30/03/2026
COMMON IDIOMS
1. Daily Conversation (එදිනෙදා කතාව)
"I'm sorry, I can't go out today. I am feeling a bit under the weather."
"මට සමාවෙන්න, මට අද එළියට යන්න බැහැ. මට පොඩ්ඩක් අසනීප ගතියක් දැනෙනවා."
2. Business & Work (ව්‍යාපාරික කටයුතු වලදී)
"We have a lot of furniture orders. Let's get the ball rolling!"
"අපිට ගෘහ භාණ්ඩ ඇණවුම් ගොඩක් තියෙනවා. අපි වැඩේ පටන් ගමු!"
3. Hobbies & Skills (විනෝදාංශ සහ දක්ෂතා)
"For an expert like you, this design is a piece of cake."
"ඔයා වගේ දක්ෂ කෙනෙක්ට, මේ නිර්මාණය හරිම ලේසි වැඩක්."
-Challenge for You -
ඔයා කැමති ඕනෑම දෙයක් ගැන මේ Idioms 5න් එකක් පාවිච්චි කරලා ඉංග්‍රීසි වාක්‍යයක් ලියන්න බලන්න.
Piece of cake (හරිම ලේසියි)
Break a leg (වාසනාව ප්‍රාර්ථනා කරනවා)
Call it a day (අදට වැඩ නතර කරමු)
Under the weather (අසනීප ගතියක්)
Get the ball rolling (වැඩේ ආරම්භ කරමු)
#ඉංග්‍රීසිඉගෙනගමු