JFThelp

JFThelp This Page will help you to learn JFT Exam syllabus

ජපන් භාශාව සහ නිපුණතා පරීක්ෂණ ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇති දින 🎉🎊👇
31/08/2026

ජපන් භාශාව සහ නිපුණතා පරීක්ෂණ ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇති දින 🎉🎊👇

01/06/2026

අලුත් Skill දෙකක් එන්න නියමිතව තියෙනවා මේ අවුරුද්දෙ 300 කට වැඩි පිරිසක් ඒ හරහා ජපානයට එන්න පුලුවන් හැමොම Language Exam කරල සූදානම් වෙලා ඉන්න 🇯🇵❤️

28/05/2026

Caregiver exam aka pass aya innavanm msg akak danna skill + exam certificate aki cv aki danna
0754528652 Number akata
🚨

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ  2026  ජූනි සහ ජූලි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග👉🏻 #日本語   #日本語を勉強しましょう     ...
08/05/2026

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2026 ජූනි සහ ජූලි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග👉🏻
#日本語 #日本語を勉強しましょう

විශේෂිත නිපුණතා වැඩසටහන යටතේ 2026, 2027 අපේ‍ර්ල් සහ මැයි පැවැත්වීමට නියමිත විභාග.
19/03/2026

විශේෂිත නිපුණතා වැඩසටහන යටතේ 2026, 2027 අපේ‍ර්ල් සහ මැයි පැවැත්වීමට නියමිත විභාග.

04/03/2026
03/03/2026

ගොඩදෙනෙක් මැසේජ් කරලා පාස්පේපර්ස් ඉල්ලවුවා ඒත් මට තිබ්බ වැඩැත් එක්ක හොයාගන්න බැරි උනා මේ විදියට තමයි JFT Test එකේ ප්‍රශ්නඑන්නේ ඉතින් මේවගේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න පුලුවන්නම් Test එක ගොඩ දාගන්න පුලුවන් එහෙනම් ජය වේවා 🙏❤️🇯🇵

03/03/2026

Natural pools Look Like In Japan 🤤🇯🇵

07/02/2026

ජපානේ TTIP අවුරැදු 3 Complete කරපු අයට Vacancy Tiynava exam aka pass wela certificat එක එම තියන අය ඉන්නවනම් ඉන්බොස් මැසේජ් එකක් දාන්න

06/02/2026

JFT exam + accommodation Skill එක පාස් වෙලා ඉන්න අය ඉන්නවනම් කියන්න Vacancies තියනවා 👉🏻📥

Address

Colombo
00100

Opening Hours

Saturday 18:30 - 00:00
Sunday 18:30 - 00:00

Telephone

+94774069580

Alerts

Be the first to know and let us send you an email when JFThelp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to JFThelp:

Shortcuts

Share