ICAS English Centre

ICAS English Centre

Share

With over two decades of transformative teaching experience, Mr. Join with us - 0742004485

Vijaya Dissanayake has been the guiding force behind a thousand success stories in various government exams, including SLAS, SLEAS, SLPS, and Foreign Service.

ICAS Hub - YouTube 12/04/2024

පරිපාලන සේවා, අධ්‍යාපන පරිපාලන සේවා, විදේශ සේවා ඇතුලු සියලු තරඟසේවා විභාග අලලා සිදුකල වීඩියෝ නොමිලේ නැරඹීම සඳහා මෙම YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.

ICAS Hub - YouTube "Welcome to our YouTube channel, your gateway to academic excellence. Explore our diverse programs, experienced lecturers, and dynamic learning environment a...

Photos from ICAS English Centre's post 14/03/2024

IELTS Classes to ace your test and get the desireed bandscore..

All 4 components - Reading, Listening, Writing, Speaking

Individual and Group Classes.

Contact now - 0742004485

10/03/2024

විජය දිසානායක සමඟින් දීපව්‍යාප්ත සේවා දෙවන අදියර ජය ගැනීම සඳහා පහත සමූහය සමඟ එක්වන්න.

https://bit.ly/4a3newE

ආරම්භක දේශණය - මාර්තු 14 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රී 9ට.

මාසික ගාස්තුව රු. 3000/=

අදාල ගෙවීම ඉහත ගිණුම් අංකයන්ට බැර කර රිසිට්පත 0742004485 අංකයට වට්ස්ඇප් කරන්න.

දන්න කෙනාගෙන් ඉගෙන ගන්න..

07/03/2024

දීපව්‍යාප්ත තරඟ විභාගයේ දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලැබූ සියලු සිසු සිසුවියන්​ට උණුසුම් සුභ පැතුම්!

විශිෂ්ඨතම ප්‍රතිපල පෙන්වූ ගුරුවරුන් සමඟින් දෙවන අදියරත් සාර්තකව නිමාකර ගෞරවාන්විත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණිය​ට පිවිසීමට අප සමඟම රැඳී සිටින්න.

රාජ්‍ය පරිපාලන සේවා, අධ්‍යාපන පරිපාලන සේවා, විදේශ සේවා තරග විභාග ඔස්සේ රාජ්‍ය සේවාවට වැඩිම පිරිසක් එක් කළ විජය දිසානායක පෞද්ගලිකවම මෙහෙයවන පංති.

සම්බන්ධවීම සඳහා 0742004485 අංකයට ඔබේ නම WhatsApp කරන්න.

06/06/2022

ජනක තේනුවර සර් එක්ක බුද්ධිය චෙක් කරගන්න රෑ 8:30ට එකතුවෙන්න!

විදේශ සේවා දින 10 න් ගොඩදාගන්න.

02/06/2022

📅 විජය දිසානායක මහතා විසින් මෙහෙයවන විදේශ සේවා තරඟ විභාග පාඨමාලාවන් සමඟ එක් වීමට බලාපොරොත්තුවන ඔබ කරුණාකර පහත පෝරමය පුරවන්න.

https://bit.ly/3alUIgg

🛑 පාඨමාලාවන් සඳහා එක් කරගනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි

මෙම පෝරමය සම්පූර්ණ කරන සිසුන් නියමිත සමූහයන්ට එකතු කරගන්නා අතර, පාඨමාලා පිළිඹඳ විස්තර එම සමූහයන්ට පමණක් යොමු කෙරේ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo