සහෝදරත්වයේ එකමුතුව.2021/ 2022 / 2023

සහෝදරත්වයේ එකමුතුව.2021/ 2022 / 2023 අපි සැමට එකාමෙන් සැවොම සිටිමු.

අපි උපාධි සිහිනය සැබැවක්ම කරගනිමු.

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2024 Extension of registratio...
20/11/2023

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2024
Extension of registration period for Bachelor of Arts General (External) Degree Programme - 2024

More details:
http://bpu.ac.lk/events/extension-registration-BA-2024

පාඨමාලා සමායෝජක
Course coordinator
Bachelor of Arts (General) External Degree Programme

මගෙන් සැමටම  ප්‍රර්ථනාවක්...!!!ජිවිතේ වටිනාම කඩයිම සාර්ථක ව කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!!ස්වර්ණමාලී මහ සෑ සමිදු ප...
15/10/2023

මගෙන් සැමටම ප්‍රර්ථනාවක්...!!!

ජිවිතේ වටිනාම කඩයිම සාර්ථක ව කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!!
ස්වර්ණමාලී මහ සෑ සමිදු පිහිටයි ...!!!
සියළුම පැතුම් ඉටු වේවා..!!!

අප අමාමෑණි බුදු රජාණන්වහන්සේ දෙසු ධර්මය සත්‍යයි.ඒ සත්‍යයේ බලයෙන් ඔබ සැමටත් යහපතක්ම වෙිවා..!!

ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගැනීමටත් ඇත්තම විතරක් සැමවිටම පැවසීමටත් ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!

තෙරුවන් සරණයි ..!!


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය
Buddhist and Pali University of Sri Lanka
இலங்கையின் பௌத்த மற்றும் பாலி பல்கலைக்கழகம்

💐💯💥📚✍️

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි කිරීම/Registration of Candidates for Bachelor of Arts (General) Ext...
29/09/2023

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි කිරීම/Registration of Candidates for Bachelor of Arts (General) External Degree - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා 2024 අධ්‍යයන වර්ෂයට ලියාපදිංචිවීමට සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් 2023.11.15 දින දක්වා අයදුම්පත් භාර ගනු ලැබේ.

The Buddhist and Pali University of Sri Lanka will entertain applications up to 15th November, 2023 to register students for the Bachelor of Arts (General) External Degree for the academic year 2024.

Applications: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

සහකාර ලේඛකාධිකාරී
(ලේඛකාධිකාරී වෙනුවට)
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Posted on Sep 29, 2023

විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) 2023/2024 අධ්‍යයන වර්ශය University Admission - Academic Year 2023/2...
08/09/2023

විශ්වවිද්‍යාල ප්‍රවේශය
(දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)
2023/2024 අධ්‍යයන වර්ශය
University Admission - Academic Year 2023/2024
___________________________________

විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය: http://bpu.ac.lk/events/university-admission-2023-2024

ලේඛකාධිකාරී (වැඩබලන)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Calling applications for Certificate/Diploma and Advanced Diploma courses - 2022/ 2023සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්...
25/11/2022

Calling applications for Certificate/Diploma and Advanced Diploma courses - 2022/ 2023
සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2022/ 2023 අධ්‍යයන වර්ෂය
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

මෙම විශ්වවිද්‍යාලය මගින් පහත දැක්වෙන සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2022.12.30 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

ඉංග්‍රීසි සහතික පත්‍ර/ උසස් සහතික පත්‍ර පාඨමාලා
ඉංග්‍රීසි ඩිප්ලෝමා / උසස් ඩිප්ලෝමා පාඨමාලා
දෙමළ භාෂා සහතික පත්‍ර/ ඩිප්ලෝමා පාඨමාලාව
බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා/ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Calling applications for Certificate/Diploma and Advanced Diploma courses - 2022/ 2023
Faculty of Graduate Studies and Center for External Examinations

The applications for the below mentioned for Certificate/Diploma and Advanced Diploma courses will be entertained by the university until 30.12.2022.

Certificate course in English/ Advanced Certificate course in English
Diploma in English/ Higher diploma in English
Certificate Courses / Diploma Courses in Tamil language

More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka
Posted on Nov 25, 2022,

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2023 අධ්‍යයන...
12/11/2022

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2023 අධ්‍යයන වර්ෂය

Registration for Postgraduate Degree Studies - Academic Year 2023
Faculty of Graduate Studies and Center for External Examinations

More details 👇
http://www.bpu.ac.lk/events/registration-postgraduate-degree-studies-2023

Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations

සැමටම සුභ ඉල් පසලොස්වක පොහෝ දිනයක් වේවා..!!!චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතායබුදුහිමි හැට  නමට දෙසු දම් සුව මනාය හැම ගව් දන...
06/11/2022

සැමටම සුභ ඉල් පසලොස්වක
පොහෝ දිනයක් වේවා..!!!

චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය
බුදුහිමි හැට නමට දෙසු දම් සුව මනාය
හැම ගව් දනන් ගොස් හැමෝගෙම හිත් හදාය
මේ ඉල් පුර පෝය ලොවටම සෙත් පතාය

සැරියුත් සමිදු පිරිනිවී මේ පෝය ඉල්
අට මහා කුසල් වැඩි කඨිනය පුදන ඉල්
බුදු සසුනේ බොහෝ දී සිදුවුණා ඉල්
දොහොත් මුදුන් දී අපි හැම වදිමු ඉල්

රෝ බිය දුරු වෙලා හැම සිත් සැනසේවා
මෙත් සිත් වඩා ඉල් පෝය ට පේ වේවා
දන් පින් දෙන්න හැම හට සිත් පැදේවා
ආයු වර්ණ ලැබ හැම දන සුව වේවා,

වැසි වැටෙනා මාසේ කරදර වුණත් ඉල්
මැසිවිලි නොනැගේවා බුදු ගුණ බලෙන් ඉල්
අටමහ කුසල් රැස් කරගත් පිනෙන් ඉල්
සැම සත සුව වෙවා පිං බර පෝයෙ ඉල්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකාව
2022 සහෝදරත්වය.
බාහිර උපාධි අංශය..

Address

Colombo, Western
Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when සහෝදරත්වයේ එකමුතුව.2021/ 2022 / 2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share