25/03/2021
Lasantha Kasun
A/L Information & Communication Technology
25/03/2021
ආදරණීය දරුවනේ ඔබ මෙවර O/L විභාගයට වාඩි වෙන්නෙ ගොඩාක් බාදක මැද. ඉතින් ඔබ සියළු දෙනාට. මෙම කඩඉම සාර්ථක කරගන්න අපෙන් සුබපැතුම්.
අද දින උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසු දරු දැරියන් සියළු දෙනාට සුභ පැතුම්.
ඔබව විශ්වාස කරන්න. එවිට කළ නොහැක්කක් නොමැත. තෙරුවන් සරණයි
සාමාන්‍ය පෙළ විභාගය ඉහලින් සමත් වූ දූ දරුවන්ට උනුසුම් සුභ පැතුම්. දැන් කල්පනාවෙන් උසස් පෙළ විශයන් තෝරාගන්න ඔබට උචිත විශයන් පමණක්. සාමාන්‍ය පෙළ අසමත් දරුවන් ඉන්නවනම් බුද්ධියෙන් අනාගතය දෙස බලා වර්තමානයේ ඔබේ තීරණය ගන්න
ඔබ සියළු දෙනාට දීප්තිමත් අනාගතයක්...!
27/01/2020
2020 උසස් පෙළ දරු දැරියන් වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා ආරම්භ වන පේපර් ක්ලාස් එක පෙබරවාරි මස 01 වන දා සවස 3:00ට රත්නපුර නවෝද්‍යා උසස් අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ. පැමිණ ඔබගේ සියළුම විශයානුබද්ධ කරුණු නිරාකරණය කර උසස් පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දෙමු. මෙහිදී සියළුම උසස් පෙළ විභාග කරුණු සාකච්ඡාවන බව සලකන්න.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
01