E- Learning සිංහල School

E- Learning සිංහල School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E- Learning සිංහල School, Educational consultant, 70/B/14/SP, Y. M. B. A Building, Colombo 08, Colombo.

09/11/2022

අවුරුදු 06 - 15 දූපුතුන්ට අර්ථවත් , විනෝදාත්මක , ප්‍රායෝගික හා මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම් සමඟ නායකත්ව හා සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමට අපූරු දවසක්.
2022 නොවැම්බර් 13 ඉරිදා උදේ 09.00 සිට හවස 4.00 දක්වා.
කොළඹ 07 සුදර්ශි පරිශ්‍රයේදී
සිංහල හා English මාධ්‍ය ද්විත්වයෙන්ම
වැඩි විස්තර සඳහා පත්‍රිකාව ලබාගැනීමට දරුවාගේ නම, වයස හා භාෂා මාධ්‍ය Whatsapp අංක 0777188936 ට ඉක්මනින් එවා අදාල විස්තර අනුව ලියාපදිංචි වන්න.

https://youtu.be/--vUO4ebY8oදරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න  # හෝම්වර්ක්  දරුවාට මානසික පීඩාවක් නොකරන්න  ...
24/10/2022

https://youtu.be/--vUO4ebY8o
දරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න # හෝම්වර්ක් දරුවාට මානසික පීඩාවක් නොකරන්න # දරුවාගේ හෝම්වර්ක් සතුටින් කරන්න දෙමාපියන්ට මගපෙන්වීමක් # දරුවාගේ සිතේ අධ්‍යාපනයද ප්‍රියජනක දෙයක් කරවිය හැකියි # Rathna Pushpa Kumari # Children Skills Development Programme - Whatsapp number - 0710838223 # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457
0740650012
සුබ TV - Whatsapp number - 070 5782288

දරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න # හෝම්වර්ක් දරුවාට මානසික පීඩාවක් නොකරන්න # දරුවාගේ හෝම්වර්ක් සතු...

වසර 25 කට අධික කාලයක් දුපුතුන් ලක්ෂ ගණනකට  අඛණ්ඩව විවිධ  පුහුණු වැඩසටහන් පවත්වන ළමා කුසලතා සංවර්ධන වැඩසටහන - children sk...
08/10/2022

වසර 25 කට අධික කාලයක් දුපුතුන් ලක්ෂ ගණනකට අඛණ්ඩව විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ළමා කුසලතා සංවර්ධන වැඩසටහන - children skills development programme
අවුරුදු 07 - 14 දූපුතුන් වෙනුවෙන් පවත්වන එක් දින හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් රැසක්....
2022 ඔක්තෝබර් ආරම්භ වන කෙටිකාලීන පුහුණු වැඩසටහන් සෙන / ඉරිදා
නායකත්ව , සන්නිවේදන හා පෞරුෂ සංවර්ධන එක් දින වැඩමුළුව Leadership , Personality and Communication skills development- 01 day Workshop - 99% ප්‍රායෝගිකව / ඇගයීම් සම්මාන හා සහභාගිත්ව සහතික සමඟ ( 24/10/2022)
සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් මගින් ආකල්ප , පෞරුෂ හා සන්නිවේදන කුසලතා සංවර්ධනය - Attitude , personality and Communication Skills Development ( Drama Therapy , Art Therapy , Writing Therapy , Music Therapy and Dancing Therapy ) මුල් පියවර මාස 03
සන්නිවේදන කුසලතා
නිවේදනය - Announcing , කථනය - Public Speech , ඉදිරිපත් කිරීමේ කුසලතා - Presentation Skills
දරුවාගේ නම, ප්‍රදේශය ,වයස, භාෂා මාධ්‍ය 0710838223 හෝ 0777188936 Whatsapp අංකයට එවා ගාස්තු ඇතුළු සියළු විස්තර ලබා ලියාපදිංචි කරගන්නා සීමිත ප්‍රමාණයට එක්වන්න
පැවැත්වෙන ස්ථානය - සිංහල සංස්කෘතික ආයතනය , බෞද්ධාලෝක මාවත , කොළඹ 07 ( BMICH ඉදිරිපිට)
ජ්‍යෙෂ්ඨ , ජනප්‍රිය සම්පත්දායකයින්ගේ මෙහෙයවීමෙන්
සංවිධාන කිරීම
ළමා කුසලතා සංවර්ධන වැඩසටහන
MIT Counsellors' Association
සුබ TV
සිංහල හා English භාෂා ද්විත්වයෙන්ම
Children Skills Development Programme
70B/ 14 SP
YMBA building ,
Borella ,Colombo 08

https://youtu.be/s-OytDRNmV4ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න  #  ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B  ...
28/09/2022

https://youtu.be/s-OytDRNmV4
ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න # ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B වල තිබිය යුතුයි # ඔබ Plan A හා Plan B සැලසුම් කරන ආකාරය නිවැරැදිද ? #
ජීවන ඉලක්ක සපුරාලීමට Plan A හා B නිසි ආකාරයට යොදාගන්න #
Rathna Pushpa Kumari - Specialist in Human Empowerment ,Motivational Speaker , Counsellor in Psychology # MIT Counsellors' Association- Whatsapp Numbers - 0714113457/ 0740650012/ 0777188936 # සුබ TV - Whatsapp Number - 0705782288 , Children Skills Development Programme - Whatsapp Number 0710838223

ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න # ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B වල තිබිය යුතුයි # ඔබ Plan A හා Plan B සැලසු.....

https://youtu.be/bk_xSrW_ZuEසාර්ථකත්වයේ හා ප්‍රීතිමත්බවේ  සතුරා  සෘණාත්මක මානසිකත්වයයි #සාර්ථකත්වයේ පළමු පියවර සෘණාත්මක ...
24/09/2022

https://youtu.be/bk_xSrW_ZuE
සාර්ථකත්වයේ හා ප්‍රීතිමත්බවේ සතුරා සෘණාත්මක මානසිකත්වයයි #
සාර්ථකත්වයේ පළමු පියවර සෘණාත්මක දේ හා පුද්ගලයින් ඈත් කිරීමයි # සෑම අමිහිරිදේකම ඇති මිහිර දකින්න # ජීවිතය ලස්සනයි # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment - Counsellor in Psychology - Motivational Speaker # MIT Counsellors' Association - Whatsapp Numbers - 0714113457/ 0740650012 # සුබ TV whatsapp number 0705782288 #

සාර්ථකත්වයේ හා ප්‍රීතිමත්බවේ සතුරා සෘණාත්මක මානසිකත්වයයි #සාර්ථකත්වයේ පළමු පියවර සෘණාත්මක දේ හා පුද්ගලයින් ඈත.....

https://youtu.be/qVcGaqX49ZAතම දරුවාගේ අනාගත සාර්ථකත්වය පතන දෙමාපියන් වෙනුවෙන්  #  ෆින්ලන්තයේ දරුවන් මෙතරම් සතුටින් ඇයි ...
22/09/2022

https://youtu.be/qVcGaqX49ZA
තම දරුවාගේ අනාගත සාර්ථකත්වය පතන දෙමාපියන් වෙනුවෙන් # ෆින්ලන්තයේ දරුවන් මෙතරම් සතුටින් ඇයි # උපදේශනයට දරුවන් නොයවන දෙමාපියන්ට නඩු දාන රටවල් # දරුවන්ගේ ආවේගශීලිබවට වගකිව යුත්තේ කවුරුන්ද # දරුවන් ලේබල් කිරීම හා සංසන්දනය කිරීම නොකරන්න # Rathna Pushpa Kumari - Specialist in Human Empowerment & Counsellor in Psychology - Motivational Speaker # Children Skills Development programme # MIT Counsellors' Association - Whatsapp Numbers - 0714113457 / 0740650012 # සුබ TV - Whatsapp Number-0705782288

තම දරුවාගේ අනාගත සාර්ථකත්වය පතන දෙමාපියන් වෙනුවෙන් # ෆින්ලන්තයේ දරුවන් මෙතරම් සතුටින් ඇයි # උපදේශනයට දරුවන් නොයව...

https://youtu.be/_53nOpzHix4දරුවාගේ අධ්‍යාපනික දුර්වලතා විද්‍යාත්මකව හඳුනාගනිමු  # දරුවාගේ අනාගත සාර්ථකත්වයට  විද්‍යාත්ම...
15/09/2022

https://youtu.be/_53nOpzHix4
දරුවාගේ අධ්‍යාපනික දුර්වලතා විද්‍යාත්මකව හඳුනාගනිමු # දරුවාගේ අනාගත සාර්ථකත්වයට විද්‍යාත්මක ක්‍රමවේදයක් #
මගේ දියණිය වෛද්‍යවරියක් නොවුනොත් මට ඉඳල වැඩක් නෑ. #
අධ්‍යාපනික කටයුතු සඳහා දරුවාගේ නිරායාස කැමැත්තක් නිර්මාණය කළ හැකියි # ඔබේ දරුවාගේ සාර්ථකත්වයට විද්‍යාත්මක ප්‍රවේශයක් # Rathna Pushpa Kumari # Multiple Intelligences Test # බහුවිධ බුද්ධි පරීක්ෂණ වාර්තාව # MIT Counsellors' Association - Whatsapp Number - 0777188936 /
0714113457 /0740650012
සුබ TV - Whatsapp - 0705782288

දරුවාගේ අධ්‍යාපනික දුර්වලතා විද්‍යාත්මකව හඳුනාගනිමු # අධ්‍යාපනික කටයුතු සඳහා දරුවාගේ නිරායාස කැමැත්තක් නිර්ම.....

මේ දවස්වල හැමෝටම ඕනෙ ජීවිතයට ශක්තියක් ගන්න ... ශක්තිමත් අයගෙ ජීවන අත්දැකීම් වලින්  ආදර්ශයක් ගන්න....හැම තත්පරයක්ම නිකරුන...
23/08/2022

මේ දවස්වල හැමෝටම ඕනෙ ජීවිතයට ශක්තියක් ගන්න ...
ශක්තිමත් අයගෙ ජීවන අත්දැකීම් වලින් ආදර්ශයක් ගන්න....
හැම තත්පරයක්ම නිකරුනේ නොගෙවා ජීවිතයට වටිනාකම් එකතු කරගන්න ...
ඒ වගේම කාලයත් එක්ක කරන සටන නිසා කැමති වෙලාවක, හිත බිඳුනු වෙලාවක , ප්‍රශ්නවලින් හෙම්බත් වුනු වෙලාවක ජීවිතයට ශක්තියක් එකතු කරගන්න පුලුවන් නම් නේද...
සුබ TV Positive + E Family Magazine එක කරන්න හදන්නෙ ඒ වගේ උත්සාහයක්...
Ladie's Positive
Girl's Positive
Youth Positive
Family Positive
Kid's Positive
Health Positive
Business Positive
වගේ ලිපි මාලාවක් මෙහි අන්තර්ගතයි.සෑම මාසයකම 01 වෙනිදා හා 15 වෙනිදා නොමිලේ E පිටපත ඔබේ Whatsapp අංකයට ගෙන්වා ගත හැකියි.
ඒ විතරක් නෙමේ සරල හා ආකර්ෂණීය විදියට ලියන්න පුලුවන් අයටත් අර්ධකාලිනව අමතර ආදායමක් ගන්න සම්බන්ධ වෙන්න පුලුවන් .
ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකුගෙ ජීවන අත්දැකීම් වලින් තවත් කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් නම් 0705782288 Whatsapp අංකයට දන්වන්න .
ඒ වගේම සෑම කලාපයකම ඔබට තෑගි දිනන්න අවස්ථාව ...දැනුවත් වෙන්න..ශක්තිමත් වෙන්න...දායකවෙන්න...සතුටු වෙන්න ..තෑගි දිනන්න...

මේ දවස්වල හැමෝටම ඕනෙ ජීවිතයට ශක්තියක් ගන්න ...
ශක්තිමත් අයගෙ ජීවන අත්දැකීම් වලින් ආදර්ශයක් ගන්න....
හැම තත්පරයක්ම නිකරුනේ නොගෙවා ජීවිතයට වටිනාකම් එකතු කරගන්න ...
ඒ වගේම කාලයත් එක්ක කරන සටන නිසා කැමති වෙලාවක, හිත බිඳුනු වෙලාවක , ප්‍රශ්නවලින් හෙම්බත් වුනු වෙලාවක ජීවිතයට ශක්තියක් දැනුමක් රසයක් එකතු කරගන්න පුලුවන් නම් හොදයි නේද...
සුබ TV Positive + E Family Magazine එක කරන්න හදන්නෙ ඒ වගේ උත්සාහයක්...
Ladie's Positive
Girl's Positive
Youth Positive
Men's Positive
Family Positive
Kid's Positive
Health Positive
Business Positive
වගේ ලොකු පොඩි සැමටම ලිපි මාලාවක් මෙහි අන්තර්ගතයි.සෑම මාසයකම 01 වෙනිදා හා 15 වෙනිදා නොමිලේ E පිටපත ඔබේ Whatsapp අංකයට ගෙන්වා ගත හැකියි.
ඒ විතරක් නෙමේ සරල හා ආකර්ෂණීය විදියට ලියන්න පුලුවන් අයටත් අර්ධකාලිනව අමතර ආදායමක් ගන්න සම්බන්ධ වෙන්න පුලුවන් .
දේශීය වගේම විදේශගතව සිටින අය වෙනුවෙනුත් විශේෂාංග රැසක් සූදානම් කරල තියෙනවා .
ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකුගෙ ජීවන අත්දැකීම් වලින් තවත් කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් නම් 0705782288 Whatsapp අංකයට දන්වන්න .
ඒ වගේම සෑම කලාපයකම ඔබට තෑගි ගොඩක් දිනන්න අවස්ථාව ...දැනුවත් වෙන්න..ශක්තිමත් වෙන්න...දායකවෙන්න...සතුටු වෙන්න ..තෑගි දිනන්න...Share කරන්න ...

23/08/2022

ලෝකයේ තම දරුවන්ට වඩා ආදරය හා හුරතල් කිරීම හා රැකවරණය දෙන දෙමාපියන් සිටින්නේ අපේ රටේ….ඒත් දෙමාපියන් හා දරුවන් අතර ....

Address

70/B/14/SP, Y. M. B. A Building, Colombo 08
Colombo

Telephone

+94714113457

Website

Alerts

Be the first to know and let us send you an email when E- Learning සිංහල School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to E- Learning සිංහල School:

Shortcuts

Share