19/08/2021
විවිධ හේතු නිසා රැකියාව එපාවුනු, වසංගත තත්වය නිසා රැකියාවල් අහිමිවුනු , අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් නොමැතිව කල්මරන, තමන්ගේ නිශ්පාදනයට වෙළදපොලක් සොයාගන්නට බැරිව ලතැවෙන කුඩා පරිමාන ව්‍යාපාරිකයන්ට වගේම පවුලේ ආර්ථිකයට උර දෙන්නට මගක් සොයන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට දැනුම , තාක්ශණය සහ ජවය 100% නොමිලයේ ලබාදී , ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අන්තර්ජාලය මූලික කරගත් ව්‍යාපාර පිලිබදව තාක්ශණික දැනුමේ නිම්වළලු පුලුල් කිරීමටත් එමගින් මෙරට තුලට විදේශ විනිමය උපයාගැනීමට ශ්‍රී ලාංකීය පුරවැසියන් මාර්ගෝපගත කිරීමේ වෑයම. ශ්‍රී ලාංකීය හිමිකාරීත්වයක් ඇති අන්තර්ජාල තාක්ශණය පිලිබධ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වන Algotronic ST විසින් මෙසේ ආරම්භ කරනු ලබයි.
නොමිලයේ පවත්වනු ලබන මෙම වැඩසටහනට එක්වරකට පුද්ගලයින් 500 ක් සහභාගී කරගනු ලබන අතර. මෙවර සහභාගීවීමට නොහැකිවන අයවළුන් ඉදිරි සතිඅන්ත වල වැඩසටහනට සහභාගී කරගනු ලැබේ.
සහභාගීවීමට අදහස් කරන සියළුම දෙන්නා පහත දැක්වෙන පෝරමය නිවැරදිව සම්පූර්ණ කර Submit කළ යුතු අතර.
https://forms.gle/CKDqrf6e26Cr5d3c6
වැඩසටහනේ Zoom link එක සහ අනෙකුත් දැනුවත් කිරීම් පහත Telegram චැනලය මගින් පමණක් සිදුකෙරෙනු ලැබේ.
https://t.me/ANDEESL
වැඩසටහන 2021 සැප්තැම්බර් මස 19 වන ඉරු දින උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.
ඉලක්ක ගත කණ්ඩායම වනුයේ.
වයස අවු: 16 - 45 අතර
ස්ත්‍රි /පුරුෂ දෙපක්ශයේම.
පරිඝණක භාවිතය පිලිබධව සුළු දැනුමක් ඇති අයවළුන්.
අධ්‍යාපන සුදුසුකම්, ඔබ අයත් ජාතිය හෝ ජනවර්ගය කිසිසෙත් සළකණු නොලැබේ.
සහභාගී වෙන සියළු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය.
පූජ්‍ය පක්ශය කිසිසේත්ම සහභාගීකරගනු නොලැබේ.
සැ.යු: වැඩිවිස්තර පහත සදහන් දුරකථන අංක මගින් ලබාගතහැකි අතර. Algotronic Smart Technologies (pvt) Ltd ආයතනය කිසිදු මුදල් අයකිරීමක් මෙම වැඩසහටන වෙනුවෙන් අය නොකරනු ලබන අතර.
යම්කිසිවෙකු ආයතනයේ නම භාවිතාකරමින් මුදල් ලබා ගන්නේ නම්, එය නීතිය ඉදිරියේ බරපතල වරදක් බවත් එවැනි පුද්ගලයින්ට ඉතා තදින් නීතිය ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සළකන්න.
වැඩි විස්තර සදහා අමතන්න
0777589002 / 0717408980
Algotronic Smart Technologies (PVT)Ltd
"The Digital Revolution of Sri Lanka "
Reg. No: PV 233418