Siyosip Higher Education Center - සියෝසිප්

Siyosip Higher Education Center - සියෝසිප්

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyosip Higher Education Center - සියෝසිප්, High School, No:137 1/1, Pelangasthuduwa Road, Borella, Colombo.

04/02/2022

74th INDEPENDENCE DAY
Our great heroes shed their blood on this land and in 1948 we inherited a free country. It has been 74 years since we were liberated from such foreigners. Let us all, the Sri Lankans, gratefully celebrate the freedom that those heroic ancestors sacrificed their lives for.
❤️❤️

🇱🇰

01/02/2022

"ලොකු වැඩ කරන දඟ පොඩ්ඩන්ට තිතටම ගැලපෙන අපේ ශිෂ්‍යත්ව පන්තිය..."

හිතවත් දෙමව්පියනි, ඔබගේ දරුවා ජීවිතයේ මුහුණ දෙන පළමු අභියෝගය නම් ශිෂ්‍යත්ව විභාගයයි. ශිෂ්‍යත්ව විභාගයේදී ඔවුන් ලබාගන්නා වූ සාමාර්ථය ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු උදෙසා ධෛර්‍යයක් වනු නොඅනුමානය. එමනිසා දෙමව්පියන් ලෙස ඔබගේ වගකීම නම් ඔබගේ දරුවා වෙනුවෙන් හොදම දේ ලබා දීමයි...

සියොසිප් අපි සූදානම් ඔබගේ දරුවාගේ නියත ප්‍රතිඵලයේ වගකීම භාරගන්න. ඇත්තටම අපි නෙමෙයි ..ඔහු,
කොළඹ 7 ප්‍රසිද්ධ පාසලක ආචාර්ය, වසර 20කට අධික පළපුරුද්ද සමගින්, ශිෂ්‍යත්ව ප්‍රථිපල ඉහළ නැංවීමේ රාජ්‍ය සම්මානලාභී ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් පිළිබද පරීක්ෂක..."සෙනරත් යාපා"
කොළඹ ප්‍රදේශයේ විශිෂ්ටතම ශිෂ්‍යත්ව ගුරුවරයා, සෙනරත් යාපා සර් සූදානම් ඔබගේ සිහිනය යතාර්ථයක් කරන්නට.

ඔබේ සිහිනය ජීවය දෙන්න අප හා එක්වන්න. මග නොහරින සිසු දෙමාපිය ඉහළම විශ්වාසය දිනාගත් කොළොම්තොට දැවැන්තයා, සියොසිප් උසස් අධ්‍යාපන ආයතනයේදී පෙබරවාරි දෙවන සතියේ සිට පන්ති ආරම්භ වේ.

0701185507 අංකයට whats app පණිවිඩයක් ලබා දී අදම ලියාපදිංචි වන්න!

01/02/2022

ශිෂ්‍යත්වය, අම්මලාගේ විභාගය... ලේසිද? අමාරුද?
ඒවයින් දැන් වැඩක් නෑ ලියල ඉවරයි නෙ නේද. ආදරණීය දුවා දරුවනි, ලැබුණු නිවාඩුව සතුටින්, පරිස්සමින් ගත කරන්න.

හැබැයි.... පෙබරවාරි 5 ඉදන්,
විවේක ගත්තා ඇති. අපි ආපහු ගේමට බහිමු. මේ සැරේ අම්මල වෙනුවෙන් නෙමෙයි ඔයාලා වෙනුවෙන්, ඔයාලගේ අනාගතය වෙනුවෙන් වැඩ කරමු.
සියොසිප් අපි ඉන්නව ඔයාලට පාර පෙන්නන්න...

ආදරණීය දෙමව්පියනි, ඔබගේ දරුවාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් හොදම දේ බුද්ධිමත්ව තෝරගන්න. රැල්ලට හසුවී ප්‍රසිද්ධයට කට කතා වලට පන්ති වලට රැවටෙන්න එපා. මන්ද මේ ඔබේ දරුවාගේ අනාගතයයි.

"5න් 6ට යන ලොකු පොඩ්ඩන්ට"
2022 වර්ෂය සදහා නව පන්ති ආරම්භය වෙනුවෙන් ආරම්භක සම්මන්ත්‍රණය, පෙබරවාරි 5 සෙනසුරාදා දවල් 2ට, සියොසිප් - බොරැල්ල ආයතන පරිශ්‍රයේදී...

ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල විශිෂ්ටතම ඇදුරු මඩුල්ල සමගින්,

▫️ගණිතය
දර්ශන වැලිකන්න

▫️විද්‍යාව
සුපුන් කරුණාරත්න

▫️ සිංහල
ගයන්ත ලක්ෂාන්

▫️ඉංග්‍රීසි
ක්‍රිෂාන්ති මානෙල්

▫️දෙමළ
සජිත් අශේන්

එදාට එන්න - අපි කතා කරමු!

01/02/2022

සිසු දෙමාපිය ඉහළම විශ්වාසය දිනා ගත් බොරැල්ල ප්‍රදේශයේ අංක 1, සියොසිප් අධ්‍යාපන ආයතනය, අත්දැකීමෙන් පරිපූර්ණ දක්ෂතම ඇදුරු මඩුල්ල සමගින් 2022 වර්ෂය සදහා නව පන්ති සමාරම්භ කළ වගයි!

විශිෂ්ටත්වයේ වෙනස අත්විදින්න ඔබත් අදම එක්වන්න
ජයග්‍රහණයේ යාත්‍රාවට.... සියොසිප්, සියලු ශිල්ප සපිරි

▫️ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය
වරුණ රත්නායක
B.sc USJP

▫️ගණිතය
සමීර සදරුවන්
B.Tech (Engineering)

▫️සිංහල
හේරත් රාජගුරු
B.A. , MA , Dip in Budd.
කොළඹ ප්‍රසිද්ධ පාසලක ආචාර්ය

▫️සිංහල
ගයන්ත ලක්ෂාන්
BA (Dip) UG

▫️විද්‍යාව
පසන් මුදන්නායක
Bsc , Dip in Counselling , Teaching Methodology

▫️ඉංග්‍රීසි
ක්‍රිෂාන්ති නාවලගේ
AVSM - UK , කොළඹ ප්‍රසිද්ධ පාසලක ආචාරිණී

▫️ශිෂ්‍යත්වය
සෙනරත් යාපා සර්
කොළඹ 7 ප්‍රසිද්ධ පාසලක ආචාර්‍ය ,
වසර 20කට අධික පළපුරුද්ද
ශිෂ්‍යත්ව ප්‍රථිපල ඉහළ නැංවීමේ රාජ්‍ය සම්මානලාභී
ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් පිළිබද පරීක්ෂක

ඔබගේ A' සිහිනයට යන මාවත අප තනා දෙන්නම්
ඔබත් අදම ලියාපදිංචි වන්න. ප්‍රමාදය පසුතැවීමට හේතුවයි!
අමතන්න 0701185507 | 0777066777

31/01/2021

🙋 මාර්තු මස සා.පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් නොමිලේ පවත්වන..

❎වැරදි නිවැරදි කිරීම්✅
ONLINE සම්මන්ත්‍රණය
_______________________________

🗓️ පෙබරවාරි 6 සෙනසුරාදා
🕗 රාත්‍රී 8.00-10.00 දක්වා

📒නිබන්ධන සහ ප්‍රශ්නපත්‍ර
කට්ටල නොමිලේ ඔබේ
නිවසටම ගෙන්වා ගත හැක.

®️ ලියාපදිංචි වීමට
070 202 47 40 අංකය ට
ඔබේ නම,පාසැල,ලිපිනය
whatsapp කිරීම හෝ,

👇 මෙම google
form එක පුරවන්න.

https://docs.google.com/forms/d/1GPSj29Gt1fFqJQAQ9cHhJ1TyQSEXZ2TcEYj6Klt1qOA/edit?usp=drivesdk
______________________________

කොළඹ අංක 1 commerce
වරුණ රත්නායක
______________________________

Voice -070 202 47 40

24/01/2021

මෙවර සා.පෙළ විභාගය සඳහා සහභාගි වන ඔබ වෙනුවෙන්..

🔷අවසාන මහා🔷
🔷සම්මන්ත්‍රණය🔷

👉"වැරදි නිවැරදි කිරීමේ" නිබන්ධනයක් 📗

සහ

අනුමාණ ප්‍රශ්නපත්‍ර 🗃️
කට්ටල 03 ක් ඔබේ
නිවසටම...

🔺අදම ලියාපදිංචි වන්න..

ඔබේ නම,පාසැල,
0702024740 අංකය ට
whatsapp කිරීම හෝ පහත google පෝරමය පුරවන්න.

https://docs.google.com/forms/d/1GPSj29Gt1fFqJQAQ9cHhJ1TyQSEXZ2TcEYj6Klt1qOA/edit?usp=drivesdk

14/01/2021

💢මෙවර සාමාන්‍ය පෙළ
විභාගයට පෙනී සිටින ඔබ
වෙනුවෙන්...
++++++++++++++++++++++++++
❎ වැරදි නිවැරදි කිරීමේ ✅
සම්මන්ත්‍රණය...

🔸විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර
3ක් සහ ඊට අදාළ marking
scheme

🔸සියලුම කෙටි ක්‍රම ඇතුළත්
වැරදි නිවැරදි කිරීමේ
නිබන්ධන නිවසටම..

🎥🎥🎥🎥🎥🎥🎥🎥🎥🎥🎥

🔴සහභාගී විය හැක්කේ
උපරිම සිසුන් 1000 ක්
පමණයි.

🔴ජනවාරි 20 ට පෙර ලියාපදිංචි
විය යුතුයි.

🎯 වරුණ රත්නායක සර්

11/01/2021

📐✏️MATHEMATICS 📐✏️

2021 වර්ෂය සඳහා දැන්
සිසුන් බඳවා ගැනේ
________________________________
සියෝසිප් - බොරැල්ල
සමීර සඳරුවන්

🔺10 ශ්‍රේණිය 🔺

Theory - ඉරිදා 2.00pm-4.30pm
Paper - සෙන. 6.30pm 8.30pm

🔺11 ශ්‍රේණිය 🔺

Theory - ඉරිදා 4.30pm-7.00pm
Paper - ඉරිදා 7.00pm 9.00pm

🔷ලියාපදිංචි වීම සඳහා
නම, ශ්‍රේණිය, පාසල
0775037719 අංකය ට
whatsapp කරන්න.
________________________________

10/01/2021

🧑‍🎓COMMERCE & ICT 🧑‍🎓
Grade 10 l 11

හොඳම ගුරුවරු සමග
🎯 සියොසිප් 🎯

2021 වර්ෂය ට 10/11 ශ්‍රේණි
සඳහා
________________________________
🔴 ව්‍යාපාර හා ගිණුම්කරණ
අධ්‍යනය (commerce)

1️⃣0️⃣ ශ්‍රේණිය
සෙනසුරාදා ප.ව 2.00-4.00

1️⃣1️⃣ ශ්‍රේණිය
සෙනසුරාදා ප.ව 4.00-6.00

🚧 වරුණ රත්නායක
________________________________
🔴 තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණය (ICT)

1️⃣0️⃣ ශ්‍රේණිය
සෙනසුරාදා ප.ව 12.00-2.00

1️⃣1️⃣ ශ්‍රේණිය
සෙනසුරාදා ප.ව 2.00-4.00

🚧 ක්‍රිෂාන් සංජීව
________________________________

🏮පන්ති ආරම්භ වන තෙක්
Zoom තාක්ෂණය ඔස්සේ
සහභාගී විය හැක.

විමසීම් -077 60 39 884
071 210 210 8

28/12/2020

2021 අධ්‍යන වර්ෂය සඳහා නවක සිසුන් ලියාදිංචිය ඇරඹුනා

26/12/2020

🧑‍🎓අවසන් වාර විභාගය අඩුව
පුරවාලන සම්පූර්ණ විභාග
වැඩපිළිවෙල..

🔴නියමිත වේලාවට කරන
ප්‍රශ්නපත්‍ර + නොමිලේ
පවත්වන ප්‍රශ්නපත්‍ර සාකච්ඡා
කිරීම + ප්‍රගති වාර්තා ලබාදීම

👉 විභාගයට පමණක් නොව දරුවාට සහ දෙමවුපියන්ට මගපෙන්වන පරිපූර්ණ වැඩපිළිවෙලකි.

👉ලංකාවේ ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැකියි.

👉විභාගය ඉතාම විධිමත් ව පවත්වා ,එම ප්‍රශ්ණ සාකච්ඡා කර ප්‍රගති වාර්තා ලබා දෙනු ලැබේ.

👉එම ප්‍රගති වාර්තා වල එක් එක් විෂයන් වල දරුවා විසින් අවධානය යොමු කළ යුතු විෂය කොටස් සම්බන්ධව පැහැදිලි ලෙස කරුණු දක්වනු ඇත.

📌ලියාපදිංචි වීම සඳහා 💻www.siyosipeducation.com වෙබ් අඩවියට පිවිස හෝ ,

📲0775037719 ට ඔබේ නම,ලිපිනය, පාසැල, ශ්‍රේණිය WhatsApp කරන්න.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


No:137 1/1, Pelangasthuduwa Road, Borella
Colombo
00080