15/05/2026
Oxford Lanka Campus
To provide a high quality learning experience that promotes academic success, personal growth, and innovation.
We create an inclusive, supportive environment and prepare students to become responsible and confident individuals.
15/05/2026
12/05/2026
⭕ සියලුම දෙනාට මනෝවිද්‍යාව හැදෑරීමට අනගි අවස්ථාවක්
🎓 𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗜𝗡 𝗚𝗘𝗡𝗘𝗥𝗔𝗟 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗟𝗢𝗚𝗬 (මූලික මනෝවිද්‍යාව පිලිබද සහතිකපත් පාඨමාලාව)
𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙚𝙧 𝙣𝙤𝙬 📣📣
නව කණ්ඩායම් බඳවා ගැනීම දැන් ආරම්භ වුනා..📣📣
🔴 ශ්‍රි ලංකා තෘතීයික අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි පාඨමාලාවකි.
🟥 නව පාඨමාලා ආරම්භය මැයි මස
✳️ ඔබගේ ජීවිතය ජය ගැනීමට සහ සාර්ථක කරගැනීමට මූලික මනෝවිද්‍යාව.
🧩 කා සදහාද?
☑️ සාමාන්‍ය පෙළ අවසන් සිසුන්
☑️ විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන් සිසුන්
☑️ පරිපාලන නිලධාරීන්, ආරක්ෂ, හෙද හා සෞඛ්‍ය නිළධාරීන්
☑️ විධායක නිලධාරින්
☑️ කළමනාකරුවන් හා ව්‍යවසායකයින්
☑️ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්
☑️ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්
☑️ මෙම විෂය හැදෑරීමට ඇල්මක් දක්වන ඔබ සැමට.
🎓 දේශන මෙහෙයවීම,
☑ සායනික මනෝවිද්‍යාඥයින්
☑ විශේෂඥ වෛද්‍යවරු
☑ විශ්වවිද්‍යාල ආචාර්යවරු
🗣 මාධ්‍ය ( 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 )
📌 සිංහල
🎯 අවම සුදුසුකම් (𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻)
📌 සා/පෙල සමත් වීම
💰 පාඨමාලා ගාස්තුව ( 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 )
💳 කොටස් වශයෙන් ගෙවිය හැක
♦️සීමිත ප්‍රමාණයක් බඳවා ගනු ලබන බැවින් ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට අදම ලියාපදිංචි වන්න.
📞 0728 32 32 32
📞 0759 32 32 32
💬 0757 03 03 03 ( Whatsapp )
ලියාපදිංචි ක්‍රමවේදය👇
🏦 Rs. 1500/= Registration fee ගෙවා
මුදල් ගෙවූ රිසිට්පත + ඔබගේ සම්පූර්ණ නම + හැදුනුම්පත් අංකය
➡ WhatsApp : 0757 03 03 03
Bank Details
SEYLAN BANK – KIRIBATHGODA
A/C: 0060 1341 0222 120
Name: OXFORD LANKA CAMPUS
📍 හෝ Online Registration –
🌐 www.oxfordlanka.lk
📍 Oxford Lanka Campus – Kandy Road, Peliyagoda
📞 0729 32 32 32
11/05/2026
ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් හි උපදේශන මනෝවිද්‍යා, මනෝචිකිත්සන, මත්ද්‍රව්‍ය ඩිප්ලෝමා සිසුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව 2026/ 05 / 10
ගාල්ල උණවටුන ප්‍රාදේශීය මානසික රෝහල.
විශේෂ ස්තූතිය, ස්ථානභාර වෛද්‍යතුමා, අනෙකුත් සහය හා දේශන ලබාදුන් වෛද්‍යවරුන් හා හෙද කාර්යමණ්ඩලය, දකුණු පලාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන්ට, ඔක්ස්ෆර්ඩ් ලංකා සභාපති වෛද්‍ය රසික බණ්ඩාර, ඔක්ස්ෆර්ඩ් ලංකා පාඨමාලා අධ්‍යක්ෂ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් භද්‍රානි සේනානයක, අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ හිටපු බාහිර සේවා අධ්‍යක්ෂ, ඔක්ස්ෆර්ඩ් ලංකා බාහිර සේවා අධ්‍යක්ෂ කුමුදිනී ජයතිලක, ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් කථිකාචාර්ය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ (ප්‍රතිකාර හා පුනරුත්ථාපන)
ප්‍රේමසිරි මල්දෙනිය මහතා,ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් සහකාර අධ්‍යක්ෂ සායනික මනෝවිද්‍යාඥ දේවිකා අත්තනායක, ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් කථිකාචාරිනි විශේෂඥ වෛද්‍ය නන්දා දඩල්ලගේ, ඇතුලු සියලූම ඔක්ස්ෆර්ඩ් ලංකා ආචාර්යවරුන් වෙත හා ඔක්ස්ෆර්ඩ් ලංකා සමාජික සැමට
11/05/2026
ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් හි උපදේශන මනෝවිද්‍යා, මනෝචිකිත්සන, මත්ද්‍රව්‍ය ඩිප්ලෝමා සිසුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව 2026 / 05 / 10
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උණවටුන පුනරුත්ථාපන මධ්‍යස්ථානය.
විශේෂ ස්තූතිය, අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ උණවටුන පුනරුත්ථාපන මධ්‍යස්ථාන කළමණාකාර තරිදු පේරුසිංහ මහතාට, අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ වර්තමාන සභාපති හා අධ්‍යක්ෂ ජනරාලතුමන්ට, ඔක්ස්ෆර්ඩ් ලංකා සභාපති වෛද්‍ය රසික බණ්ඩාර, ඔක්ස්ෆර්ඩ් ලංකා පාඨමාලා අධ්‍යක්ෂ,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් භද්‍රානි සේනානයක, ඔක්ස්ෆර්ඩ් ලංකා බාහිර සේවා අධ්‍යක්ෂ,අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ හිටපු බාහිර සේවා අධ්‍යක්ෂ කුමුදිනී ජයතිලක, ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් කථිකාචාර්ය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ (ප්‍රතිකාර හා පුනරුත්ථාපන)
ප්‍රේමසිරි මල්දෙනිය මහතා,ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් සහකාර අධ්‍යක්ෂ සායනික මනෝවිද්‍යාඥ දේවිකා අත්තනායක, ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් කථිකාචාරිනි විශේෂඥ වෛද්‍ය නන්දා දඩල්ලගේ, ඇතුලු සියලූම ඔක්ස්ෆර්ඩ් ලංකා ආචාර්යවරුන් වෙත හා ඔක්ස්ෆර්ඩ් ලංකා සමාජික සැමට
❤️ මෙන්න හදාරනවනම් . ❤️
🛑🛑 මේ නිකන්ම නිකන් ඩිප්ලෝමා පාඨමාලා නොවේ
🎓 උපදේශන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
🎓 ළමා මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
🎓 මනෝචිකිත්සන ඩිප්ලෝමා පාඨමාලාව
🎓 මත්ද්‍රව්‍ය උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව
🎓 මූලික මනෝවිද්‍යාව පිලිබද සහතිකපත් පාඨමාලාව
🎓 මත්ද්‍රව්‍ය උපදේශන සහතිකපත් පාඨමාලාව ඇතුළු දෙස් විදෙස් පිළිගත් පාඨමාලා රැසක්.
⭕ එමෙන්ම UGC අනුමත විශ්වවිද්‍යාලයක් තුලින් මනෝවිද්‍යාව පිළිබද විද්‍යාවේදී (BSc Psychology) උපාධිය සදහා ද ඔබට ලියාපදිංචි විය හැකිය.
📣 නව කණ්ඩායම් ලියාපදිංචිය දැන් ඇරඹුණා.
♦️ දේශන :- Online / Physical
❇️ නව පාඨමාලා ආරම්භය මැයි මස
📌 මෙම පාඨමාලාව හදාරන සිසුන් සඳහා වසර 24 ක අත්දැකීම් සහිත සම්මානනීය ආයතනයක් වන ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් හා ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් පුහුණුව මෙන්ම අවශ්‍ය අය සදහා විදේශ පුහුණුව ද ලබාදේ.
🏛️ශ්‍රි ලංකා තෘතීක අධ්‍යාපන කොමිසමේ ලියාපදිංචි (TVEC) දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකපතක් ඔබට ලබාදේ.
🔆 දේශන මෙහෙයවීම්
✅ මනෝවිද්‍යාඥයින්
✅ විශේෂඥ වෛද්‍යවරුන්
✅ වෛද්‍යවරුන්
✅ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්
✴️ සායනික පුහුණුව ආයතනය තුලින් සායනික මනෝවිද්‍යාඥයින් යටතේ නොමිලේ ලබාදේ.
⭕ මෙය මග නොහරින්න. ඔබගේ ජීවිතයම ධනාත්මකව වෙනස් කරන පාඨමාලවක්.
🔴 පාඨමාලා අධ්‍යක්ෂ .
භද්‍රනී සේනානායක ,අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගිටපු අධ්‍යක්ෂ ජනරාල්
🔆 මේ තුළින් ඔබට ලැබෙන දෑ,📢
1️⃣ අදාල පාඨමාලාවට අනුව ඔබේ දැනුම කුසලතා, ප්‍රායෝගික හැකියාවන් වර්ධනය.
2️⃣ විදෙස් ගතවන ඔබට ඒ සදහා අත්වැලක් වීම.
3️⃣ මනෝවිද්‍යා උපදේශක වරයෙකු /මනෝචිකිත්සක වරයෙකු ලෙස කුසලතා වර්ධනය කරගත හැකිවීම.
4️⃣ මනෝවිද්‍යාව පිළිබඳ ඉදිරියට හැදෑරීමට පදනම ලබාගැනීම.
5️⃣ රජයේ හා පෞද්ගලික මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල රැකියා අවස්ථා සදහා.
6️⃣ වෙනත් රැකියා සදහා අමතර සුදුසුකමක් වීම.
7️⃣ න්‍යායාත්මක හා සායනික පුහුණුව හේතුවෙන් ජීවිතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය පෞරුෂය ගොඩනගා ගැනීමට ඉවහල් වීම.
8️⃣ ඔබ තෝරාගත් පාඨමාලාවට අනුව අදාල අංශයේ හැකියාවන් වර්ධනය .
9️⃣ සමාජය තුළ ඉහල පිළිගැනීමක් හා ගෞරවයක් හිමිවීම.
🔟️ අවශ්‍ය අයට විදේශීය පුහුණුව ද ලබාදේ.
🔆 කවුරුන් සදහා ද?
✅ රාජ්‍ය/ රාජ්‍ය නොවන, පෞද්ගලික ප්‍රතිකාර හා පුනරුත්ථාපන / දිවා සුරැකුම් ආයතනවල හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල නියුතු වූවන්
✅ ගුරුවරුන්, ප්‍රාථමික හා පෙරපාසල් ගුරුවරුන්
✅ විශ්වවිද්‍යාල සිසුන්
✅ හෙදනිළධාරීන් හා සෞඛ්‍ය සේවකයින්
✅ රජයේ විද්‍යාපීඨ සිසුන්
✅ නිතිය හා ළමා කටයුතු ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරින් හා පොලිස් නිළධාරීන්
✅ හෙද විදුහල් සිසුන්
✅ වෙනත් ඕනෑම වෘත්තීයක නියෙලෙන්නන්ට
✅ උපදේශනයට පිවිසීමට කැමති වූවන්
✅ මෙම විෂයන් සදහා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට
♦️ මාධ්‍ය - සිංහල / English / දමිල
☑️ වසර 24 ක්ශේත්‍ර අත්දැකීම් සහිතව ශ්‍රී ලංකා තෘතීක අධ්‍යාපන කොමිසමේ පූර්ණ ලියාපදිංචි හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC හී ලියාපදිංචි ආයතනයක් තුල සායනික පුහුණු ලැබීමට උගත්, බුද්ධිමත්, ගෞරවන්විත ඔබට අසම සම අවස්ථාවක්.
☑️ අදාල ලියාපදිංචි ගාස්තු ගෙවා හැකි විගස ලියාපදිංචි වන්න. ඔන්ලයින් හෝ පැමිණ ඔබට ලියාපදිංචි වියහැකිය.
(තෘතීක අධ්‍යාපන කොමිසමේ නිර්දේශ මත හා අධ්‍යාපන සුදුසුකමක් මත සීමිත පිරිසක් පමණක් බදවා ගැනේ)
SEYLAN BANK
KIRIBATHGODA A/C 0060 1341 0222 120
OXFORD LANKA CAMPUS
රිසිට්පත,සම්පූර්ණ නම,හැදුනුම්පත් අංකය සමග 0757 03 03 03 වෙත whatsapp කරන්න
📢වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
📲 0729 32 32 32
📲 0728 32 32 32
☎️ 0786 32 32 32
💬 0757 03 03 03 - Whatsapp
www.oxfordlanka.lk
ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස්
නුවර පාර,
පෑලියගොඩ.(පෑලියගොඩ පොලීසිය අසල)
,
🧠✨පුහුණුව ලත් මනෝචිකිත්සක වරයෙකු වන්න ඔබත් කැමතිද?
එන්න අදම ලියාපදිංචි වන්න..
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝘁𝗵𝗲𝗿𝗮𝗽𝘆 (TVEC REGISTERD)
ශ්‍රී ලංකා තෘතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි මනෝ චිකිත්සන පාඨමාලාවකි
✅උපදේශන මනෝවිද්‍යාව විෂය පිලිබඳ හැදෑරු / හදාරන
✅මනෝවිද්‍යාව පිලිබඳ උපාධිය හැදෑරු හෝ හදාරමින් සිටින
✅මනොචිකිත්සන ක්‍රමවේද පිළිබඳව අධ්‍යනය කිරීමට ප්‍රයෝගික පුහුණු වීම් ලබා ගැනීමට කැමැත්තක් දක්වන ඔබ සඳහාමයි.
සායනික පුහුනුව සායනික මනෝවිද්‍යාඥයින් වෛද්‍යවරුන් යටතේ නොමිලේම ආයතනය තුලම සේවාදායකයින් ලබාදි පුහුණු කරනු ලැබේ ,මීට අමතරව රජයේ රෝහල් ,පුනරුත්ථාපන මධ්‍යස්ථාන,බන්ධනාගාර හා අවශය අයට විදෙස් පුහුණුවද සලසන අද්විතීය පාඨමාලවකි.
වසර 24 ක අඛණ්ඩ අත්දැකීම්,පළපුරුද්ද සමගින්..
📞වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
0786 32 32 32
0759 32 32 32
0783 32 32 32
0788 32 32 32
0729 32 32 32
0728 32 32 32
⭕සීමිත සිසුන් පිරිසක් පමණි.
📚Minimum Qualification
– Candidate should pass G.C.E (A/L) with 3 passes in any subject stream.
– BSc in Psychology, BA in Psychology, or Psychology related Degree
OR
– Dip in Counseling Psychology
⏳ Duration
1 year (weekend part time)
💻🏫 Study Method
Online | Physical
🌐 Language
English, Sinhala
📞 Contact us today for more details!
0786 32 32 32 / 0728 32 32 32
whatsApp 075 703 0303
02/05/2026
2026/05/02 දින වෙසක් පොහොය පදනම්ව, පරිත්‍යාගය හා එක්සත්කම අරමුණු කරගනිමින් ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස්, ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් සාමාජික සාමාජිකාවන් ජාති, කුල, ආගම් භේද නොසලකා එකාමෙන් එකමුතුව සංවිධානය කල බිස්කට් හා සිසිල් පැන් දන්සල අද දින ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් ඉදිරිපිට පැවැත්විණ. 4000 අධික පිරිසක් වෙනුවෙන් අඛණ්ඩව සවස් වරුව පුරා ලබාදුන් දන්සල සංවිධානය කල සියලූම දෙනාටත්, සහයෝගය දුන් සියලූම දෙනාටත්, විශේෂයෙන් කැපවිමෙන් වැඩකටයුතු සොයාබලා නායකත්වය ගෙන කටයුතු කල දෙල්වල සරණසිරි හිමි ප්‍රධාන පූජ්‍ය පක්ෂයට, අන්‍ය ආගමික පූජක තුමන්ලාට හා මුස්ලිම් ශිෂ්‍ය ප්‍රජාවට, ඔක්ස්ෆර්ඩ් ලංකා පවුලේ සාමාජික සාමාජිකාවන්ට, නන් අයුරින් සහයෝගය දුන් ආචාර්ය මණ්ඩලයට, හෙද හා වෛද්‍ය කණ්ඩායමට අනුශාසනා කටයුතු සිදුකල ඔක්ස්ෆර්ඩ් ලංකා සභාපති වෛද්‍ය රසික බණ්ඩාර, පාඨමාලා අධ්‍යක්ෂ භද්‍රානි සේනානයක මහත්මිය,දේවිකා අත්තනායක මහත්මිය, සාර්ධා මධුභාෂිණී මහත්මිය හා කුමුදිනී ජයතිලක මහත්මිය, ප්‍රේමසිරි මල්දෙනිය මහතා හා ඔක්ස්ෆර්ඩ් ලංකා ආචාර්ය මණ්ඩලය මෙන්ම ආරම්භක දින සිට නිස්සාරණාධ්‍යාසයෙන් සිය කාලය ශ්‍රමය කැපකල සියලූම දෙනාට විශේෂ ස්තූතිය.
28/04/2026
🌍 ලොව පිළිගත් උතුරු ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හදාරන්න ඔබටත් දැන් අවස්ථාව..
🧠 𝗕𝗦𝗰 𝗶𝗻 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆
𝗔𝘇𝘁𝗲𝗰𝗮 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗡𝗼𝗿𝘁𝗵 𝗔𝗺𝗲𝗿𝗶𝗰𝗮
💡📚 මෙම උපාධියට සම්බන්ධ වීමේ ඇති විශේෂත්වය වන්නේ,
✔ වසර 24කට වඩා වැඩි අද්විතීය ඉතිහාසයක් ඇති ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් තුළින් මෙම උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබීම.
✔ මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් ලත් ප්‍රවීණ දේශක මඩුල්ලක් යටතේ දේශන ලබාදීම.
✔ සායනික මනෝවිද්‍යාඥයින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් මනෝ වෛද්‍යවරුන් සහ Azteca විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් විසින් දේශන මෙහෙයවීම.
✔ අවුරුදු 3ක් පුරාවට විධිමත් ඉගැන්වීම් ක්‍රමවේද ඔස්සේ පවත්වන උපාධි වැඩසටහනක් වීම.
✔ ඉංග්‍රීසි භාෂා සහාය ලබාදීම.
✔ දේශන මාර්ගගත සහ භෞතික ක්‍රමවේද ඔස්සේ වීම.
දෙවෙනි කණ්ඩායම ආරම්භය මැයි, 𝟮𝟬𝟮𝟲
📞 ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න
📱 078 6 323232
📱 072 8 323232
💬 WhatsApp: 078 6 323232
🌐 වෙබ් අඩවිය: www.oxfordlanka.lk
🎯 මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑවක් කරගන්න..
දැන්ම ලියාපදිංචි වන්න!
📍 ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් - පෑලියගොඩ.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kandy Road, Peliyagoda
Colombo
11300
Opening Hours
| Monday | 07:00 - 18:00 |
| Tuesday | 07:00 - 18:00 |
| Wednesday | 07:00 - 18:00 |
| Thursday | 07:00 - 18:00 |
| Friday | 07:00 - 18:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 17:00 |