02/12/2021
*English worksheets*
මුල සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න සහ ප්‍රායෝගිකව භාවිතය සදහා *Self- learning pack* ඉතා සහන මිලට ඔබට අපෙන් මිලදී ගත හැකිය.
*පිලිතුරු අන්තර්ගත වේ.*
👉 වැඩි විස්තර සදහා පහත whatsapp Group එකට join වෙන්න.
https://chat.whatsapp.com/DFiSjpezKIT1TvJBn7cfOI
*Admin team*
18/04/2020
✔️ Present simple tense ( 1st lesson )
✔️ අපි විසින් පුරුද්දක් වශයෙන් කරනු ලබන ක්‍රියාකාරකම් ප්‍රකාශ කිරිම සඳහා මෙය යොදා ගනු ලබයි.
✔️ එනම් නිතර සිදුවන දෙවල් පිළිබඳ කතා කිරිම සඳහා මෙය භාවිතා කරනු ලබන බව පෙනේ.
✔️ Do ➡️ subject ➡️ verb ( infinitive )
Do you go ? ඔයා යනවද ?
Do you speak ? ඔයා කතා කරනවද ?
Do you study ? ඔයා පාඩම් කරනවද ?
Do you come ? ඔයා එනවද ?
Do you want ? ඔයාට ඕනද ?
✔️ ඇත යන අර්ථයෙන් පිලිතුරු දෙන ආකාරය
Yes I go. ඔව් මම යනවා.
yes I speak. ඔව් මම කතා කරනවා.
Yes I study. ඔව් මම පාඩම් කරනවා.
Yes I come. ඔව් මම එනවා.
Yes I want. ඔව් මට අවශ්‍යයි.
✔️ නැත යන අර්ථයෙන් පිලිතුරු දෙන ආකාරය
No I dont go. මම යන්නේ නැ
No I dont speak. මම කතා කරන්නේ නැ.
No I dont study. මම පාඩම් කරන්නේ නැ.
No I dont come. මම එන්නේ නැ.
No I dont want. මට අවශ්‍ය නැ.
✔️ යානාදී වශයෙන් අපට සරල වර්තමාන කාල වාක්‍ය ඛන්ඩයන් නිර්මාණය කල හැකිය.