Spoken English for higher studies

Spoken English for higher studies

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Spoken English for higher studies, Education, Colombo.

02/12/2021

*English worksheets*
මුල සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න සහ ප්‍රායෝගිකව භාවිතය සදහා *Self- learning pack* ඉතා සහන මිලට ඔබට අපෙන් මිලදී ගත හැකිය.

*පිලිතුරු අන්තර්ගත වේ.*

👉 වැඩි විස්තර සදහා පහත whatsapp Group එකට join වෙන්න.

https://chat.whatsapp.com/DFiSjpezKIT1TvJBn7cfOI

*Admin team*

30/04/2020
18/04/2020

✔️ Present simple tense ( 1st lesson )

✔️ අපි විසින් පුරුද්දක් වශයෙන් කරනු ලබන ක්‍රියාකාරකම් ප්‍රකාශ කිරිම සඳහා මෙය යොදා ගනු ලබයි.

✔️ එනම් නිතර සිදුවන දෙවල් පිළිබඳ කතා කිරිම සඳහා මෙය භාවිතා කරනු ලබන බව පෙනේ.

✔️ Do ➡️ subject ➡️ verb ( infinitive )

Do you go ? ඔයා යනවද ?
Do you speak ? ඔයා කතා කරනවද ?
Do you study ? ඔයා පාඩම් කරනවද ?
Do you come ? ඔයා එනවද ?
Do you want ? ඔයාට ඕනද ?

✔️ ඇත යන අර්ථයෙන් පිලිතුරු දෙන ආකාරය

Yes I go. ඔව් මම යනවා.
yes I speak. ඔව් මම කතා කරනවා.
Yes I study. ඔව් මම පාඩම් කරනවා.
Yes I come. ඔව් මම එනවා.
Yes I want. ඔව් මට අවශ්‍යයි.

✔️ නැත යන අර්ථයෙන් පිලිතුරු දෙන ආකාරය

No I dont go. මම යන්නේ නැ
No I dont speak. මම කතා කරන්නේ නැ.
No I dont study. මම පාඩම් කරන්නේ නැ.
No I dont come. මම එන්නේ නැ.
No I dont want. මට අවශ්‍ය නැ.

✔️ යානාදී වශයෙන් අපට සරල වර්තමාන කාල වාක්‍ය ඛන්ඩයන් නිර්මාණය කල හැකිය.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo