Veluwana Lama Uyana Pre School

Veluwana Lama Uyana Pre School Education for all children's...

💙VLU Annual Trip 💙 2026Happy memories 👍🥰❤️
12/08/2026

💙VLU Annual Trip 💙 2026
Happy memories 👍🥰❤️

💙 VLU 💙 අපි... 2026 / 08 / 06 දින👍චාරිකාවේ පලමු අදියර ලෙස Kalaniya - Water World වෙත ගොස් පොඩ්ඩන් සතුටු කල අවස්ථා..🥰❤️
10/08/2026

💙 VLU 💙 අපි... 2026 / 08 / 06 දින👍
චාරිකාවේ පලමු අදියර ලෙස Kalaniya - Water World වෙත ගොස් පොඩ්ඩන් සතුටු කල අවස්ථා..🥰❤️

09/08/2026

💙 ඔන්න අපිත් ගියා පොඩ්ඩෝ එක්ක.... 2026 / 08 / 06👍🥰

29/07/2026

💚GREEN 💚GREEN 💚GREEN
🟢🩳🐍🐸🐢🌿🍀🍏☘
🥰❤️👍

🟢 2026 - VLU අපේ GREEN DAY !කොළ පාටින් සැරසුවා -🐍🐸🐢🍏☘️කොළ පාටින් හැඩවුනා- 🩳💚අද අපේ කොළ පාට දිනයයි 💚
26/07/2026

🟢 2026 - VLU අපේ GREEN DAY !
කොළ පාටින් සැරසුවා -🐍🐸🐢🍏☘️
කොළ පාටින් හැඩවුනා- 🩳💚
අද අපේ කොළ පාට දිනයයි 💚

🪷🙏🪔පොසොන් දින සැමරුම- 2026පුංචි අපේ පොඩ්ඩන් දුන් මුංකැද දන්සල 👍🥰පුණ්‍යානුමෝදනා ස්තූතිය :- පෙර පාසල් ගුරුතුමියන්ට  , පෙර ...
16/07/2026

🪷🙏🪔පොසොන් දින සැමරුම- 2026
පුංචි අපේ පොඩ්ඩන් දුන් මුංකැද දන්සල 👍🥰
පුණ්‍යානුමෝදනා ස්තූතිය :- පෙර පාසල් ගුරුතුමියන්ට , පෙර පාසල් දෙමාපියන් ඇතුලු දූ දරුවන්ට🙏🙏🙏

🙏🪔🪷පොසොන් දින වෙනුවෙන් අපෙන් පොඩ්ඩන්ට....🥰
14/07/2026

🙏🪔🪷
පොසොන් දින වෙනුවෙන් අපෙන් පොඩ්ඩන්ට....🥰

🪔🪷🙏🪔🪷🙏🪔පුංචි අපේ දන්සලට ඔයාල හැමෝමත් එන්න හොදේ....😊💙👍
02/07/2026

🪔🪷🙏🪔🪷🙏🪔
පුංචි අපේ දන්සලට ඔයාල හැමෝමත් එන්න හොදේ....😊💙👍

🙏සියලු සිත් සතන් නිවී සැනසේවා!🙏🪷🪔2026 - වෙසක් දින සැමරුම 🪔🪷පුණ්‍යානුමෝදනා ස්තූතිය - පෙර පාසල් ගුරුතුමියන්ට, සියලුම  දෙමා...
10/06/2026

🙏සියලු සිත් සතන් නිවී සැනසේවා!🙏
🪷🪔2026 - වෙසක් දින සැමරුම 🪔🪷
පුණ්‍යානුමෝදනා ස්තූතිය - පෙර පාසල් ගුරුතුමියන්ට, සියලුම දෙමාපියන්ට, දරු දැරියන්ට 🙏

💙 VLU ...අපේ LKG පොඩ්ඩන්  වෙසක් මාසයේ සාමූහික ක්‍රියාකාරකම් සතුටින් නිම කල අයුරු !👍🥰
02/06/2026

💙 VLU ...අපේ LKG පොඩ්ඩන් වෙසක් මාසයේ සාමූහික ක්‍රියාකාරකම් සතුටින් නිම කල අයුරු !👍🥰

Address

Colombo

Opening Hours

Monday 07:00 - 13:00
Tuesday 07:00 - 13:00
Wednesday 07:00 - 13:00
Thursday 07:00 - 13:00
Friday 07:00 - 13:00

Telephone

+94112685852

Website

Alerts

Be the first to know and let us send you an email when Veluwana Lama Uyana Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category