදහස් දැනගැනීම සඳහා සහ *ඔබේ ආසනය වෙන් කරවා ගැනීම සඳහා*
0715571978
අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.

නිපුන් නවරත්න
LL.B (Hons) University of Colombo
Attorney-at-Law (reading) Sri Lanka Law College

01/01/2025

🌟 Happy New Year 2025! 🌟

Dear Students,

As we welcome a brand-new year, I want to take a moment to express how proud I am of your hard work and dedication. May 2025 be a year of growth, success, and new opportunities for you.

Remember, every step you take brings you closer to your dreams—so keep moving forward with confidence and determination!

Let this year be a reminder that challenges are just stepping stones to greatness. Stay curious, stay focused, and most importantly, believe in yourself.

Wishing you and your families a year filled with happiness, good health, and countless achievements. Let’s make 2025 extraordinary together!

Warm regards,
Nipun Nawarathna
❤️🫶🏻

Photos from Nipun Nawarathna - A/L Economics's post 12/12/2024

2026 A/L Econ | ආර්ථික විද්‍යාව

📍NASA - Rajagiriya Nasa Education Center

පළමු කණ්ඩායමට පළමු පාඩම අවසන්!

පළමු පාඩම වෙනුවෙන්,
Tutes 3 ක් ✅
Papers 6 ක් ✅
Classroom Tests 2 ක් ✅

පළමු පාඩමෙන් MCQ ප්‍රශ්න 90+ සහ රචනා ප්‍රශ්න 10+ සාකාච්ඡා කර අවසන්! 💯

දෙසැම්බර් මාසයේ සිට onto the next mission 😎

2 පාඩම - ඉල්ලුම හා සැපයුම ආරම්භ වේ! 🎯

විශිෂ්ඨ ප්‍රතිඵල සහතික කල හොඳම ආර්ථික විද්‍යාව කණ්ඩායම් පන්තියට ඔබත් සහභාගී වන්න.

2026 A/L

පළමු කණ්ඩායම - සෙනසුරාදා උදේ 10:30-12:30 (ඉල්ලුම හා සැපයුම ආරම්භ වීමට නියමිතයි.)

දෙවන කණ්ඩායම (O/L ප්‍රතිඵල පැමිණීමෙන් පසු ඇරඹූ පන්තිය) - සෙනසුරාදා දහවල් 12:45-2:45 (නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර පාඩම)

නවක සිසුන්ට පළමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.

පන්තියට සහභාගී වීම සඳහා 071 557 1978 අංකයට පණිවුඩයක් යොමු කරන්න.

🔆 නීතීවේදී නිපුන් නවරත්න

LL.B (Hons) University of Colombo
Attorney-at-Law (reading) Sri Lanka Law College
2018 A/L Colombo District 5th Rank

#උසස්

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo