09/11/2025
May your mind shine bright as dawn,
Each page you turn, wisdom’s drawn.
Let calm winds guide your steady hand,
As you face the G.C.E. Advanced Level Examination grand.
For every thought you’ve sown with care,
Success now blossoms everywhere.
Believe, achieve — your light will lead,
Good luck in every word you read.
_Sinhala_Drama_Circle
30/10/2025
We’re proud to share that the Ananda College Sinhala Drama Circle has received the Gold Category Award at the Clubs Awarding Ceremony 2024!
Thank you to everyone who made this achievement possible!
_Sinhala_Drama_Circle
21/10/2025
ආනන්ද විද්‍යාලීය සිංහල නාට්‍ය කවය මගින් සංවිධානය කරනු ලබන ආනන්දනීය රාත්‍රියකට ඔබත් සූදානම් වන්න.
ඔක්තෝම්බර් මස 27 වන දින සවස 6.30 සිට ආනන්ද විද්‍යාලීය මැද මිදුල පරිශ්‍රයේ "සාජ්ජේ'25 "වේදිකා සම්ප්‍රාප්තියට අප සූදානම්.
එකී අපූර්වත්වය විද ගන්නට මෙයින් ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු !
සංස්කෘතිය අගය කරමින්
සරම්/ ලුන්ගි/ ඔසරි
ආදියෙන් ඔබත් කළඑළි බසින මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
_Sinhala_Drama_Circle
20/10/2025
Wishing you and your family a bright and prosperous Deepawali.
May the festival of lights bring happiness, success, and good health into your life,
and illuminate your path with positivity and peace.
Happy Deepawali!
_Sinhala_Drama_Circle
15/10/2025
ආනන්ද විද්‍යාලීය සිංහල නාට්‍ය කවය මගින් සංවිධානය කරනු ලබන ආනන්දනීය රාත්‍රියකට ඔබත් සූදානම් වන්න.
වේදිකා සම්ප්‍රාප්තියට අප සූදානම්.
ඔබ සූදානම් ද ?
_Sinhala_Drama_Circle
12/10/2025
ආනන්ද විද්‍යාලීය සිංහල නාට්‍ය කවය මගින් සංවිධානය කරනු ලබන ආනන්දනීය රාත්‍රියකට ඔබත් සූදානම් වන්න.
නුදුරේදීම වේදිකා සම්ප්‍රාප්තියට අප සූදානම්.
ඔබ සූදානම් ද ?
_Sinhala_Drama_Circle
06/10/2025
මනෝපුබ්බඞ්ගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමනුවෙති
චක්කං ව වහතො පදං
සියලු දේවල්ට මනස ප්‍රමුඛ වේ.
මනසයි ඒවාගේ මූලය. මනසින් ම ඒවා උපදියි.
මනස දූෂිත නම්, කෙනෙකු කතා කළාත් හෝ ක්‍රියා කළාත්
දුක්ඛය ඔහුට අනුව යයි
එය ගවයාගේ පාදය අනුගමනය කරන රථ රෝදය වැනි ය
_Sinhala_Drama_Circle
19/09/2025
✨ A Fresh Beginning…
✨ A Stronger Journey…
Presenting the newly appointed Board of Officials of the Sinhala Drama Circle of Ananda College for the year 2025/26. May this year be filled with creativity, unity, and success as we turn the page to a brighter future.
_Sinhala_Drama_Circle
17/09/2025
Concluding an inspiring journey…
After a year of dedication, resilience, and teamwork, fueled by passion and commitment,
This marks the official Sign Off of the 2024/2025 Board of Officials of ACSDC
We extend our heartfelt gratitude to all members, supporters, and well-wishers who stood by us throughout this journey.
_Sinhala_Drama_Circle