Fischer chess

Fischer chess

Share

chess for kids https://youtu.be/PxaP1

21/10/2024

ඔබේ දරැවාත් චෙස් පෙහෙලිකා(chess puzzles ව්සදන්න අකමැතිද එහෙනම් ඔබටයි මේ අනගි අවස්තාව

21/10/2024

ඔබත් ඔබේ දරැවා දක්ශ චෙස් ක්‍රිඩ්කාවක් හෝ ක්‍රිඩයෙක් වනවට කැමති මවක් හෝ පියෙක්ද ,එසේනම් ඔබටයි මේ අනගි අවස්තාව

Strategic Minds Chess cub වෙතින් අපි සති පතා කරගෙන යන සමස්ත ලංකා ඔන්ලයින් චෙස් තරගාවලි සදහා ඔබේ දරැවාද සම්බන්ද කරවන්න
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ඔන්ලයින් ආකාරයෙන් සහ Strategic Minds Chess cub අප ආයතනයේදි තරගාවලි පැවැත්වේ
ජයග්‍රහහයකයින් සදහා වට්නා තෑගි සහ සහතික පත් පිරිනැමේ.
මෙහිදි දරැවාට නිතරම ගේම්ස් ඇදිමට හැකියාව ලැබෙන නිසා දරැවාට ගේම්ස් ඇදිම පිලිබදව හොද පලපුරැද්දක් ලබාගත හැකි අතර ඉහල වයස් වල ක්‍රිඩක ක්‍රිඩ්කාවන් සමග ඇදිමට ලැබෙන නිසා ඔවුන්ගේ හැකියාව ඉතා ඉක්මනින්ම දියුනුකර ගත හැක.
චෙස් ක්‍රිඩා කරන දරැවන්ට ඇති ප්‍රදාන බාදකය වන්නේ ඔවුන්ට හොද තරගාවලි නොමැති කම වේ.මෙම ගැටලුවට හොද ව්සදුමක් ලෙස අපි මෙම වට්නා අවස්තාව ඔබේ දරැවාට ලබා දේ .

Strategic Minds Chess cub අප සතිය පුරාම ව්ව්ද වැඩ සටහන් ක්‍රියාත්මක කරයි
සෙන:ඔන්ලයින් සහ ශාරීරික චෙස් තරගාවලිය
( clasic ,blitz ,rapid )
ඉරිදා :ඔන්ලයින් සහ ශාරීරික චෙස් තරගාවලිය
(Clasic ,blitz ,rapid)
සදුදා : චෙස් පෙහේලිකා ඔන්ලයින් තරගාවලිය
(මෙහිදි පැය දෙකක් තුල පෙහේලිකා chess puzzles 20ක් ව්සදීමට හැක)
අගහ: දිවයින පුරා සිටින දක්ශ දරැවන්ගේ සහබාගිත්වයෙන් ඔන්ලයින් puzzles races පැවැත්වේ
බදාදා :.ඔන්ලයින් අදි වේගි චෙස් තරගාවලිය .

මෙම ආකාරයට මුලු සතිය පුරාම ඔබේ දරැවා සමග අප චෙස් වල නිරත වන්නෙම්.
තරගාවලිය සදහා රැ: 500ක ඇතුළත් විමේ ගාස්තු වක් අය කරයි.
මෙම අනගි අවස්තාව අත් නොහැර ඔබේ දරැවාටද චෙස් ක්‍රිඩාවෙන් ජීවිතය දිනන්න අවස්තාව උදාකර දෙන්න .
තරගාවලි සදහා ලියාපදිංචි ව්මට 0713541656 වටස්ඇප් අංකයට කෙට් පනිව්ඩයක් තබන්න .

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo
Colombo