09/08/2024
Tharindu Jayasinghe
සුදුස්සෙකු ළඟ, සුදුස්සෙකු වන්නට...
09/08/2024
26/05/2024
It’s PHYSICS 😀
නොදන්න සමීකරණ ගාන comment කරගෙන යමු..😌🤭
18/02/2023
⭕⭕⭕⭕⭕⭕
*PHYSICS A/L*✅
🎁 *FREE REVISION*
විභාගය ගොඩ දාන්න විදියක් ද හොයන්නෙ. මෙන්න *Chance* එකක්.
ාන්ත්‍ර විද්‍යාව ඒකකයේ සිට ආරම්භ කෙරේ.
ාන්ත්‍ර විද්‍යාව ආවරණය නොවූ 2024 සිසුන්ටද මෙම පංතියට සහභාගි විය හැක.
ෙම පංතියට කිසිදු ගාස්තුවක් අය නොකරයි.
*පෙබරවාරි අවසන් සතියේ සිට සදුදා රාත්‍රි 8.00 සිට 12.00දක්වා Online Zoom ඔස්සේ පවත්වනු ලැබේ. සම්බන්ධ වීමට,*
නම:
දිස්ත්‍රික්ක:
වසර(23/24):
*යන තොරතුරු 0713771154 whatsapp පනිවුඩයක් යොමු කරන්න .*
⚠️ කරුණාකර අවශ්‍ය සිසුන් පමණක් whatsapp group එකට සම්බන් වන්න
*T.M.Jayasinghe*
*Bsc Hon's Engineering(UG)*
*University of Moratuwa*
14/01/2023
I have reached 200 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
18/08/2022
❤😅
07/08/2022
*PHYSICS* *_අත්වැල_*
*නොමිලේ පවත්වනු ලබන චුම්බක ක්ශ්‍රේත්‍ර ඒකකය*
✨ *2022,2023,2024 සිසුන්ට සහභාගි විය හැක.*
සිද්ධාන්ත මුල සිට ආරම්භ කරන අතර, එදින උගන්වන විශය කරුණු වලට අදාළව සිද්ධාන්ත ප්‍රශ්න හා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
✨ *සම්බන්ධ වීමට 0713771154 ට අගෝස්තු 13ට පෙර,*
*නම :*
*විභාගයට මුහුණ දෙන වසර :*
*තොරතුරු Whatsapp කරන්න.*
_*එකට set වෙමු.*_
_*එකට ගොඩ යමු.*_❤️
_*ඔබට අවශ්‍ය නැත්නම්, අවශ්‍ය අයව දැනුවත් කරන්න*_
31/07/2022
නිහතමානී අති දක්ශයාගේ නික්ම යාම.
නිවන් සුව මහේශ් සර්.! 🥲❤️
නොමිලේ පවත්වනු ලබන උසස් පෙල විද්‍යා ගණිත සම්මන්ත්‍රණ සදහා විශයන්ට අදාළ Whatsapp අංක සදහා පහත තොරතුරු යොමු කර සම්බන්ධ වන්න.
නම :
දිස්ත්‍රික්කය :
විද්‍යා/ගණිත :
විභාගයට මුහුණ දෙන වසර(22/23/24) :
අගෝස්තු මස මුල සිට ආරම්භ වේ.❤️✌️
24/07/2022
නොමිලේ පවත්වනු ලබන උසස් පෙල විද්‍යා ගණිත සම්මන්ත්‍රණ සදහා විශයන්ට අදාළ Whatsapp අංක සදහා පහත තොරතුරු යොමු කර සම්බන්ධ වන්න.
නම :
දිස්ත්‍රික්කය :
විද්‍යා/ගණිත :
විභාගයට මුහුණ දෙන වසර(22/23/24) :
අගෝස්තු මස මුල සිට ආරම්භ වේ.❤️✌️
24/06/2022
2022 Paper class
*W, S, මට්ටමේ සිටියද, අවශ්‍ය වන්නේ උත්සාහය පමනයි, මග පෙන්වීම අප සතුයි*
ජූලි මස 4 වනදා(සදුදා) රාත්‍රි 10ට ආරම්භ වේ. සම්බන්ධ වීම සදහා, 0713771154 ට "22 paper class" ලෙස whatsapp පනිවුඩයක් යොමු කරන්න.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Moratuwa
Colombo