Government Exams

Government Exams

Share

රජයේ තරඟ විභාග ජය ගැනීමට අත්වැලක් වීම උදෙසා අපි නිරන්තරයෙන් කැප වෙමු

How to Arrange meeting room in properly 11/01/2024

How to arrange meeting room properly 💯

How to Arrange meeting room in properly ඔබගෙ නායකත්වය සහ පාලනය යටතේ වඩා හොදින් තම කණ්ඩායමේ සාමාජීකයන් හසුරවා ගනිමින් සම්මන්ත්‍රණයක් සාර්තකව මෙහෙය වන්න...

06/12/2023

LLB ප්‍රවේශ විභාගය -2023
අවසන් සම්මන්ත්‍රණ මාලාව
නොමිලයේ සම්මන්ත්‍රණය - දෙසැම්බර් 7 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට

https://chat.whatsapp.com/JXaqeP62B1Q9PBxpNtloX6

සම්බන්ධ වීමට අවශ්‍ය පිරිස මෙම whatsapp සමූහය වෙත එකතු වන්න.

👉පංතිය ලියාපදිංචි සිසුන් වෙත විභාගය තෙක් සෑම දිනකම විභාගය සදහා අදාළ න්‍යායන් ආවරණය කෙරෙන අතර Iq හා Gk හා භාෂා අවබෝධය ප්‍රශ්න පත්‍ර ඔබ වෙත ලබා දීමට කටයුතු කරන අතර එය විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග හා ඒ ආශ්‍රිත සාමාන්‍ය දැනීම IQ හා භාෂා අවබෝධය ප්‍රශ්න පත්‍ර වේ.

ඔබ අද දැනුම වෙනුවෙන් කරන ආයෝජනය දිනක ඔබට ඉහළම පොලිය ගෙවනු ඇත. 💐🏆️🎖️️
( ආයෝජනය යනු හුදෙක් මුදල් ම නොවේ. කාලය හා ශ්‍රමය ද වේ.)

27/11/2023

*ග්‍රාම නිලධාරී තරග විභාගය -2023*

දෙසැම්බර් 2 දින පැවැත්වීමට නියමිත ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසාන සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට අවශ්‍ය පිරිස 0764709267 අංකය වෙත දැනුම්දෙන්න. පළමු දින සම්පූර්ණයෙන් නොමිලයේ 👍

16/11/2023

ග්‍රාම නිලධාරී තරග විභාගය 2023

පළමු දින සම්බන්ධ වීම නොමිලයේ..
නොවැම්බර් 17 සිකුරාදා ප.ව 8.30ට zoom තාක්ෂණයෙන්.
Zoom link පහත whatsapp group එකට සම්බන්ධ වීමෙන් ලබා ගත හැක.

https://chat.whatsapp.com/D5bb0xTAvvX0DF8BbehWfg

(පාඩම් කරපු, නොකරපු, පංති යන, නොඑන සියලුම විභාග අපේක්ෂකයින්ව දින 10න් විභාගයට සූදානම් කරවන පංතිය )

භාෂා අවබෝධය ,බුද්ධි පරීක්ෂණය, සාමාන්‍ය දැනීම)

ප්‍රශ්න පත්‍ර 3ටම Theory හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
20168