06/10/2022
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය හා සීමාසහිත ඩාර්ලි බට්ලර් සහ සමාගමේ බබල් වෙළද සන්නාමය එක්ව සංවිධානය කල ගුරු තරුව ගායනාභිෂේකයේ අවසන් මහා තරගය ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් බහුකාර්‍ය මැදිරියේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි
06/10/2022