ධර්මය නිවැරදිව තේරුම් ගැනීමට සුතමය ඥානයක් තිබිය යුතුමයි.
Dr. Gayan Pushpakumara
ලෝකයට දහම අවැසි මොහොතක නිවැරදිව තථාගත දහම ඔබ වෙත සන්නිවේදනය කිරීම මාගේ ඒකායන අරමුණයි.
සෑම අවස්ථාවකම ඉදිරියෙන්ම ගමන් කරන්නේ අපේ කර්ම ශක්තියයි. අන් සියල්ල එයට යටයි.
💗
වෙනස්වන ලොව තුල සිදුවිය නොහැකි දෙයක් නොමැත.
💗🙏💗
ගතවන කාලය සැමට ඉතා දුෂ්කරයි. අනතුරුදායකයි. ජීවිත ආරක්ෂාවන විදියට පරිස්සමින් කටයුතු කරන්න. එක මොහොතක් ඇති වරදින්න.
Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Address
Colombo