Rathnawali Balika Maha Vidyalaya - Colombo 08. Old Girl's Association.

Rathnawali Balika Maha Vidyalaya - Colombo 08. Old Girl's Association. අපේ ශක්තිය වූයේ ඔබයි !

ආදි රත්නාවලී දියනියන්ගෙ සුභ පැතුමි !🩷🌹
15/07/2026

ආදි රත්නාවලී දියනියන්ගෙ සුභ පැතුමි !🩷🌹

අනිච්චාවත සංඛාරා 🙏🕊️කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදී ගුරුතුමියක වූ චන්ද්‍රා දිසානායක ගුරු මෑණින්ගේ අභාවය පිළිබඳව අප ආ...
13/07/2026

අනිච්චාවත සංඛාරා 🙏🕊️

කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදී ගුරුතුමියක වූ චන්ද්‍රා දිසානායක ගුරු මෑණින්ගේ අභාවය පිළිබඳව අප ආදී සිසුන්ගේ බලවත් ශෝකය මෙසේ පළ කර සිටිමු.
(5 වසර අංශ ප්‍රධානී – 2005 වසර තෙක් සේවය කළාය.)

ඔබතුමියගේ අමිල සේවය, කැපවීම සහ ආදරණීය ගුරුභාවය සැමදා අපගේ හදවත් තුළ සදාකාලිකව රැඳී පවතිනු ඇත.
අවසන් කටයුතු:
🗓️ 2026 ජූලි 13
🕕 ප.ව. 6.00 ට
📍 දොම්පේ පොදු සුසාන භූමියේදී

නිවන් සුව ලැබේවා! 🙏

කො/ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදි සිසුන්

09/07/2026

ප්‍රථම වරට ආදී ශිෂ්‍යය සංගමය පොසොන් බැති ගීයකින් පාසැල් භුමිය වෛර්නවත් කර.....
අතිතයේ තම මතකයන් අවදි කරගත් අවස්ථාවකි🙏🙏🙏
ස්තුතිය....ගරැ විදුහල්පතිතුමියට සහ සෞන්දර්ය අංශය භාර ගුරැ මහත්මීන් ත්‍රිත්වයට🙏🩷🩷🩷

07/07/2026

කාලෙකින් ශ්‍රම දායකත්වයෙන් එකමුතුව කරපු ප්‍රජා සත්කාරයකි !🩷🩷🩷

2026 රත්නාවලි පොසොන් බැති ගී අවස්ථාවෙි පැමිනි සිටි පිරිසට චොක්ලට් බිස්කට් සමග කෝපි පිලිගැන්විමෙි දන්සලේ  නිල ආරමිභය සදහා...
06/07/2026

2026 රත්නාවලි පොසොන් බැති ගී අවස්ථාවෙි පැමිනි සිටි පිරිසට චොක්ලට් බිස්කට් සමග කෝපි පිලිගැන්විමෙි දන්සලේ නිල ආරමිභය සදහා ....... ගරැ විදුහල්පතිනිගේ පැමිනීම මෙසේ සටහන් කල වගයි🩷🙏
ආදි ශිෂය සංගමයේ ප්‍රජා සත්කාරකි!🩷

පින්බර පොසොන් පොහොය නිමිත්තෙන් 🙏රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන බොදු බැති ගී සරණිය🗓️ 2026 ජූලි 03 වන ...
29/06/2026

පින්බර පොසොන් පොහොය නිමිත්තෙන් 🙏

රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන බොදු බැති ගී සරණිය

🗓️ 2026 ජූලි 03 වන දින
🕔 ප.ව. 5.00 ට
📍 රත්නාවලී බාලිකා විද්‍යාලය පරිශ්‍රයේදී

ප.ව. 4.00 සිට රසවත් දන්සල් වන්දනා කොට,
බුදු සසුනේ අගය ගීතයෙන් ඔබ සනසාලන්නට බැති සිතින් ඔබ සැමට ආරාධනා කරමු.

තෙරුවන් සරණයි! 🙏
රත්නාවලී බාලිකා ආදි ශිෂ්‍ය සංගමය 💙💛

#බොදුබැතිගීසරණිය

28/06/2026
🌟 Announcement of Reappointed Community Members 🌟The Rathnawali Balika Vidyalaya Past Pupils Association proudly announc...
26/06/2026

🌟 Announcement of Reappointed Community Members 🌟

The Rathnawali Balika Vidyalaya Past Pupils Association proudly announces its reappointed Board Members for the year 2026.

We extend our heartfelt congratulations and best wishes to the reappointed team as they embark on this journey of leadership and service.

Rathnawali Balika Vidyalaya Past Pupils Association

5 days more
06/03/2026

5 days more

Address

Co/Rathnawali Balika Maha Vidhyalaya, Camble Park Road , Borella, Colombo/08
Colombo
00800

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Rathnawali Balika Maha Vidyalaya - Colombo 08. Old Girl's Association. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category