16/07/2024
"ඔබ නැතුව ඔබ එක්ක"
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Foto Station Academy, Education, 181, Galle Road, Colombo 03, Colombo.
Professional training in photography throughout the year from total neophyte to Pro with Full Time, Part Time, Daily and Evening Photography Workshops, designed to avail you achieve your ingenious goals.
16/07/2024
"ඔබ නැතුව ඔබ එක්ක"
24/04/2024
ජීවිතය ඉසිඹුලන ඇසිල්ලක...
16/04/2024
Rainfall is heavy in Dubai!
These images I captured in the evening today. This unusual opportunity is being enjoyed by all.
29/03/2024
යාපනය කලපුව හරහා හමා ගිය තද වැසි කුනාටුවක්!
Canon EOS R6
1/320 | f8 | ISO 250
18/03/2024
15/11/2023
"Learn Theory, Practice, and Editing in a Single Master Class."
✅ 2023 දෙසැම්බර් කණ්‍ඩායම සඳහා ලියාපදිංචි වීම ආරම්භ කර ඇත.
🌟 ඔබ, හොඳ මාසික ආදායමක් සහිත ගෞරවනීය ඡායාරූප වෘත්තියකට පිවිසීමට සිහින දකින්නෙක් ද?
🌟 Fiver, Freelance, Upworks හරහා ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන්නේ ද?
🌟 ඔබ අන්තර්ජලය හරහා ඔබගේ ඡායාරූප අලෙවි කර ඩොලර් උපයාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක් ද?
🌟 ඔබ Photo Editing / Graphic Design හරහා ඩොලර් උපයන්නට කැමති ද?
🌟 ඔබ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් ද?
🌟 වෙනත් වෘත්තියක නිරත වන අතර විනෝදාංශයක් ලෙස / අමතර ආදායම් මාර්ගයක් ලෙස ඡායාරූප ශිල්පයට පිවිසීමට අදහස් කරන්නෙක් ද?
🌟 පාසල් අධ්‍යාපනය අතරතුර / අවසන් කර ඡායාරූප ශිල්පය හැදෑරීමට බලාපොරොත්තු වන්නේ ද?
🌟 ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට / අධ්‍යයන කාර්යයන්ගේ අවශ්‍යතා සඳහා ඡායාරූප ශිල්පය හැදෑරීමට බලාපොරොත්තු වන්නේ ද ?
"Photography for Beginners to Masters"
යනු නිවැරදිව සහ වේගවත්ව ඡායාරූප ශිල්පය ඉගෙනීම ඉලක්ක කරගත් කාර්යය බහුල ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද වටිනා අන්තර්ගතයක් සහිත කෙටිකාලීන ඡායාරූප පාඨමාලාවකි.
කාර්යය බහුල ජීවන රටාවක සිටින ඔබට, නවීන තාක්ෂණය, අන්තර්ජාලය සමග මුසුවී වේගවත් සහ නවීන ක්‍රමවේද යටතේ ඡායාරූප අධ්‍යයන කටයුතු වල යෙදීමටත්,
ඔබ Foto Station Academy තෝරා ගතයුත්තේ ඇයි?
💥 නවතම මිරර්ලස් සහ DSLR කැමරා.
💥 අති නවීන චිත්‍රාගාර (Studio) තුල ප්‍රායෝගික අභ්‍යාස සිදුකිරීමට පහසුකම්.
💥 නවතම පරිගණක මෘදුකාංග භාවිතා කර ඡායාරූප සංස්කරණය කිරීම.
💥 නූතන කැමරා කාච (Camera Lens) භාවිතා කිරීම.
💥 කැමරා සහ උපකරණ මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම්.
💥 දේශීය සහ ජාත්‍යන්තර ඡායාරූප තරග සඳහා ඉදිරිපත් වීම.
💥 ඡායාරූප ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබාගැනීමට හැකිවීම.
💥 සතිපතා කෙරෙන සජීවී ඡායාරූප සංවාද කව හරහා රූප භාෂාව ප්‍රගුණ කිරීමට හැකිවීම සහ තවත් බොහෝ දේ...
නොමිලේ පැවැත්වෙන හඳුන්වා දීමේ දේශනයට සහභාගී වීමට සහ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත ලින්ක් එක තුලින් අපගේ WhatsApp සමූහයට එකතු වන්න.
17/10/2023
Rescheduled! 📸
Speedlight Secrets
ඔබ Canon, Sony, Nikon හෝ Fujifilm කැමරාවක් භාවිතා කල ද ඔබට Speedlight තාක්ෂණය නැතුවම බැරි අංගයකි.
✅ දැනට ඔබ සතු හෝ ඔබ මිලදී ගැනීමට අදහස් කරන Speedlight එකෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්නා කෙසේද?
✅ Wedding Photography සඳහා හොඳම මෙවලම Speedlight බව ඔබ දන්නවාද?
✅ ලොකු Lights වෙනුවට Speedlight මගින් Product Photography කරන්‍නෙ කොහොමද?
✅ Event එකට කරදරයක් නැතිව Speedlight එක්ක වැඩ කරන්නේ කොහොමද?
✅ ඔබ සතු DSLR / Mirror-less කැමරාව සඳහා වඩාත් සුදුසු Speedlight වර්ගය?
✅ Group Photos සඳහා Speedlight යොදාගන්න පුළුවන් ද?
මේ තියෙන ප්‍රශ්න වලට අමතරව ඔයාට තියෙන Speedlight සම්බන්ධ සියළුම ප්‍රශ්න වලට මේ වැඩමුළුව මගින් උත්තර ලැබෙනු ඇත.
Bonus Tips
💥 Indoor සහ Outdoor Photography සඳහා භාවිතා වන Speedlight Techniques
💥 Light Painting සහ Night Photography සඳහා භාවිතා වන Speedlight Techniques
වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා
077 1100 899
13/10/2023

16/06/2023
📸 O/L ප්‍රතිඵල එන තෙක් ගතකරන කාලය වඩාත් ඵලදායී කරගන්න. 📸
පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවී, පාසල් අධ්‍යාපනය වඩාත් සුන්දර කරවීමට ඡායාරූප ශිල්පයට හැකි බව ඔබ දැන සිටියාද?
නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙක් වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික අභ්‍යාස සහිත වූ මෙම පාඨමාලාව O/L විභාගය අවසන් කල සිසුන් සහ ඡායාරූප ශිල්පයට පිවිසීමට අදහස් කරන ආධුනිකයන් වෙනුවෙන් සකස් කර ඇත.
💥 ශක්තිමත් න්‍යාත්මක පදනමක් සහ ඡායාරූප කලාවේ මූලික රීතීන් සහ සිද්ධාන්ත ඉගෙනීම තුලින් වඩාත් නිර්මාණශීලී ඡායාරූප බිහිකිරීමට ඔබ ඉගෙනගනු ඇත.
💥 දේශන මගින් ලබාගත් දැනුම ප්‍රායෝගික ක්ෂේත්‍ර චාරිකා (Field trips) තුලදී අත්හදා බැලීමට අවස්ථාව සැලසෙනු ඇත.
💥 පාඨමාලා කාලය තුල, ඔබට අවශ්‍ය කැමරා උපකරණ අප විසින් ලබාදෙනු ඇත.
💥 Zoom තාක්ෂණය හරහා දේශණ පැවැත්වෙන බැවින් දිවයිනේ ඕනෑම පෙදෙසක සිට ඔබට සහභාගී විය හැකියි.
ඔබ Foto Station Academy තෝරා ගතයුත්තේ ඇයි?
💥 නවතම මිරර්ලස් සහ DSLR කැමරා.
💥 අති නවීන චිත්‍රාගාර (Studio) තුල ප්‍රායෝගික අභ්‍යාස සිදුකිරීමට පහසුකම්.
💥 නවතම පරිගණක මෘදුකාංග භාවිතා කර ඡායාරූප සංස්කරණය කිරීම.
💥 නූතන කැමරා කාච (Camera Lens) භාවිතා කිරීම.
💥 කැමරා සහ උපකරණ මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම්.
💥 දේශීය සහ ජාත්‍යන්තර ඡායාරූප තරග සඳහා ඉදිරිපත් වීම.
💥 ඡායාරූප ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබාගැනීමට හැකිවීම.
💥 සතිපතා කෙරෙන සජීවී ඡායාරූප සංවාද කව හරහා රූප භාෂාව ප්‍රගුණ කිරීමට හැකිවීම සහ තවත් බොහෝ දේ...
නොමිලේ පැවැත්වෙන හඳුන්වා දීමේ දේශනයට සහභාගී වීමට සහ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත ලින්ක් එක තුලින් අපගේ WhatsApp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/HSZEO3LlkAW8DITR75cyFx
📸 පාඨමාලා කාලය මාස 3යි.
📸 පාඨමාලා මාධ්‍ය - සිංහල.
📸 පාඨමාලා ගාස්තුව කොටස් ලෙස ගෙවීමේ හැකියාව ඇත.
16/03/2023
Members Achievements!🏆🥇
Photography for Beginners to Masters පාඨමාලාවේ 2021 ජුනි කණ්ඩායමේ සාමාජික මලින්ත අමල්ෂාන් ලොකුගේ පසුගිය දා මහනුවර ධර්මරාජ විදුහල් SPECULO'22 ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනයේදී ජයග්‍රහණ රැසක් අත්කර ගන්නා ලදී.
09/03/2023
📸 ඔබ, හොඳ මාසික ආදායමක් සහිත ගෞරවනීය ඡායාරූප වෘත්තියකට පිවිසීමට සිහින දකින්නෙක් ද?
📸 Fiver, Freelance, Upworks හරහා ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන්නේ ද?
📸 ඔබ අන්තර්ජලය හරහා ඔබගේ ඡායාරූප අලෙවි කර ඩොලර් උපයාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක් ද?
📸 ඔබ Photo Editing / Graphic Design හරහා ඩොලර් උපයන්නට කැමති ද?
📸 ඔබ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් ද?
📸 වෙනත් වෘත්තියක නිරත වන අතර විනෝදාංශයක් ලෙස / අමතර ආදායම් මාර්ගයක් ලෙස ඡායාරූප ශිල්පයට පිවිසීමට අදහස් කරන්නෙක් ද?
📸 පාසල් අධ්‍යාපනය අතරතුර / අවසන් කර ඡායාරූප ශිල්පය හැදෑරීමට බලාපොරොත්තු වන්නේ ද?
📸 ඔබගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට / අධ්‍යයන කාර්යයන්ගේ අවශ්‍යතා සඳහා ඡායාරූප ශිල්පය හැදෑරීමට බලාපොරොත්තු වන්නේ ද ?
"Photography for Beginners to Masters"
යනු නිවැරදිව සහ වේගවත්ව ඡායාරූප ශිල්පය ඉගෙනීම ඉලක්ක කරගත් කාර්යය බහුල ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද වටිනා අන්තර්ගතයක් සහිත කෙටිකාලීන ඡායාරූප පාඨමාලාවකි.
කාර්යය බහුල ජීවන රටාවක සිටින ඔබට, නවීන තාක්ෂණය, අන්තර්ජාලය සමග මුසුවී වේගවත් සහ නවීන ක්‍රමවේද යටතේ ඡායාරූප අධ්‍යයන කටයුතු වල යෙදීමටත්,
ඔබ Foto Station Academy තෝරා ගතයුත්තේ ඇයි?
💥 නවතම මිරර්ලස් සහ DSLR කැමරා.
💥 අති නවීන චිත්‍රාගාර (Studio) තුල ප්‍රායෝගික අභ්‍යාස සිදුකිරීමට පහසුකම්.
💥 නවතම පරිගණක මෘදුකාංග භාවිතා කර ඡායාරූප සංස්කරණය කිරීම.
💥 නූතන කැමරා කාච (Camera Lens) භාවිතා කිරීම.
💥 කැමරා සහ උපකරණ මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම්.
💥 දේශීය සහ ජාත්‍යන්තර ඡායාරූප තරග සඳහා ඉදිරිපත් වීම.
💥 ඡායාරූප ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් ලබාගැනීමට හැකිවීම.
💥 සතිපතා කෙරෙන සජීවී ඡායාරූප සංවාද කව හරහා රූප භාෂාව ප්‍රගුණ කිරීමට හැකිවීම සහ තවත් බොහෝ දේ...
නොමිලේ පැවැත්වෙන හඳුන්වා දීමේ දේශනයට සහභාගී වීමට සහ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත ලින්ක් එක තුලින් අපගේ WhatsApp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/KoxqAvMgwA1JPkLzoJKmTS
ෆොටෝ ස්ටේෂන් ඇකඩමි පාඨමාලාව හදාරන සිසුන් වෙනුවෙන් විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් පසුගිය දා පැවැත්වුනා.
ගාලු කොටුව ආශ්‍රිතව උදේ 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුල සිසුන් ඡායාරූප ගැනීම සිදුකලා. ඒ අතරතුරදී ගාලු කොටුව තුල ඇති
📸 ජීවන රටාවන්,
📸 සෙවනැලි රටා,
📸 වීදි ඡායාරූප,
📸 ආලේඛ්‍ය ඡායාරූප,
📸 ගෘහ නිර්මාණ ශිල්පය,
📸 කැලිසේයාවන් ඇතුළු විවිධ පැතිකඩ 20ක් ඔස්සේ සිසුන් විසින් ගන්නා ලද ඡායාරූප ඇතුලත් කරමින් ඉදිරි දිනකදී එළිදැක්වීමට නියමිත ඡායාරූපමය ව්‍යාපෘතියක තවත් එක් පියවරක්!
Foto Station Academy 077 316 0010 | 077 1100 899