ITC Campus

ITC Campus ✅ ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිත සහ අනුමැතිය ලත් ITC සරසවියේ නිළ ෆේස්බුක් පිටුව! "තාක්ෂණයෙන් සපිරි පරපුරක් - යෞවනයන්ට හෙටක්"

Information Technology & Computing (ITC) was established in 2020 and has been gradually reputed as the hub of modern education in Sri Lanka with excellence. ITC groomed itself as a pioneer by delivering distinctly various academic and corporate level education courses in the current trends & demand-driven, IT and TECHNOLOGY domains of the global job market. We consistently & brilliantly enrich you

with a well-dedicated, experienced & professional academic panel of staff who strives to enhance your knowledge with highly sought-after professional skills & values. ITC Digital Campus is Government registered institution under No WF-19179 as IT Training University.

අපරාධයක සුලමුල සොයන්නට, 🫆⚠️ සාක්ෂි විමර්ශනය කරන්නට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වන්නට ඔබත් කැමතිද❓ඔබේ...
17/08/2026

අපරාධයක සුලමුල සොයන්නට, 🫆⚠️ සාක්ෂි විමර්ශනය කරන්නට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වන්නට ඔබත් කැමතිද❓
ඔබේ අනාගත වෘත්තීය දිවිය සාර්ථක කරගැනීමට ITC Campus වෙතින් පිරිනමන වටිනා අවස්ථාවක්!

🌟 විශේෂතා:
👉 නවීන ලෝකයට ගැළපෙන පුළුල් විෂය නිර්දේශයක්.
👉 ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මණ්ඩලයක් යටතේ ඉගෙනීමේ පහසුකම්.
👉 දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් ඩිප්ලෝමා
පිළිගත් සහතිකපත්‍රයක් පිරිනැමීම

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අප අමතන්න: 078 36 36 36 1
අපරාධ විද්‍යා ක්ෂේත්‍රයේ ඔබේ අනාගතයට අදම මුල්ගල් තබා ගන්න! 🎯

O/L හෝ A/L අවසන් කල ඔබට රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, 💐🧑‍🏫Diploma In Teaching (2026, Augu...
14/08/2026

O/L හෝ A/L අවසන් කල ඔබට රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, 💐🧑‍🏫
Diploma In Teaching (2026, August Intake)
_______________________________________
📚 තෝරාගත හැකි විෂයන් :
(Primary / Science / Tamil / Pre - School / ICT / Sinhala / Maths / Political Science / Geography / Dancing)
_______________________________________
❇️ Government Recognition
❇️ Global Recognition
❇️ Foreign Ministry Attestation
❇️ Credit 30 - Diploma Level
_______________________________________
👉 මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝(මිශ්‍ර මාධ්‍ය)
👉 දේශන ක්‍රමය - Online / Physical
👉 අධ්‍යන කාලය - අවුරුදු 01යි.
👉 ⁠පාසල් පුහුණු කාලය - මාස 06යි.
_______________________________________
📢 ඩිප්ලෝමා පාඨමාලාවේ පිලිගැනීම සහ විශේෂත්වය :-
_______________________________________
1. ⁠පාඨමාලාව අවසානයේ කොළඹ BMICH හිදී රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකපත්‍රය පිරිනැමීම.
2. රජයේ සහ ජාත්‍යන්තර පාසල් සදහා ගුරුපුහුණුව වෙත යොමු කිරීම.
3. ⁠On Campus (Physical) දේශණ හෝ Online දේශණ සදහා සම්බන්ධ වීමේ අවස්ථාව.
4. ⁠ඔබ කාර්යබහුල අයෙක්නම් රෙකෝඩින්පඨ සහ නිබන්දන විදිමත් Campus LMS පද්ධතිය ඔස්සේ ඕනෑම තැනකදී සහ වේලාවකදී කැමතිවාර ප්‍රමාණයක් නැරඹීමේ පහසුකම.
5. ⁠ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු UGC Recognized - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් B.Ed අධ්‍යාපනවේදි උපාධි පාඨමාලාවක් අවුරුදු 03කින් සම්පූර්ණ කිරීමට මූලික සුදුසුකම් හිමිවීම.
_______________________________________
ස්තූතියි!
ප්‍රධාන ශාඛාව - කොට්ටාව
අයි.ටී.සී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය 💐

ඔබේ A/L විභාගයට සුභ පැතුම්! ✨🎓💙 ITC Campus වෙතින් සියලුම A/L සිසු සිසුවියන්ට සාර්ථකත්වයෙන් පිරි විභාගයකට උණුසුම් සුභ පැත...
09/08/2026

ඔබේ A/L විභාගයට සුභ පැතුම්! ✨🎓

💙 ITC Campus වෙතින් සියලුම A/L සිසු සිසුවියන්ට සාර්ථකත්වයෙන් පිරි විභාගයකට උණුසුම් සුභ පැතුම්! 🎓

විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දෙන්න. ඔබේ මහන්සියට සාර්ථක ප්‍රතිඵලයක් ලැබේවා! 🌟

ඔබේ අනාගතය වෙනුවෙන් අද ඔබ කරන උත්සාහය හෙට ඔබේ ජයග්‍රහණය වේවා! ❤️

#සුභපැතුම්

O/L හෝ A/L අවසන් කල ඔබට පෙරපාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, ජාත්‍යන්තර තාක්ෂණ විශ්වවිද්‍යාලයට අදම පැමිණෙන්න.💐🧑‍...
06/08/2026

O/L හෝ A/L අවසන් කල ඔබට පෙරපාසල් ගුරුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න, ජාත්‍යන්තර තාක්ෂණ විශ්වවිද්‍යාලයට අදම පැමිණෙන්න.💐🧑‍🏫
_____________________________________

❇️ Government Recognition
❇️ Global Recognition
❇️ Foreign Ministry & Embassy Attestation
❇️ Credit 30 - Diploma Level
_____________________________________

මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝(මිශ්‍ර මාධ්‍ය)
දේශන ක්‍රමය - Online / Physical
පාඨමාලා කාලය - අවුරුදු 01යි.
පෙර පාසල් පුහුණු කාලය - මාස 06යි.
_____________________________________

✔️ පාඨමාලාවෙන් පසු අයදුම් කල හැකි රැකියා අවස්ථා

👉🏻 Preschool Teacher
👉🏻 Assistant Teacher
👉🏻 Preschool Section Head
_____________________________________

වැඩි විස්තර සදහා පහත WhatsApp Button එක Click කරන්න.
_____________________________________
ස්තූතියි!
ප්‍රධාන ශාඛාව - කොට්ටාව
ITC Campus - ජාත්‍යන්තර තාක්ෂණ විශ්වවිද්‍යාලය 💐

🚀 CAREER OPPORTUNITY AT ITC CAMPUS!We are looking for a dynamic, result-oriented, and passionate individual to lead our ...
02/08/2026

🚀 CAREER OPPORTUNITY AT ITC CAMPUS!
We are looking for a dynamic, result-oriented, and passionate individual to lead our team as the Branch Manager at ITC Campus - Anuradhapura Branch.

📢 Key Responsibilities:
1. Oversee daily branch operations and academic processes.
2. Lead, motivate, and manage the branch staff.
3. Drive student enrollments and marketing initiatives in the region.
4. Maintain high standards of education and student satisfaction.

📢 Requirements:
1. Degree or Higher Diploma in Business Management or a related field.
2. Minimum 1 years of management experience.
3. Excellent communication, leadership, and interpersonal skills.
4. Proximity to Anuradhapura area will be a distinct advantage.

💼 Attractive remuneration package awaits the right candidate!
📩 Send your updated CV to [email protected] with the subject line "Branch Manager - Anuradhapura" or WhatsApp us at 070 400 450 1

🗓️ Apply on or before: 2026/08/10

30/07/2026

ඔබ O/L හෝ A/L අවසන් කල අයෙක් ද? 🫵
ගුරුවරයෙක් වෙන්න සිහින දැක්ක ද? 🥹

✔️ උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් පිලිගනු ලබන හා විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ සහතිකයේ නිරවද්‍යතාව තහවුරු කරන උසස්වීම් දැනටමත් ලබා දී ඇති, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ සමාජිකත්වය හිමි, ලෝක ශ්‍රේණිගත විදේශීය විශ්වවිද්‍යාලයකින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී (ප්‍රාථමික අධ්‍යාපන හා මුල් ළමාවිය සංවර්ධනය) උපාධි පාඨමාලාව වේ.

✅ Government Recognition
✅ WES Global Recognition
✅ Foreign Ministry Attestation
✅ Credit 120 - SLQF Level 6
✅ IAU Membership
__________________________
👉 මාධ්‍ය - සිංහල/𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝(මිශ්‍ර මාධ්‍ය)
👉 දේශන ක්‍රමය - Online / Physical
__________________________
📢 වැඩි විස්තර ලබාගැනීමට විශ්වවිද්‍යාල ක්ෂණික ඇමතුම් අංකය 0117 375 700 හෝ 070 400 450 6 අංකය සම්බන්ද කරගන්න.
__________________________
ස්තූතියි!
ප්‍රධාන ශාඛාව - කොට්ටාව
අයි.ටී.සී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය 💐

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🤍☸️බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරමින්, දහම් සක් රෝදය ලොවට පෙරළුණු මෙම උත...
28/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🤍☸️

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරමින්, දහම් සක් රෝදය ලොවට පෙරළුණු මෙම උතුම් ඇසළ පොහෝ දිනයේ ඔබ සැමට සාමය, කරුණාව සහ ප්‍රඥාව පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. 🙏✨

24/07/2026

📢 සහකාර කථිකාචාර්ය පුරප්පාඩු - 2026

📧 CV සහ සහතිකපත්‍ර පිටපත් මෙම විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න.
[email protected]

අනාගතය හැඩකරන ITC හි විශිෂ්ට ගුරු සිසු නියමුවියක්...💐✨ප්‍රාථමික විද්‍යාලයක ස්වේච්ඡා ගුරුවරියක් ලෙස තමන්ගේ දැනුම බෙදාගනිම...
21/07/2026

අනාගතය හැඩකරන ITC හි විශිෂ්ට ගුරු සිසු නියමුවියක්...💐✨
ප්‍රාථමික විද්‍යාලයක ස්වේච්ඡා ගුරුවරියක් ලෙස තමන්ගේ දැනුම බෙදාගනිමින්, අපේ ITC දියණිය තැබූ සුන්දර මතක සටහන් පෙළක්! 📸❤️

ITC Campus අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවේ හැදෑරීම් අතරතුර, තමන් ලැබූ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව දරුවන් වෙනුවෙන් කැප කිරීමට ඇය දක්වන මේ උනන්දුව ඇත්තටම අගය කළ යුතුයි.

අනාගතයේ විශිෂ්ට ගුරුවරියක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය බබළවන්නට ඔබට ශක්තිය ලැබෙවා! ITC Campus වෙතින් හදපිරි සුබපැතුම්! 🌟🎓

Address

Head Office/546/A/5 Athurugiriya Road, Kottawa
Colombo

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94704004501

Alerts

Be the first to know and let us send you an email when ITC Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITC Campus:

Shortcuts

Share