06/08/2025
Healthcare Immigration Academy
At Healthcare Immigration Academy, we provide you with comprehensive services in Education, Assessm
06/08/2025
මින් පෙර ංග‍්‍රීසි පාඨමාලා හැදෑරුවද සංවාද කුසලතාවය නැතිකම නිසා විදේශ රැකියා වරම් අහිමි කරගත්තාද? තම සේවා ආයතනයේ උසස් වීම් මග හරුනාද? ඉංග‍්‍රීසියෙන් කතා කිරීමට ඇති අනිසි බිය හෝ චකිතය නිසා ජීවිතයේ අරමුණු වලින් පසුබසිනවාද?
එසේ නම් මෙම වැඩසටහන ඔබ සඳහාමයි.
හෝටල් සේවා ක්ෂේත‍්‍රයේ කුමන අංශයක වුවද ඔබ හට ප‍්‍රායෝගික ලෙසත් සරලව තේරුම් ගැනීමට හැකි වන ලෙසත් ඉගැන්වීම සිදු කෙරේ.
කතා පුහුණුව උදෙසා විශේෂ අවධානයක් යොමු කෙරේ. පාඩම් සැසි තිහකි. සතියකට දින තුනක් (අඟහරුවාදා බ‍්‍රහස්පතින්දා සෙනසුරාදා රාත‍්‍රී කාලයේ) දිනකට පැය බැගින් online ක්‍රම වේදය ඔස්සේ කුඩා කණ්ඩායම් පන්ති ජනවාරි 25 වැනි දින වැඩසටහන ආරම්භවේ.
පහත සඳහන් යොමු ඔස්සේ තොරතුරු ඇතුළත් කරන්න.
https://forms.gle/aF7YEjXKU9Wc6t9v5
Healthcare Immigration Academy At Healthcare Immigration Academy, we provide you with comprehensive services in Education, Assessm
මෙන්න ඔබට අනගි අවස්ථාවක්! OET පුනරීක්ෂණ පන්ති මාලාව...
OET විභාගයට පෙනී සිටි නමුත් ඔබ බලාපොරොත්තු වූ ලකුණු මට්ටම ලබා ගැනීමට නොහැකි වූවාද? එසේනම් මෙම අනගි අවස්ථාව ඔබටයි!
අපගේ OET පුනරීක්ෂණ පන්ති මාලාව තුලින්, තනි තනි හෝ කණ්ඩායම් වශයෙන්ද ඔබට සහභාගිවීමට හැකි අතර, පුද්ගලිකව ඔබ වෙත අවධානය යොමු කෙරේ.
ශ්‍රී ලාංකීය හෙද හෙදියන් වෙනුවෙන් ඉතාමත් නිවැරදි සහ සත්‍ය මගපෙන්වීම් තුලින් සේවාවන් ලබා දුන් අප ආයතනය විසින් මෙහෙයවන ලබන මෙම පන්ති මාලාව තුලින් ඔබගේ OET මග සාක්ෂාත් කර ගැනීමට අපගේ පූර්ණ සහය ඔබ වෙත ලබා දෙනු ලැබේ.
• ඇසීම සහ කථනය යන OET අංගයන් වෙත පෙර නොවු විරූ අවධානය සහ පුහුණුව
• Role play අංග ඉතා පුලුල් ලෙස පුහුණුව සහ එහි පටිගත කිරීම් සමග ඇගයීම් මට්ටම් ලබා දීම
• කියවීම සහ ලිවීම පුහුණු අභ්‍යාස බොහොමයක්
• ලිපි නිවැරදි කරණය
• අවශ්‍ය ව්‍යාකරණ සහ නීති රීති කොටස් සමගින් ඉතා පුලුල් ලෙස සාකච්ඡා කරනු ලැබේ
• අපටම ආවේණික වූ පුහුණු අභ්‍යාස සහ ක්‍රමවේද
• තනි තනිව ලබාගන්නා ඇගයීම
ආරම්භය ජූලි මස 15
අමතන්න: 076 151 8933
Healthcare Immigration Academy At Healthcare Immigration Academy, we provide you with comprehensive services in Education, Assessm
හෙද වෘත්තිකයෙකු ලෙස එක්සත් රාජධානියට සංක්‍රමණය වන්න!
අසමසම ඉගෙනුම් අත්දැකීමක් සමඟ NHS-UK හි වරම් හිමිකරගන්න ඔබත් සුදුසුකම් ලබාගන්න.
2024 මාර්තු මස බඳවාගැනීම!
NHS හි රැකියා වරම් හිමිකර ගැනිමට දැන් අවස්ථාව තිබේ. එක්සත් රාජධානියට සංක්‍රමණය වීමේ අවස්ථාව උදා කරගැනීමට ඔබත් සුදුසුකම් ලබා ගන්න. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හෙදියන් විසින් විශ්වාස කරන OET පුහුණු වැඩසටහනට ලියාපදිංචි වන්න. එමෙන්ම NHS-UK ලියාපදිංචි හෙදියක් ලෙස වෘත්තීය වරම් හිමි කර ගන්න. අපගේ පරිපූර්ණ ව්‍යුහගත OET පුහුණු වැඩසටහන පළපුරුදු දේශීය සහ විදේශීය ගුරැවරැන් විසින් මෙහෙයවනු ලැබේ. මෙම විශ්වාසනීය වැඩසටහන හරහා NHS අපේක්ෂාවන් සපුරාලන උසස් තත්ත්වයේ හෙදියක් වන්න.
• විශේෂඥ විදේශීය/දේශීය මණ්ඩලය විසින් OET පුහුණුව
• NHS/NMC වැඩ පරිසරයට පුහුණු සැසි
• සෑම සෙනසුරාදාවකම OET සඳහා අමතර සහාය
HIA හි වැඩසටහන් ඔබට සඵලදායී අනාගතයක් උදා කර දීමට ඉඩ සලසයි. අපගේ පිළිගත් OET පුහුණු වැඩසටහනට සම්බන්ධ වන්න.
මේ අවස්ථාව ඔබටයි. ඔබත් දැන්මම ලියාපදිංචි වන්න!
වැඩි විස්තර සදහා අමතන්න: 076 151 8933 | [email protected]
https://forms.gle/L4qfDBeXCbAE1jA79
Healthcare Immigration Academy At Healthcare Immigration Academy, we provide you with comprehensive services in Education, Assessm
15/02/2024
If you are a Registered Nurse with a BSc Degree and 2- years post qualifying experience, this is your opportunity to settle in the UK with your family.
The Master of Public Health programme- University of Wolverhampton, offers amazing career choices in the UK Health Sector. Scholarships are available.
If you are interested please send your CV to [email protected]. For appointments please call: 076 151 8933
Link:https://forms.gle/U1MRrFcnhHfCmQYw6
09/02/2024
තව දින 7ක් පමණයි!
NHS (UK) අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින සියලුම හෙදියන්ට සුභ පැතුම්!
මෙන්න ඔබ සැමට සුභ පුවතක්. අපගේ UK-Ready Nurse වැඩසටහනට දැන් ඔබේ කුසලතා පහසුවෙන් සහ ලාභදායී ලෙස වැඩිදියුණු කිරීමට නව විශේෂාංග රැසක් ඇතුලත් කර ඇත. අප රටේ නිදහස් දිනය සමරන මෙම පෙබරවාරි මාසයේදී අපගේ හෙද වෘත්තිකයන්ට ඉහළම ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට වැඩි ප්‍රවේශයක් සහ පහසුකම් ලබා දීමට අපි කැප වෙමු. 2024 දී හෙදියන් මෙම ප්‍රතිලාභවලින් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කරගනු ඇතැයි අපි අදහස් කරමු. ඔබේ ජීවිතය පරිවර්තනය කිරීමට සහ ඔබේ සිහින සැබෑ කර ගැනීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස අපි ඔබව දිරිමත් කරමු. අසමසම ඉගෙනුම් ගමනක් ආරම්භ කිරීමට අප හා එක්වන්න.
පහත යොමුව ඔස්සේ අදම ලියාපදිංචි වන්න.
https://forms.gle/9uQbxa9QfZYyRM5L8

Are you thinking about moving to the UK with your family? If so, this life-changing opportunity is for you!
The Master of Public Health Programme is now available, allowing you to obtain a Master's Degree in Public Health while living in the UK with your family. The programme is flexible. It allows entrance with flexible English proficiency options. In addition, scholarships are also available to help fund your studies. Dependants are allowed to travel with you to the UK. Register now using the link below for a free consultation. Don't let this incredible opportunity pass you by!
Link: https://forms.gle/U1MRrFcnhHfCmQYw6
30/01/2024
අපගේ මාස 3ක සාමාන්‍ය සංවාද ඉංග්‍රීසි පුහුණු වැඩසටහන සමඟින් ඔබේ ඉංග්‍රීසි කුසලතා ඉහළ නංවාගන්න! මෙම පරිවර්තනීය අත්දැකීම ඔබේ භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීමට සහ විශ්වාසයෙන් යුතුව සන්නිවේදනය කිරීමට ඔබව සවිබල ගැන්වීම සඳහා ඉතා පරිපූර්ණ ලෙස සකස් කර ඇත.
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා in person ලෙස අපගේ කොලඹ 02 පුහුණු මධ්‍යස්ථානයේ පන්ති පවත්වනු ලැබේ. එමෙන්ම මෙම වැඩසටහන සම්පූර්ණ කර අප වෙතින් OET හැදෑරීමට කැමති සිසුන්ට පාඨමාලා ගාස්තුව අපගේ OET පුහුණු පාඨමාලා පිරිවැයෙන් සම්පූර්ණයෙන් අඩු කරනු ලබයි.
මෙම වැඩසටහන තුලින්,
• ඔබේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලාරෝපිත අවධානය
• ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා නිතිපතා ඇගයීම් සහ පැවරුම්
• රෝගින් සමග නියැලෙන අන්තර්ක්‍රියා සහ එදිනෙදා දිනයේදී වන සාමාන්‍ය අවස්ථා ආවරණය කරන ප්‍රායෝගික සංවාද පුහුණුව
කණ්ඩායමක් ලෙස වැඩසටහනට සම්බන්ධ වීභට කැමති ඔබ හට එක් එක් අවස්ථාව අනුව විශේෂ ප්‍රතිලාභ පිරිනමනු ලැබේ.
ආසන සීමීත බැවින් අදම ලියාපදිංචි වී ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීමේ ගමන අරඹන්න!
NHS (UK) අවස්ථා බලාපොරොත්තුවෙන් සිටින සියලුම හෙදියන්ට සුභ පැතුම්!
මෙන්න ඔබ සැමට සුභ පුවතක්. අපගේ UK-Ready Nurse වැඩසටහනට දැන් ඔබේ කුසලතා පහසුවෙන් සහ ලාභදායී ලෙස වැඩිදියුණු කිරීමට නව විශේෂාංග රැසක් ඇතුලත් කර ඇත. අප රටේ නිදහස් දිනය සමරන මෙම පෙබරවාරි මාසයේදී අපගේ හෙද වෘත්තිකයන්ට ඉහළම ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට වැඩි ප්‍රවේශයක් සහ පහසුකම් ලබා දීමට අපි කැප වෙමු. 2024 දී හෙදියන් මෙම ප්‍රතිලාභවලින් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කරගනු ඇතැයි අපි අදහස් කරමු. ඔබේ ජීවිතය පරිවර්තනය කිරීමට සහ ඔබේ සිහින සැබෑ කර ගැනීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස අපි ඔබව දිරිමත් කරමු.
අසමසම ඉගෙනුම් ගමනක් ආරම්භ කිරීමට අප හා එක්වන්න.
පහත යොමුව ඔස්සේ අදම ලියාපදිංචි වන්න.
https://forms.gle/9uQbxa9QfZYyRM5L8
Healthcare Immigration Academy At Healthcare Immigration Academy, we provide you with comprehensive services in Education, Assessm
29/01/2024
මැලේසියාවේ සේවය කිරීමෙන් තම වෘත්තීය ක්ෂිතිජය පුළුල් කිරීමට අපේක්ෂා කරන හෙදියන්ට මෙය ඇදහිය නොහැකි අවස්ථාවකි!
රෝහලේ සාමාන්‍ය වැඩ කටයුතු කිරීමට ඉංග්‍රිසි කියවීම, ඇසීම, ලිවීම සහ කතා කිරීම සදහා ගැලපෙන මට්ටමකින් ඉල්ලුම් කල හැකිය. IELTS/OET අත්‍යවශ්‍යය නොවන අතර මෙය ඔබේ වෘත්තීය අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි බැවින්, මෙය මගහරවා නොගන්න. මෙම ක්‍රියාවලියේදී ඔබට උපකාර කිරීමට අපි නොමිලේ උපදේශක සේවා පිරිනමන්නෙමු. 2024 පෙබරවාරි 5 වන දිනට පෙර ලියාපදිංචි කිරීමට වග බලා ගන්න.
ලියාපදිංචි වීමට පහත සබැඳිය ඔස්සේ යොමු වන්න.
https://forms.gle/P6tqWm1DAE3xZDqo9
Are you thinking about moving to the UK with your family? If so, this life-changing opportunity is for you!
The Master of Public Health Programme is now available, allowing you to obtain a Master's Degree in Public Health while living in the UK with your family. The programme is flexible. It allows entrance with flexible English proficiency options. In addition, scholarships are also available to help fund your studies. Dependants are allowed to travel with you to the UK. Register now using the link below for a free consultation. Don't let this incredible opportunity pass you by!
Link: https://forms.gle/U1MRrFcnhHfCmQYw6
Healthcare Immigration Academy At Healthcare Immigration Academy, we provide you with comprehensive services in Education, Assessm
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
No. 31, W. A. D. Ramanayake Mawatha, Colombo 00200
Colombo
02000
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Wednesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 13:00 |