Vision Edu Srilanka

Vision Edu Srilanka

Share

අධ්‍යාපනික තක්සලාව. Vision Edu Sri Lanka.
විද්‍යාව & සිංහල සුසංයෝගය. subscribe our channel https://www.youtube.com/channel/UCuFfmVqX2Znbj8VYImVo-MQ

24/05/2026
22/05/2026

🛑 *vision edu maths* 🛑

💢 6 සිට 11 ශ්‍රේණි දක්වා ගණිතය පන්ති පැවැත්වේ ....

💢 *පෙළපොතේ අභ්‍යාස වලින් පමණක් සීමා නොවන අපේ වැඩ පිලිවෙල 🙇‍♂️🙇‍♂️*

✅ *පාසල් වාර විභාග ආකාරයටම පවත්වන මාසික RANKING TEST* ප්‍රශ්න පත්‍ර ලියවීම .....

✅ *සතිපතා HOME WORK paper සහ IN CLASS ACTIVITY paper වැඩ පිලිවෙල* 🙇‍♂️🙇‍♂️

💢 උනන්දුවයි කැපවීමයි තියන ඕනෑම ලමයෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන් වැඩ කරන පන්තිය 💯💯💯💯💯
- අපේ ගණිතය පන්තිය
මෙහෙයවීම -
තාරුක නිවන්ත
faculty of computing and technology
University of Kelaniya

20/05/2026

❗️❗️S ගොනුව මතක් වෙන්න සරල ගාණක් මේක. දන්න අය පිළිතුර Comment කරමු...
මෙහි M යනු S ගොනුවට අයිති මූලද්‍රව්‍යකි. M හදුනාගෙන ගැලීම් සටහනේ හිස්තැන් පුරවන්න.
❗️❗️ මේ විදිහට Inorganic ටිකම Target ප්‍රශ්න විදිහට ඉගෙන ගමු...

02/05/2026

මෙම වීඩීයෝ ව තුළින් 2026 වසරේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය තුළින් ඇසිය හැකි අනුමාන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කර ඇත.

02/05/2026

මෙම වීඩීයෝ ව තුළින් 2026 වසරේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය තුළින් ඇසිය හැකි අනුමාන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කර ඇත.

Photos from Vision Edu Srilanka's post 06/04/2026

ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න එන අපේ 6 වසර පොඩ්ඩෝ ටික ❤️

විද්‍යාව මුල ඉදන්ම ගොඩදාගන්න එන්න ඕනිම තැන.

📍Vision Edu - රත්මලාන ( සිල්වෙස්ටර් පාර)

❗️❗️දැනට අපි 6 ශ්‍රේණිය 1,2,3 පාඩම් අවසන් කර ඇත. අප්‍රේල් මාසයේ 02 වාරය ආරම්භ කෙරේ...

☀️☀️නවක සිසුන් ට ලියාපදිංචි විය හැක.....
වේලාව - සෑම අගහරුවාදා දිනයකම හවස 6-8 දක්වා....

විමසීම් - 071 10 500 89
මෙහෙයවීම -
CHAMATH MADUWANTHA
B.Sc(Hons) in Applied Science
University of Sri Jayewardenepura
Attorney at Law(R)
Sri Lanka Law College

Vision Edu Srilanka Chamath Maduwantha

06/04/2026

🛑🛑🛑 10 ශ්‍රේණිය විද්‍යාව - Grade 10 SCIENCE

🛑🛑භෞතික විද්‍යාවේ වැදගත්ම සංකල්පයක් වන බලය හා සම්බන්ධ ඒකක ආරම්භ වීම සිදුවේ.
ඒ අනුව ,
04 ඒකකය- චලිතය පිළිබඳ නිව්ටන් නියම මෙම සතියේ ආරම්භ වේ...

මුල ඉදන්ම විද්‍යාව විෂය ගොඩදාන්න අනිවාර්යයෙන්ම එන්න ඕනිම තැන ☀️
VISION EDU - රත්මලාන ( සිල්වෙස්ටර් පාර)

📍01 කණ්ඩායම් පන්තිය -
සෑම බදාදා දිනයකම
හවස 6-8.30 දක්වා

📍02 කණ්ඩායම් පන්තිය -
සෑම ඉරිදා දිනයකම
හවස 2-4.00 දක්වා.

මෙහෙයවීම -
CHAMATH MADUWANTHA
B.Sc(Hons) in Applied Science
University of Sri Jayewardenepura
Attorney at Law(R)

පන්ති සමග ලියාපදිංචි වීමට 071 10 500 89 දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.🔰🔰🔰🔰🔰🔰🔰

14/03/2026
12/03/2026

☀️☀️ විශ්වාසනීය ප්‍රතිඵල ගෙනදෙන සහෝදරාත්මක විද්‍යාව & ගණිත වැඩපිළිවෙළ ❤️

Vision Edu - රත්මලාන

*ගණිතය -*
M.A. Tharuka Niwantha
B.Tec
Faculty of Computing & Technology
University of Kelaniya
Voice - 070 145 5090

*විද්‍යාව -*
M.A.Chamath Maduwantha
B.Sc(Hons) in Applied Science
University of Sri Jayewardenepura
Attorney at Law(R)
Voice - 071 10 500 89

25/02/2026

Photos from Vision Edu Srilanka's post 25/02/2026

Not everyone is here ,bt the energy is still unmatched ❤️❤️
Vision Edu Cricket Tournament with our Grade 10&11 students ☀️🔥

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo