Economics With Pasindu Liyanage

Economics With Pasindu Liyanage

Share

ඇඩම් ස්මිත් ආරූඪයෙන් ආර්ථික විද්‍යාව උගන්වනු ලැබේ..🖤

26/03/2025
29/09/2024

2026 උසස් පෙළ සදහා ආරම්භවන නව පන්තිය ...
Success අධ්‍යාපන ආයතනය රාජගිරිය
ඔක්තෝම්බර් 5 සෙනසුරාදා උදෑසන 8.00ට

අප පන්තියේ වැඩපිළිවෙළ
👉 සෑම පාඩමක් සදහාම ආකර්ෂණීය නිබන්දන
👉 සෑම පාඩමක් අවසානයේ විභාග පැවැත්වීම මගින් සිසු කාර්ය සාධනය ඉහළ නැංවීම
👉පන්තියේ සෑම ළමයකුටම සුවිශේෂි අවදානය
👉එක් එක් පාඩම්වලින් පසු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම...

එන්න .....ජාතීන්ගේ ධනයෙහි නව පරිච්ඡේදයක් උදෙසා අපි වැඩ කරමු...🤩

27/09/2024

2026 ට ලෑස්තියි ....
මේක හොදම ආර්ථික විද්‍යා පන්තිය 🖤

27/09/2024

2026 නව පන්ති ආරම්භය 🖤

13/04/2024

කවුරුත් කිව්ව පළියට සුබ වෙන්නේ නෑ..සුබ කරගන්න තමන්ගේ අරමුණුවලට යන්න වැඩ කරගන්න...🖤🙏

22/07/2023

ජාතින්ගේ ධනයෙහි නව පරිච්ඡේදයක් උදෙසා

21/06/2023

2025 උසස් පෙළ විභාගයට නව ආරම්භයක්..
අලුත් වැඩපිලිවෙලක් ඔස්සේ විදිමත් ක්‍රියාපටිපාටියක් යටතේ වානිජ්‍ය විෂය ධාරාව ඉගෙනගන්න..

🤜සෑම පාඩමකටම විදිමත්ව සකස් කල නිබන්දන
🤜 සෑම පාඩමක් අවසානයේදීම පාඩමට අදාල පසුගිය ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම
🤜මුල සිටම විභාග ක්‍රමයක් මගින් විභාගයට සුදානම් කරවීම

🤜🤜🤜🤜🤜ආරම්භක සම්මන්ත්‍රණය ජූනි 25 ඉරිදා උදෑසන 8ට🤛🤛🤛🤛
E bis උසස් අධ්‍යාපන ආයතනය කොට්ටාව

More details - 076 7400268/

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo