ඕෂධ සර් Oshadha Sir

ඕෂධ සර් Oshadha Sir This page has been created to provide precise and explicit guidance for all competitive examinations

𝐂𝐔𝐑𝐑𝐄𝐍𝐓 𝐀𝐅𝐅𝐀𝐈𝐑𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒වැදගත් කරුණු සටහන් කරගන්න👉වසර 178ක් පැරණි තම රටේ වහල් නීතිය ඉවත් කිරීමට ප්‍රංශය තීරණය කරයි.
09/08/2026

𝐂𝐔𝐑𝐑𝐄𝐍𝐓 𝐀𝐅𝐅𝐀𝐈𝐑𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒

වැදගත් කරුණු සටහන් කරගන්න

👉වසර 178ක් පැරණි තම රටේ වහල් නීතිය ඉවත් කිරීමට ප්‍රංශය තීරණය කරයි.

𝐂𝐔𝐑𝐑𝐄𝐍𝐓 𝐀𝐅𝐅𝐀𝐈𝐑𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒👉Clean Sri Lanka වැඩසටහන යටතේ අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන ඇරඹේ..වැදගත් කරුණු සටහන් කරගන්න👇Check...
09/08/2026

𝐂𝐔𝐑𝐑𝐄𝐍𝐓 𝐀𝐅𝐅𝐀𝐈𝐑𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒

👉Clean Sri Lanka වැඩසටහන යටතේ අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන ඇරඹේ..

වැදගත් කරුණු සටහන් කරගන්න👇

Check out this video, "අත්තම" https://share.google/oVMMUcJZ9l8m9TaS6

'අත්තම' ජාතික පවිත්රතාදින වැඩසටහන ඇරඹෙයි: මන්ත්රීවරු හෝ ගාලා වැඩ - "මොන තරම් සුන්දර පරිසරයක්ද මේ අසුන්දර වෙලා තියෙ.....

09/08/2026

𝐂𝐔𝐑𝐑𝐄𝐍𝐓 𝐀𝐅𝐅𝐀𝐈𝐑𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄𝐒 !!

✍️වෙනිසියුලාව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ( ICC ) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වේ.

✍️වෙනිසියුලාව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.. ඒ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ක්‍රියා කලාපයට විරෝධය පෑමක් ලෙසයි...

✍️ යම් රාජ්‍යයක් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට නම් ඔවුන් රෝම ප්‍රඥප්තියෙන් ඉවත් විය යුතුයි..

✍️ අන්තර්ජාතික අපරාධ අධිකරණය නෙදර්ලන්තයේ Hague නුවර පිහිටා තිබෙනවා..

IRD EXAM එකටත් සෙතේම තමයි...IQ දොඹෙන් යන්න දෙන්නේ....
09/08/2026

IRD EXAM එකටත් සෙතේම තමයි...

IQ දොඹෙන් යන්න දෙන්නේ....

09/08/2026

මෙවර දේශීය ආදායම් සේවා තරග විභාගයට පෙනී සිටින ඔබට 2022 වර්ෂයේ පැවති දේශීය ආදායම් සේවා පසුගිය තරග විභාගයක අවබෝධය ප්‍රශ්න පත්‍රයක්....

සැ:යු :

මෙම ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මෙවර විභාගයේදී යම්තාක් දුරකට වෙනස් විය හැකිය.

මෙවර දේශීය ආදායම් සේවා තරග විභාගයට පෙනී සිටින ඔබට 2022 වර්ෂයේ පැවති දේශීය ආදායම් සේවා පසුගිය තරග විභාගයක  අවබෝධය ප්‍රශ්න...
09/08/2026

මෙවර දේශීය ආදායම් සේවා තරග විභාගයට පෙනී සිටින ඔබට 2022 වර්ෂයේ පැවති දේශීය ආදායම් සේවා පසුගිය තරග විභාගයක අවබෝධය ප්‍රශ්න පත්‍රයක්....

සැ:යු :

මෙම ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මෙවර විභාගයේදී යම්තාක් දුරකට වෙනස් විය හැකිය.

දේශීය ආදායම් සේවා තරග විභාගය - 2026𝐈𝐍𝐋𝐀𝐍𝐃 𝐑𝐄𝐕𝐄𝐍𝐔𝐄 𝐒𝐄𝐑𝐕𝐈𝐂𝐄 𝐄𝐗𝐀𝐌𝐈𝐍𝐀𝐓𝐈𝐎𝐍 - 𝟐𝟎𝟐𝟔 𝐎𝐂𝐓𝐎𝐁𝐄𝐑 👉වැඩි විස්තර සඳහා 𝟐𝟎𝟐𝟔/𝟎𝟕/𝟑𝟏 𝐆𝐚𝐳𝐳𝐚𝐭...
05/08/2026

දේශීය ආදායම් සේවා තරග විභාගය - 2026
𝐈𝐍𝐋𝐀𝐍𝐃 𝐑𝐄𝐕𝐄𝐍𝐔𝐄 𝐒𝐄𝐑𝐕𝐈𝐂𝐄 𝐄𝐗𝐀𝐌𝐈𝐍𝐀𝐓𝐈𝐎𝐍 - 𝟐𝟎𝟐𝟔 𝐎𝐂𝐓𝐎𝐁𝐄𝐑

👉වැඩි විස්තර සඳහා 𝟐𝟎𝟐𝟔/𝟎𝟕/𝟑𝟏 𝐆𝐚𝐳𝐳𝐚𝐭𝐭𝐞 පත්‍රය බලන්න

👉විභාගය ඔක්තෝබර් මස පැවැත්වේ. මෙවර බඳවා ගනු ලබන පුරප්පාඩු සංඛ්‍යාව 200කි.

👉පළමු පෙළ හෝ දෙවන පෙළ ( ඉහළ හෝ පහළ ) පන්ති සාමාර්ථයක් සහිත ඕනෑම විෂය ධාරාවක උපාධිධාරියකුට මේ සඳහා අයදුම් කළ හැක.

👉 වයස අවුරුදු 28 ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයින්ටද මේ සඳහා අයදුම්පත් යොමු කළ හැකිය

👉රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා උපරිම වයස් සීමාව වයස අවුරුදු 35 අනෙකුත් උපාධිධාරීන් සඳහා වයස අවුරුදු විසි අටක් වේ.

✌️තරග විභාගය සාමාන්‍ය බුද්ධිය සාමාන්‍ය දැනීම සහ අවබෝධය යන ප්‍රශ්න පත්‍රයන්ගෙන් සමන්විතය.

✌️වසරකට මාස විසි එකක වැටුප් ලැබෙන විධායක මට්ටමේ සුවිශේෂී තනතුරකට පිවිසීමට ඔබට ලැබෙන මෙම අවස්ථාව මඟ හැර නොගන්න.

✌️විෂය හඳුන්වාදීමේ සහ විභාගයට සූදානම් වන ආකාරය, පසුගිය විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණය සිදුකෙරෙමින් පවත්වන ආරම්භක දේශනය සඳහා සම්බන්ධවීමට පහත වට්සැප් සමූහයට එක්වන්න.

𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 𝐆𝐑𝐎𝐔𝐏 - 𝟏

https://chat.whatsapp.com/JaRBGtwSjFeC8OnGvU628z?s=cl&p=a&ilr=4

𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 𝐆𝐑𝐎𝐔𝐏 - 𝟐

https://chat.whatsapp.com/ELuk6xcJDZj1OtWTWkU2XU?s=cl&p=a&ilr=4

𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 𝐆𝐑𝐎𝐔𝐏 - 𝟑

https://chat.whatsapp.com/LplyPxEk3dg30l8gdLBEwF?s=cl&p=a&ilr=4

විශේෂ නිවේදනයයි !!
𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐍𝐎𝐓𝐈𝐂𝐄

🫠පසුගිය දේශීය ආදායම් සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ දිවයිනේ සැබෑ ප්‍රථමයා ගිහන්ත ජයතිලක ඇතුළු වැඩිම පිරිසක් සමත් කරන ලද උසස් තරග විභාගයක් සැබෑ ලෙසම සමත් දේශකවරයා විසින් මෙහෙයවනු ලබයි..

🫠මෑත කාලීනව නිරන්තරයෙන් වෙනස් වන තරග විභාග සඳහා සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රයට විශේෂ අවධානයක් සහිතව අවබෝධය සහ සාමාන්‍ය දැනීම යන විෂයයන් සවිස්තරාත්මක සාකච්ඡා කෙරේ.

#දේශීයආදායම්සේවා

05/08/2026

🫠අපි කිව්වොත් කිව්වම තමයි...👇

https://www.facebook.com/share/p/19JHd6djiE/

👉ඔන්න 7/31එක ගැසට් එක👇

👉විභාගය ඔක්තෝබර්....

👉ආරම්භක දේශනය අද රාත්‍රී 8ට නොමිලේ පැවැත්වේ.

හැමදේම හැමදාම හරියටම කියනවා වගේ මේ පාර දේශිය ආදායම් සේවයට බඳවා ගැනීමේ තරග විභාගයත් ඔයාට හරියටම පාස් වෙන්න ඕන නම් පල්ලෙහා තියෙන වට්සැප් ගෲප් එකට ඇඩ් වෙන්න...

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ...

ගියපාර exam එකේ දිවයිනේ ප්‍රථමයා ඇතුළු වැඩිම සමත් පිරිස අපෙන්....

මේ පාරත් ඒක එහෙම්මම තමයි.. ඒකෙ කිසිම සැකයක් තියාගන්න එපා.....

https://chat.whatsapp.com/ELuk6xcJDZj1OtWTWkU2XU?s=cl&p=a&ilr=4

05/08/2026

කිව්වොත් කිව්වම තමයි ළමයි... ආවට ගියාට අපි එහෙම post දාන්නේ නෑ..
IRD 7/31 ගැසට් උනා

Address

Colombo, Western
Colombo
01

Telephone

+94716720720

Website

Alerts

Be the first to know and let us send you an email when ඕෂධ සර් Oshadha Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category