Sanjeewa K. Herath

Sanjeewa K. Herath

Share

Management

02/01/2026

Genuine Commerce පංතිය
Grade 10 , Grade 11
Physical & Online

0711745550

10/12/2025
13/11/2025

📚 Online පංතිය – 2025.11.14 (සිකුරාදා)
🕣 රාත්‍රි 8.30ට

🌍 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට
ඔබට මේ Online පංතියට සහභාගී වෙන්න පුළුවන්!

💻 නිවසේ සිට ඉගෙනගන්න මෙන්න ඔබට ලැබුණු අවිස්මරණීය අවස්ථාවක්.
අපි එකට සම්බන්ධ වෙමු – ඉගෙනීමට සීමා නැහැ!

#2025

Photos from Sanjeewa K. Herath's post 09/11/2025
24/03/2025

නිනාරෝ - මාතර
වැඩියෙන්ම වැඩ කරන මාතර එකම Accounting පංතිය

11/02/2025

එදත් අදත් හෙටත් දකුණේ අනුමානයක් නොවුනු ටක්කෙට ම ප්‍රශ්ණ පත්‍රය සාකච්ඡා කර දැවැන්ත Commerce සම්මන්ත්‍රණය
2025.02.13 බ්‍රහස්පතින්දා
උදේ 8.00 සිට 4.00 දක්වා
මාතර නිනාරෝ ආයතනයේ දී පැවැත්වේ .

28/01/2021

සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණය අධ්‍යයනය පංති ආරම්භ කිරිමට කටයුතු සුදානම් කර ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් වසා දාමා තිබු පංති නැවත ආරම්භ කිරිමට රජය මේ වන විට අවසර ලබා දී ඇත. එම හේතුවෙන් සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්න බැවින් දැන්ම ඔබ ඔබගේ යලුවෝ දැනුවත් කරන්න.
ස්තානයේ - වැලිගම ඒෂියන්
ආරම්භක සම්මන්ත්‍රණ 2021.01.30
වැඩි විස්තර සදහා 0711745550.
(10,11 ශ්‍රේණි )

24/01/2021
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo
SANJEEWA