Phonics Reading Level 2
New class
💐ඉන්ග්‍රිසි කියවීමෙ මූලික දැනුම තියෙන බබාලට සම්බන්ද වෙන්න පුලුවන්.ඒ කියන්නෙ hot, sit, leg, pat, den මෙන් මෙන්න මේ වගෙ අකුරු තුනේ වචන කියවන්න පුලුවන් බබාල වෙන්න ඕනි.
💐tail, goat, feet, chip, cash, farm
මෙන්න මේ වගේ අකුරු හතරේ වචන වලින් පටන් අරගෙන අකුරු 7,8,9 වගෙ වචන දක්වා කියවන හැටි උගන්වනවා, වචන ලියනවා, වාක්‍ය කියවනවා, කතන්දර කියවනවා.
💐කටපාඩමින් තොරව dictation ලියනවා
💐සින්දු කියනවා,නටනවා 👯♀️
💐නවීන smart board තාක්ෂණයෙන් තමයි උගන්වන්නෙ
💐ආරම්භක දිනය ජුනි 10
💐කාලය දින 25
💐වෙලාව - සතියේ දිනවල සවස 6
💐දින 5 ම සම්බන්ද වෙන්න ඕනි
💐පංතියට සම්බන්ධ වීමට බබාගෙ නම සදහන් වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
Kids Teacher Harshi Education and learning
27/05/2026
23/05/2026