Hit Act Acting School

Hit Act Acting School

Share

Key to the world of performing arts

13/04/2024
Photos from MediaMarket De's post 06/04/2024

ලොක්කාලෙඩවෙලා
Gihan Sir's new drama

01/01/2024

May your days be filled with joy, your heart with contentment, and your experiences with moments that make you smile. Happy New Year!

25/12/2023

Wishing you a Merry Christmas filled with warmth, joy, and cherished moments. May this festive season bring you peace, prosperity, and delightful celebrations. Thank you for being a part of our journey.

28/11/2023
Lecture by Mrs. Chamila Pieris.... 16/11/2023

රංගන නිර්මාණයක් තුළ රංගන ශිල්පියාගේ වෑයම නරඹන්නා හට සැබෑවක් වන්නටනම් ඒ තුළ අතාත්වික රංගන ශිල්පියෙක් ජිවත් විය යුතුමයි. එලෙස රංගනය තුළ තම චරිතයට හැකියාවෙන් සාධාරණයක් කරන්නේ කෙසේදැයි පසුගිය සතියේ HIt Act 05 වන කණ්ඩායමේ සිසුන් හට රංගන ශිල්පිණි චමිලා පීරිස් මහත්මිය විසින් හරවන් දේශනයක් සිදු කෙරිණි.

13/11/2023
Lecture by Mr. Gihan Fernando 09/11/2023

ප්‍රවීන රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු මහතා විසින් රංගනයේදී හැදෑරිය යුතු මූලික අංග පිලිබඳ හරවත් දේශනයක් සිදුකල අතර රංගනයේ යෙදීම සඳහා තම ශරීරය මනා ලෙස හසුරුවා ගැනීමට අදාළ රිද්මයානුකූල හා ශ්වසන අභ්‍යාස රැසකින්ද එම දේශනය සමන්විත විය.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


1/A, Daisyvilla Avenue
Colombo