ITC Campus

ITC Campus

Share

✅ ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිත සහ අනුමැතිය ලත් ITC සරසවියේ නිළ ෆේස්බුක් පිටුව! "තාක්ෂණයෙන් සපිරි පරපුරක් - යෞවනයන්ට හෙටක්"

Information Technology & Computing (ITC) was established in 2020 and has been gradually reputed as the hub of modern education in Sri Lanka with excellence. ITC groomed itself as a pioneer by delivering distinctly various academic and corporate level education courses in the current trends & demand-driven, IT and TECHNOLOGY domains of the global job market. We consistently & brilliantly enrich you

07/01/2026

ℹ️ පලමු දින 100% නොමිලේ ඇවිත් බලන්න. 👩‍🏫
ℹ️ රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ අභිමානවත් ගුරුවරයෙක් වෙන්න වරම් හිමිකරදෙන හොදම සරසවිය. 💜 2026

✅ Diploma In Teaching (Primary And Secondary Education)
ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන ගුරුපුහුණු ඩිප්ලෝමාව.

✔ පාඨමාලා කාලය : මාස 12
✔ දේශණ ක්‍රමය : Physical | Online
✔ මාධ්‍ය : සිංහල / ඉංග්‍රීසී

✔ ඩිප්ලෝමා පාඨමාලාවේ විශේෂත්වය :

1. සජීවී දේශණ අපගේ ශාඛා ජාලයෙන් සහ ZOOM තාක්ෂණය ඔස්සේ.
2. පාඨමාලාව අවසානයේ ගුරුපුහුණුව සදහා යොමු කිරීම. (රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්)
3. සියලුම පටිගත කිරීම් සහ නිබන්ධන ලබාදීම.
4. විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් විසින් දේශණ කටයුතු මෙහෙය වීම.
5. ඩිප්ලෝමා පාඨමාලාව අවසන් වූ පසු අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා අප සරසවියෙන්ම හැදෑරීමට අවස්ථාව.

✔ DIPLOMA CERTIFICATE AWARDING BODY
පූර්ණ රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක වන දුරස්ථ අධ්‍යාපන සභාව (DEC) මගින් රාජ්‍ය ලාංජනය සහිතව ඩිප්ලෝමා සහතිකපත්‍රය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඩිප්ලෝමා ලෝගුව පලදවා පිරිනමනු ඇත.

⭕ ඔබ මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වන්නේ නම් ඉකමනින්ම WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
ස්තූතියි! 070 400 450 6

Photos from ITC Campus's post 01/01/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🫶🏻♥️
2026 නව වසරේ ITC Campus කොට්ටාව ප්‍රධාන ශාඛාවේ අධ්‍යයන සහ අනධ්‍යයන වැඩකටයුතු අද උදෑසන ආරම්භ වුනි.

Photos from ITC Campus's post 29/12/2025

Christmas 🎄❄️ was celebrated by students pursuing the Spoken English and Information Technology Dual Diploma at the ITC Campus.

Batch Code : 2025/PHY/DUAL/B01

25/12/2025

ලබන්නා වූ නත්තල සාමය, සතුට, සංහිඳියාව සහ ආකල්ප, කුසලතා දැනුප පිරි සුභ නත්තලක් වේවා! 🎄❄️

- ITC Campus Family -

Photos from ITC Campus's post 23/12/2025

ස්වාභාවික අපදාවෙන් පීඩාවටපත් වැල්ලම්පිටිය පොලිස් වසමේ තෝරාගත් නිවාස සදහා වියළි ආහාර බෙදා දීම වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිතුමා සහ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමාගේ සහය ඇතුව සිදු වුනි.

මේ උතුම් කටයුත්ත සදහා අපව සම්බන්ධ කරදුන් කොට්ටාව පොලිස් ස්ථානාධිපති රොෂාන් මහත්මයාට සහ උදවු උපකාර කල සියලුම දෙනාට සහ ITC Campus කාර්ය මණ්ඩලයට අප ස්තූතියි පුද කර සිටින්නෙමු! 🙏❤️

08/12/2025

ITC Campus තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව සම්පූර්ණ කර, සිංගප්පූර් වල PSB විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලෝමාව හැදෑරීමට අවස්තාව ලැබුනු අප සරසවි සිසුවිය. ❤️

01/12/2025

ITC සහන යාත්‍රා ක්‍රියාන්විතය සදහා දායක වුනු සියලුම දෙනාට ගොඩක් පිං. ඊයේ දිනයේ අපගේ කොට්ටාව ශාඛාවට වියළි අහාර, වතුර බෝතල්, බෙහෙත් වැනි දෑ විශාල ප්‍රමාණයක් ලැබුනා.
අපේ කථිකාචාර්ය මණ්ඩලය සහ දරුවන් කැම්පස් ගිණුමට මුදල් බැර කර තිබුනා එම සියලුම මුදල් වලින් අත්‍යවශ්‍ය බාණ්ඩ ලබාගන්නා කටයුතු කරනවා.
අද සදුදා දිනයේත් ඔබට හැකි පමණින් දායකත්වය ලබාදෙන්න පුලුවන් ළමයි.

මූල්‍යමය වශයෙන් උදවු කරන්න කැමති අය කැම්පස් සම්පත් බැංකු ගිණුම් අංකය පමණක් භාවිතා කරලා Slip පත පහත අංකයට WhatsApp කරන්න දරුවනේ.

මිස්.දිලාරා 070 400 450 1
කොට්ටාව ප්‍රධාන ශාඛාව
අයි.ටී.සී සරසවිය

#අයි.ටී.සී සහන යාත්‍රා ක්‍රියාන්විතය

29/11/2025

✅ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට සහන අත්වැලක් වීමට ITC Campus අපි සූදානම්.
ඉතින් හෙට උදෑසන 09.00ට සිට පස්වරුව දක්වා කොට්ටාව ශාඛාවට ඔබට පුලුවන් පහත සදහන් ඕනෑම දෙයක් ගෙනවිත් භාරදෙන ලෙස ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි!

28/11/2025

උද්ගතව තිබෙන අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කිසිදු දරුවෙකුට හෝ ශ්‍රී ලංකාවාසී සැමට කිසිදු කරදරයක් නොවේවායී ITC Campus අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු! ❤️🙏🏻

අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය
අයි.ටී.සී සරසවිය

13/11/2025

මෙවර 👋 HRM ඩිප්ලෝමාව හදාරන සැමට Spoken English ඩිප්ලෝමාව නොමිලේ හදාරන්න අවස්තාව.

සමාජයේ විවිධ රැකියා ක්ෂේත්‍රයන්හි නියැලෙමින් සාර්ථක පුද්ගලයෙකු ලෙස ක්ෂේත්‍රය තුළ කැපී පෙනීමට කැමති ඔබ සඳහාම නිර්මාණය කළ ක්‍රියාකාරකම් රාශියක් කැටි කොටගත් විශේෂ පාඨමාලාව.

✅ මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝(මිශ්‍ර මාධ්‍ය)
✅ දේශන ක්‍රමය - 100%ONLINE
✅ පාඨමාලා කාලය - මාස 0𝟔 යි

📋 පාඨමාලාව කවුරු සදහාද?

👉🏻 සා.පෙළ අවසන් කළ සිසුන්
👉🏻 උසස් පෙළ අවසන් කළ සිසුන්
👉🏻 විශ්ව විද්‍යාල සිසුන්
👉🏻 රැකියා අපේක්ෂයින්
👉🏻 ව්‍යවසායකයින්
👉🏻 සේවා නියුක්තිකයින්
-----------------------------------------------------
ඇතුළුව වයස් පරතරයකින් තොරව තම දැනුම වර්ධනය කර ගැනීමට, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විෂය පුළුල් ලෙස හැදෑරීමට , ජීවිතයේ හමුවන ගැටලු වලට නිසියාකාර ව මුහුණ දීමට , න්‍යාත්මක දැනුම සොයා යන, අධ්‍යාපනික සාර්ථකත්වය අපේක්ෂා කරන සියළුම දෙනාට මෙම පාඨමාලාව සඳහා අයදුම් කළ හැකිය.
-----------------------------------------------------
📋 CERTIFICATE AWARDING BODY🎖️️

පූර්ණ රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක වන දුරස්ථ අධ්‍යාපන සභාව (DEC) මගින් රාජ්‍ය ලාංජනය සහිතව ඩිප්ලෝමා සහතිකපත්‍රය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඩිප්ලෝමා ලෝගුව පලදවා පිරිනමනු ඇත.
සහතිකපත්‍රයට අමතරව Academic Transcript පිටපතද පිරිනමනු ලැබේ.

මෙහි අරමුණ දරුවාගේ දක්ෂතාවයට රැකියා වෙළදපොලේ ඉහළ වටිනාකමක් ලබා දීමය.
විධිමත් E Learning පද්ධතියක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් Recording නැරඹීමට හැකියාව ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් ප්‍රවීණ දේශක මඩුල්ලක් දේශන මෙහෙයවීම සිදු කරයි.

සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනේ. දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සඳහා 📞0704004502

20/10/2025

☑️ කළමනාකරන පදනම් ඩිප්ලෝමා පාඨමාලාව 👩🏼‍🎓 Foundation Diploma In Management

✅ මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝 (මිශ්‍ර මාධ්‍ය)
✅ දේශන ක්‍රමය - Online & Physical
✅ පාඨමාලා කාලය - මාස 03 යි
----------------------------------------------------
📋 පාඨමාලාව කවුරු සදහාද?
👉🏻 සා.පෙළ අවසන් කළ සිසුන්
👉🏻 උසස් පෙළ අවසන් කළ සිසුන්
👉🏻 විශ්ව විද්‍යාල සිසුන්
👉🏻 රැකියා අපේක්ෂයින්
👉🏻 ව්‍යවසායකයින්
👉🏻 සේවා නියුක්තිකයින්
----------------------------------------------------
📋 CERTIFICATE AWARDING BODY🎖️️
පූර්ණ රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක වන දුරස්ථ අධ්‍යාපන සභාව (DEC) මගින් රාජ්‍ය ලාංජනය සහිතව ඩිප්ලෝමා සහතිකපත්‍රය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඩිප්ලෝමා ලෝගුව පලදවා පිරිනමනු ඇත.
සහතිකපත්‍රයට අමතරව Academic Transcript පිටපතද පිරිනමනු ලැබේ.
මෙහි අරමුණ දරුවාගේ දක්ෂතාවයට රැකියා වෙළදපොලේ ඉහළ වටිනාකමක් ලබා දීමය.

විධිමත් E Learning පද්ධතියක් හරහා ඉගැන්වීම් සිදුකරන නිසා ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් Recording නැරඹීමට හැකියාව ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් ප්‍රවීණ දේශක මඩුල්ලක් දේශන මෙහෙයවීම සිදු කරයි.

සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනේ. දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සඳහා 📞070 477 10 81

ITC CAMPUS💐

19/10/2025

අභිමානවත් ගුරුවෘත්තියට ආරාධනා!🧑‍🏫❤️
O/L හෝ A/L අවසන් කල ඔබව ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරවන ගුරුපුහුණූ ඩිප්ලෝමා පාඨමාලාව!

✅ Diploma In Teaching (Sinhala)
✅ Diploma In Teaching (Maths)
✅ Diploma In Teaching (Science)
✅ Diploma In Teaching (IT)
✅ Diploma In Teaching (English)
✅ Diploma In Teaching (Primary Education)
✅ Diploma In Teaching (Tamil)
✅ Diploma In Teaching (Dancing)

✔ පාඨමාලා කාලය : මාස 12
✔ දේශණ ක්‍රමය : Physical | Online
✔ මාධ්‍ය : සිංහල / ඉංග්‍රීසී

✔ ඩිප්ලෝමා පාඨමාලාවේ විශේෂත්වය :
1. සජීවී දේශණ අපගේ ශාඛා ජාලයෙන් සහ ZOOM තාක්ෂණය ඔස්සේ.
2. පාඨමාලාව අවසානයේ ගුරුපුහුණුව සදහා යොමු කිරීම. (රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්)
3. සියලුම පටිගත කිරීම් සහ නිබන්ධන ලබාදීම.
4. විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් විසින් දේශණ කටයුතු මෙහෙය වීම.
5. ඩිප්ලෝමා පාඨමාලාව අවසන් වූ පසු අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා අප සරසවියෙන්ම හැදෑරීමට අවස්ථාව.

✔ DIPLOMA CERTIFICATE AWARDING BODY
පූර්ණ රාජ්‍ය ආයතනයක් මගින් ක්‍රියාත්මක වන දුරස්ථ අධ්‍යාපන සභාව (DEC) මගින් රාජ්‍ය ලාංජනය සහිතව ඩිප්ලෝමා සහතිකපත්‍රය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඩිප්ලෝමා ලෝගුව පලදවා පිරිනමනු ඇත.

⭕ ඔබ මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වන්නේ නම් ඉකමනින්ම WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.
ස්තූතියි! 070 400 4501

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Head Office/546/A/5 Athurugiriya Road, Kottawa
Colombo

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00