Bioමේනියා

Bioමේනියා

Share

-Knowledge is the best weapon�
-Learn something new everyday�
-Broaden your knowledge�
-Enjoy!

20/11/2020

👉පිරිමි මුහුදු අශ්වයෙක් ඔවුන්ගේ යටි බඩෙහි,දේහයේ ඉදිරිපස හෝ වල්ගයේ පාර්ශ්විකව පිහිටන මල්ලක් වැනි (පැසක්) ව්‍යුහයක් දරා සිටී.සංසර්ගයේදී ගැහැණු මුහුදු අශ්වයා බිත්තර 1500ක දක්වා ප්‍රමාණයක් පිරිමි සත්ත්වයාගේ මල්ල තුළ තැන්පත් කරයි.පිරිමි මුහුදු අශ්වයා මෙම බිත්තර දරාගෙන ඒවායින්, හොඳින් වැඩුණු නමුත්, ප්‍රමාණයෙන් කුඩා මුහුදු අශ්වයින් මතුවන තුරු දින 9 සිට දින 45ක කාලයක් ගත කරයි.අනතුරුව මෙම පැටවුන් ජලයට නිදහස් කරන අතර බොහෝ විට පිරිමි සත්වයා නැවතත් පැය කිහිපයක් හෝ දින කිහිපයක් ඇතුලත අභිජනන කාලය තුළදී සංසර්ගයේ යෙදීම සිදු කරයි. පහත ඡායාරූපයෙන් දක්වා ඇත්තේ එවැනි අවස්ථාවකි.✍️

#දැනුමට

19/11/2020

විද්‍යාවේ දියුණුව වෙනුවෙන් කල ඇදහිය නොහැකි කැපවීමක්🏆️

19/11/2020

😮😮😮

19/11/2020

19/11/2020

19/11/2020

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo