MLearn Academy

MLearn Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MLearn Academy, Educational consultant, Colombo, Western, Colombo.

02/04/2025

🏠 සැලැස්මක් නැතිව උගන්වන ගුරුවරුන් නිසා ළමයින්ගේ සිහින බොඳ වෙනවා.

💥 ළමයා භක්තිමත්ව ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබීමත්, ගුරුවරයා ව්‍යාපාරික අරමුණක සිටීමක් නිසා මෙය නිවැරදි වීමේ ලකුණු ද දක්නට නැත.

💥 වෙළඳපොළ පාලනය කිරීමේ බලය පාරිභෝගිකයා සතු වන බැවින්, ළමයා හා දෙමව්පියන් දැනුවත් වී ක්‍රියාත්මක වීමෙන් පමණක් ගැටලුව විසඳා ගත හැකියි.

ඔබේ අදහස කමෙන්ට් කරන්න.

15/03/2025

ඇත්තටම දරුවන් වැරදි කරනවාද?

💖වැඩිහිටියන් විසින් දරුවන්ගේ ලෝකය තේරුම් ගැනීම ගෙන් ම මඟින් පමණක් ම යහපත් දරු පිරිසක් ගොඩනැගිය හැකියි.

💖මේ දරුවන්ගේ ලෝකය තේරුම් ගැනීමට ගත් කුඩා උත්සාහයකි. -

ප්‍රේමසිරි ඈපා - හිටපු විදුහල්පති කොළඹ ඉසිපතන විද්‍යාලය.

13/03/2025

ඉගෙන ගන්න කරුණුවලින් 50%ක් අමතක වෙන්න ගත වෙන්නේ පැය විසි හතරයි. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් අමතක වෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්.

ඒක වළක්වාගෙන 90%කට වැඩි මතකයක් රඳවාගන්න ක්‍රම ශිල්ප ලෝකයේ සොයාගෙන තියෙනවා.

එයින් එක ක්‍රම ශිල්පයක් භාවිත කරන ආකාරය මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා.

ප්‍රේමසිරි ඈපා හිටපු විදුහල්පති කොළඹ ඉසිපතන විද්‍යාලය. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරි

08/03/2025

ඉගෙනීමේ වේගය වැඩි කරමු.

💥 ඉහළ ප්‍රතිඵල සඳහා තරගකාරී ඉගෙනුමකට ඉගෙනීමේ වේගය වැඩි කිරීම ඉතා වැදගත්.

💥 ලෝකයේ සාර්ථක වූ තාක්ෂණික ක්‍රම ශිල්ප දරුවන්ට කියාදීමෙන් ඔවුන් විශිෂ්ටත්වයට ගෙනයා හැකියි.

💥 මේ වීඩියෝව මගින් POMODORO නමින් හැඳින්වෙන තාක්ෂණික ක්‍රම ශිල්පය පැහැදිලි කරනවා.

01/03/2025

සාර්ථක ඉගෙනුමකට වඩාත් හොඳ Active Learning ද? Passive Learning ද?

මෙම වීඩියෝව තුළදී අපි Active Learning vs Passive Learning පිළිබඳව සාකච්ඡා කරමු. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් ඉගෙනුම් ක්‍රමය කුමක්ද? කුමක්ද මේ ක්‍රම දෙක අතර වෙනස? කුමන ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත්ද?

🔹 Active Learning – ඉගෙනීමේදී ක්‍රියාවලියට සම්බන්ධ වීම
🔹 Passive Learning – තොරතුරු අසාගැනීම පමණක්

මෙම වීඩියෝව secondary school ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සඳහා විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇත.

🔥 තොරතුරු හදාගන්න හොඳම ක්‍රමය කුමක්ද?
වීඩියෝව බලලා අදහස් comment කරන්න!

📌 Subscribe කරන්න | Like කරන්න | Share කරන්න

---

📌 Active Learning vs Passive Learning – What Works Best?

In this video, we explore the difference between Active Learning and Passive Learning and how they impact students and teachers. Which method is more effective for secondary school students?

🔹 Active Learning – Engaging with the learning process
🔹 Passive Learning – Just receiving information

This video is essential for students and teachers looking to improve their learning techniques.

🔥 Which method works best for you?
Watch the video and share your thoughts in the comments!

📌 Don't forget to Subscribe, Like & Share!

04/07/2024

1230 likes, 42 comments. “ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිසුන් ( high vibrational souls) ඉහළ සංඛ්‍යාතයක ජීවත්වන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද? ඒ වගේ අය....

15/06/2024

AL විද්‍යා ගණිත ආඩම්බරකාර ප්‍රතිඵලයකට
යන්න නම්, තරගකාරී ඉගෙනීමේ
*SMART ක්‍රමවේද* භාවිත කළ යුතුමයි.

🚩💥🚩💥🚩

*A Level Science/Maths* කරන්නේ
O/L හොදම results තියෙන අය වුණත්
අසාර්ථක ප්‍රතිඵල බොහෝමයි.

🤔🤔🤔

ඒකට ප්‍රධාන හේතුව
මූලික ගණනය කිරීම
*වේගවත්ව හා නිවැරදිව*
කිරීමට නොහැකි වීමෙන්
ගැඹුරු විෂය කරුණු ඉගෙනීම
දුෂ්කර වීමයි.

🙆⚔️🔒

AL සංකීර්ණ පාඩම් එන්න කලින්
ගණනය කිරීමේ වැඩ්ඩෙක් වෙලා
සාර්ථකව උසස් පෙළ ජයගන්න
*AL Science පළමු පියවර*
වීඩියෝ පැකේජය
ඔයාලට විශාල ශක්තියක් වේවි.

🔥💪🔥💪🔥

*අත්‍යවශ්‍ය හැකියාවන් 16ක*
සංකල්පය තහවුරු කිරීමටත්,
අභ්‍යාස අත්දැකීමටත්,
වෙන් වෙන්ව සැකසූ
කෙටි වීඩියෝ 32 ක්
මේ පැකේජයට අයත්.

🎯🎯🎯🎯

අවම කාලයකදී උපරිම හැකියාවක්
දරුවන්ට ලැබෙන පරිදි,
*ප්‍රවීණ ගුරු මඩුල්ලක සමග*
mlearn Smart Academy විසින්
නිර්මාණය කළ පර්යේෂණාත්මක
ඉගැන්වීම් අත්දැකීම දැන්
*අවම මිලක් ගෙවා*
උසස් පෙළ කාලයටම
ළඟ තියාගන්න පුළුවන්

💥🔥💥🔥💥

වැඩි විස්තර සහ ආදර්ශ පාඩම් ලබා ගැනීමට
0777 640 980 ට WhatsApp පණිවුඩයක් එවන්න.

💯🤹💯🤹💯

*කාගෙන් ඉගෙන ගත්තත්*
*පළමු පියවර තනියම තියන්න*

👍👍👍👍

29/03/2024

සම්පූර්ණ වීඩියෝව පළමු කමෙන්ට් එකේ. ජීවිතය හැඩගස්වන ගණිතය.

.
23/03/2024

.

🎯ලොව ප්‍රචලිත micro learning ක්‍රමවේදයට අනුව ස්මාර්ට් විදියට app එකකින් touch කර ගණන් හදමින්,
🎯අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵලයක් සඳහා mlearn smart විශේෂඥ කණ්ඩායමේ
විශේෂ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ,
🎯සාධනය පිළිබඳ වගකීමක් සහිතව ඉගෙන ගන්න.

🎯💥🎯💥🎯

💥ප්‍රගතිය පිළිබඳ වාර්තා එවෙලේම ලබාදීම
💥දුෂ්කර පාඩම් සඳහා අමතර ඉගැන්වීම්

🎯ලොව ප්‍රචලිත micro learning ක්‍රමවේදයට අනුව ස්මාර්ට් විදියට app එකකින් touch කර ගණන් හදමින්,🎯අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵ...
22/03/2024

🎯ලොව ප්‍රචලිත micro learning ක්‍රමවේදයට අනුව ස්මාර්ට් විදියට app එකකින් touch කර ගණන් හදමින්,
🎯අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵලයක් සඳහා mlearn smart විශේෂඥ කණ්ඩායමේ
විශේෂ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ,
🎯සාධනය පිළිබඳ වගකීමක් සහිතව ඉගෙන ගන්න.

🎯💥🎯💥🎯

💥ප්‍රගතිය පිළිබඳ වාර්තා එවෙලේම ලබාදීම
💥දුෂ්කර පාඩම් සඳහා අමතර ඉගැන්වීම්

05/03/2024

Personalised learning, blended learning, flipped classroom, smart memory building වැනි නවීන ලොව පිළිගත් *ඉගැන්වීම් තාක්ෂණික ක්‍රම ශිල්ප* අනුව සැකසූ පාඩම් මාලා භාවිතයෙන් *ඉගෙනුම සැහැල්ලු කිරීම*

🍁🍁🍁

🎯 *අහන් ඉඳල නෙවෙයි, ගණන් හදල ඉගෙන ගන්න* යන තේමාවට අනුව digital app එකක් මගින් දරුවාගේ මට්ටමට ගැලපෙන අභ්‍යාස ලබා දී, ඒවා නිවැරදි කරමින් එවේලේම ප්‍රතිඵල ලබා දෙන *තාක්ෂණික ප්‍රවේශය.*

🎯 *MLearn Smart Team විශේෂඥයන්* විසින් දරුවා වැඩ කරන හා හැකියා ගොඩනැඟෙන ප්‍රමාණය විශ්ලේෂණය කරමින්, ඉගෙනුම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පෙළඹවීම, උපදෙස් ලබාදීම, හා සහාය ඉගැන්වීම් සිදුකිරීම මගින් දරුවාගේ ඉගෙනුමෙහි *සාර්ථකත්වය සහතික කිරීම.*

💥🎯💥🎯

https://youtube.com/?si=CEF88U4XppAGRSdq

Address

Colombo, Western
Colombo
01

Telephone

+94777640980

Alerts

Be the first to know and let us send you an email when MLearn Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MLearn Academy:

Shortcuts

Share