Dewadhaththa - දේවදත්ත

Dewadhaththa - දේවදත්ත

Share

සම්ප්‍රදායික බමුණු මත දුරුකර සම්බුද්ධු දර්ශණය සුරකීම සදහා

12/02/2024

බුදුහාමුදුරුවො හිටියනම් කනෙන් අල්ලලා එලියට දාන්නේ 😄😄😄 අපේ කාලේ මොඩයා

08/01/2023
23/12/2022

සුදු පිරුවට වහන්සේ උඩින් සංසුන් නමුත් තේජවන්ත ලෙස වැඩම කරන පිංවත් ට්‍රක් වහන්සේ..🙏🙏

ජපානෙ උපත ලබා ශ්‍රීලංකාවට ඇවිත් අනෙකුත් දහසක් ට්‍රක් අතරින් මේ උතුම් කර්ත්‍යවයට අවස්තාව ලැබුණේ සසරේ කල පෙර පින් නිසාවෙන්ම විය යුතුයි..❤️

හැබැයි මට හිතෙන්නෙ පිරුවට වහන්සේ එල එලා කරදර වෙනවට වඩා ටයර් වහන්සේලා වටේ පිරුවට වහන්සේලා එතුවනම් ඔයිට වඩා ලේසියි..

(ටිපර්වහන්සේලා වඩම්මන අය උන්නාන්සේලා පහලින් වඩා හිඳුවන්න 🙏)

Copied

13/12/2022

මේක සම්පූර්ණ ඇත්ත!!!

12/12/2022

Hat's off Bro!! This video is really on point. 😍

https://www.youtube.com/watch?v=JAtYpu9J3qY

"ආගමට ආධ්‍යාත්මික ලෝකයේ ගැටළු නිරාකරණය කරන්න දීලා, විද්‍යාවට භොතික ලෝකයේ ගැටළු නිරාකරණය කරන්න දෙමු"

©️ fb

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo
01